ගෑනිට නොරිදෙන්න වෙන එකක් ටෝක් කරමු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වයිෆ් ට නොරිදෙන්න වෙන එකක් ටෝක් කරමු

    මේකට හොදම ගෑනිගෙ යාලුවෙක් අල්ලගන්න එක .එහා ගෙදර උනත් හොදයි .:(:(:(:(
    මුලින්ම බලන්න ඕන අල්ලගන්න පුලුවන් ටයිප් ද කියල .ඒකට ඉතින් ඕන පිරිමියෙක්ගෙ ඉව වගේ එක තියනවනෙ .:yes::yes::yes::yes:

    ඊට පස්සෙ ගෑනියි උබයි දෙන්නම ඉන්න වෙලාවල් වල ටෝක් කරන එක හම්බෙන වෙලාවල් ගාන වැඩි කරගන්න ඕන .එහෙම වෙලාවට පොඩ්ඩක් ටෝක් කරන එකට නෝන්ඩියක් එහෙම දාන්න ඕන.:frown::frown::frown::frown:

    ගෑනියි ටෝක් කරන එකයි දෙකම ඉන්න වෙලාවක් කෑම වේලක් වගේ අරන් දීල දෙන්නටම එකම විදිහට සලකනව වගේ පෙන්නුවහම ටෝක් කරන එක ටෝක් වෙනව ගෑනිට ගානක් නැති වෙනව .



    ඉතුරු ටික උබට බාරයි :(:(:(


     
    Last edited:
    • Like
    Reactions: sunerudx

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    අකකයි නන්ගියි වගි අවුල්ද?? ගැනිට ඉන්නවා ලස්සන නන්ගි කෙනෙක්.
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ඇයි බන් උඹ ගැනිට රිද්දන ත්‍රෙඩ් ම දාන්නේ
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ඔයාට ඉතින් අපි ඉව්වත් වැරදි හේදුවත් වැරදියිනෙ :growl::growl::growl:
    ඔයා වයිෆ්ට උදව් කලාම වයිෆ් කියල තියෙද ඒක වැරදියි කියලා. හස්බන්ඩ් වයිෆ් කියලා බේදයක් තියාගන්න එපා. පුලුවන් වෙලාවට එකතුවෙලා වැඩ කරන්න. :yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹගේ වයිෆ් දැනටම උඹගේ බිජ්ජෙ සයිස් හොඳම යාලුවට කියලා නම් ඕක හරි යන එකක් නැහැ :lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕව කලොත් නම් ඉතින් ගෙදර වසල හමාරය්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියා අපිලටනම් හොරෙන් හොරෙන් ගේනු ටෝක් කරන්න ඕනේ නේ.. අපිලට මෙහෙදී 7ක් ගන්න පුළුවන්නේ.. එක ශේරේට ගේනු 7ක් යෙක්ක ජින්ක ජිගිරි කරනවා කියන්නේ කොච්චර ශෙපක් ද? කොහොමද අල්ලගෙ බලේ.. ශින්හලයට කොයින්ද ඕව :lol: