ගෑනියෙක් ගත්තාම

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ ගැනියක් ගන්නෙ එකට සතුටෙන් ජිවත් වෙන්න දරු මල්ලො හදන්න උබෙන් සමාජයට වෙන්න ඔන යුතුකම කරන්න නෙමෙද මට හිතෙන විදියට උබ පට්ට ලොබ එකෙක් වගෙ හැමදෙමා තම්නගෙ කියලා බදා ගන්න ජාතියෙ (ගැනිට උඩ ඇදුම් විතරක් අරන් දෙන ජාතියෙ පොරක් වගෙ උබ යටට ඇදුම් ඉල්ලනකොට පරන රෙදි කඩමාලු අදින්න කියන ජාතියෙ)

    දික්කසාද වෙනවානම් උබනම් දික්කාසද වෙන්න ඉල්ලන්නෙ භාගයක් දෙපලෙන් ගැනිට දෙන්න වෙනවා දන්න විදියට ගැනිගෙ අනාචාර හැසිරිම් එවා මෙවා උනොත් වෙනස් වෙනවා ඇති තනුජයාගෙන් අහපන් උ දන්නාව ඔය සම්බන්දව කොහොම උනත්

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow, මේ ත්‍රෙඩ් එක බලන කෙනෙක්ට first impression එක ඇති වෙන්නේ ඔහොම හැඟිමක්. ඒත් බන් මේක සීරියස් තත්වයක්. මම විතරක් නෙමේ ගොඩක් උන් මූන දෙන සහ කට්ට කන. මතුපිටින් බලන්න එපා. ඕන කෙනෙක් ඕන වෙලාවක වෙනස් වෙන්න පුලුවන්. ‍එහෙම දේවල් අනන්තවත් වෙනව.

    බලපන්

    සන්ත් ජයසූරිය
    මහින්දානන්ද

    මූන් ලොකු දරුවො උස්මහත් වෙනකන් පවුල් කාල දැන් මහා වන්දි ඉල්ලගෙන නඩු දාගෙන. මේව තමයි බන් යතාර්තය. සෙල්ලන් නෑ. :no:
    ඉතිං සනත් ජයසූරියගෙන් ඒ ගෑනි ඩිවෝස් උනේ සනත් වෙන ගෑනු එක්ක ගියපු නිසානේ.. ගෑනුන්ට විතරක් දොස් කියලා හරියන්නෑ.. තමනුත් හරි පාරෙ යන්න ඕනි බං.. අපේ පෙලක් උන් රට වටේම බඩු ගහලා ගහලා අන්තිවමේ කන්‍යාවියක් හොයන කසාඳ බඳින්න.. අනික ගෑනිට වන්දි ඉල්ලලා නඩු දාන්න පුළුවන් උඹගෙ අතින් ඒකිටට වැරැද්දක් උනොත් විතරයි.. ඒකිම කැරි වැඩක් කරලා ඒකිට උසාවි ගිහින් නඩු දාලා උඹගෙන් වන්දි ගන්න බෑනෙ..

    ඔහොම බය හිතේ තියාගෙන නම් කසාඳ බඳින්නෙපා.. අනික බං උඹ කවදාත් කෙල්ලෙක්ට ආදරේ කරපු පාටක් පේන්නෙත් නැහැ.. උඹ සල්ලි වලට කෑදර චරිතයක් අනිවාර්යෙන්ම..:yes:

    උඹ හිතන විදියට හැමෝම හිතන්න ගියොත් ආත්මෙකට කසාඳයක් බඳින්න නම් ලැබෙන්නෑ.. එහෙම ගෑනු සෙට් වෙන්නෙ උඹගෙ කරුමෙට බං.. හොඳ ගෑනියෙක් උඹට සෙට් උනොත් ඒක ඒකිගෙ කරුමෙ.. උඹ ඔය හිතන විදියක් එක්ක ගෑනියෙක් එක්ක පවුල් කන්න බැහැ.. :no:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0

    11.gif

    hama ganu kenekma ehema ne taman laga tiayna dewaluth dena ayath innawa..

    mara kunu lobakamak ne :rofl: marenokotath aran yannada hithan inne. :P
     
    Last edited:

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven

    සිරා :yes::yes::yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ ගැනියක් ගන්නෙ එකට සතුටෙන් ජිවත් වෙන්න දරු මල්ලො හදන්න උබෙන් සමාජයට වෙන්න ඔන යුතුකම කරන්න නෙමෙද මට හිතෙන විදියට උබ පට්ට ලොබ එකෙක් වගෙ හැමදෙමා තම්නගෙ කියලා බදා ගන්න ජාතියෙ (ගැනිට උඩ ඇදුම් විතරක් අරන් දෙන ජාතියෙ පොරක් වගෙ උබ යටට ඇදුම් ඉල්ලනකොට පරන රෙදි කඩමාලු අදින්න කියන ජාතියෙ)

    දික්කසාද වෙනවානම් උබනම් දික්කාසද වෙන්න ඉල්ලන්නෙ භාගයක් දෙපලෙන් ගැනිට දෙන්න වෙනවා දන්න විදියට ගැනිගෙ අනාචාර හැසිරිම් එවා මෙවා උනොත් වෙනස් වෙනවා ඇති තනුජයාගෙන් අහපන් උ දන්නාව ඔය සම්බන්දව කොහොම උනත්
    :cool::cool::cool:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    oka tirana wenna uba badina kella anuwa,
    uba kiyana widhiya kella salli walata lobanam ubatane eka theranne,
    natuwa hoda kellak set unoth , uba oya manas gatha hithe tiyagena edala antimata ube kasadeth ikmanata ewara wei,
    kohomath loba natuwa badina ganita salakapan, anika hoda kelek oya depala passen enna naha ban,
    mn nam wiswasa karanne love marriage wetari ban.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    hama ganu kenekma ehema ne taman laga tiayna dewaluth dena ayath innawa..

    mara kunu lobakamak ne :rofl: marenokotath aran yannada hithan inne. :P
    :yes:
    ඔව් බං.. හරි ගෑනියෙක් හම්බෙන්නෙ ඉතිං පිනක් කරලා තිබුණොත් තමයි.. හැබැයි ඒ වගේ ගෑනියෙක් මූට හම්බවුණා කියන්නෙ ඒ ගෑනිගෙ අවාසනාව තමයි.. කැරිම ඩයල් එක මූ..:rofl:

    සිරා :yes::yes::yes::yes::yes::yes::yes:
    :D
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    :yes:
    ඔව් බං.. හරි ගෑනියෙක් හම්බෙන්නෙ ඉතිං පිනක් කරලා තිබුණොත් තමයි.. හැබැයි ඒ වගේ ගෑනියෙක් මූට හම්බවුණා කියන්නෙ ඒ ගෑනිගෙ අවාසනාව තමයි.. කැරිම ඩයල් එක මූ..:rofl:

    :D

    කියල වැඩක් නැහැ. :rofl::rofl::rofl::rofl::rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    genu wishwasa karanna beri satthu jaathiyak eka attha.

    ගැණු විශ්වාස කරන්න බැරි ජාතියක් නම් පිරිමි කොහොමවත් විශ්වාස කරන්න බැරි ජාතියක්,මොකද ගැහැනියක් නේ පිරිමියත් වදන්නෙ,ඔවා ඉතින් මිත්‍ය කතා,මට නම් ගැණුත් එකයි පිරිමිත් එකයි,ගැණු අර ඩ්‍රයිව් එකෙදි ස්ලිප්/ස්ට්‍රක් වෙන්න බලනවා වැඩි ටිකක් :rolleyes:,එ ඇරෙන්නෙ දෙගොල්ලොම එකයි.....දොගොල්ලොම වාසි පැත්තට හොයියා (ඔක්කොම එහෙම කියනවා නෙමෙයි නමුත් සැහෙන පිරිසක් එහෙමයි)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ ගැනියක් ගන්නෙ එකට සතුටෙන් ජිවත් වෙන්න දරු මල්ලො හදන්න උබෙන් සමාජයට වෙන්න ඔන යුතුකම කරන්න නෙමෙද මට හිතෙන විදියට උබ පට්ට ලොබ එකෙක් වගෙ හැමදෙමා තම්නගෙ කියලා බදා ගන්න ජාතියෙ (ගැනිට උඩ ඇදුම් විතරක් අරන් දෙන ජාතියෙ පොරක් වගෙ උබ යටට ඇදුම් ඉල්ලනකොට පරන රෙදි කඩමාලු අදින්න කියන ජාතියෙ)

    දික්කසාද වෙනවානම් උබනම් දික්කාසද වෙන්න ඉල්ලන්නෙ භාගයක් දෙපලෙන් ගැනිට දෙන්න වෙනවා දන්න විදියට ගැනිගෙ අනාචාර හැසිරිම් එවා මෙවා උනොත් වෙනස් වෙනවා ඇති තනුජයාගෙන් අහපන් උ දන්නාව ඔය සම්බන්දව කොහොම උනත්

    මූ ඒකත් බිස්නස් එකක් ප්ලෑන් කරනව වගෙ හිතන්නෙ ශේෂ පත්‍ර හදාගෙන :P

    උඹ මහ කුණු පෙරේත කැරියෙක්නේ ඩෝ...:rofl:
    නොබැඳ ඉඳපන් බං..:yes:

    :rofl::rofl:
     
    Dec 15, 2014
    214
    16
    0
    පිස්සු පකෙක් නේ බං උබ..
    කාසද බදින්න එපා බන් උබ කවදාවත්ම...
    හැමදාම සල්ලි මිටි ටිකක් දිහා බලාගෙන අතේ ගගහ හිටපං...
    :dull::dull::dull::dull:
     
    • Like
    Reactions: samanx

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ නම් අනේ මන්ද බං.....කාලෙකට සල්ලි නෑ බස් එකේ පොත් විකුනන්නද කියල ත්‍රෙඩ් දානවා ආයේ කාලෙකින් කෝටි ගානක් හෙව්වා කියල ත්‍රෙඩ් දානවා ආයෙත් ටික කාලෙකින් අපේ account වල සල්ලි කීයක් තියනවද කියල අහල ත්‍රෙඩ් දානවා දැන් ගෑනු ගැන අහල ත්‍රෙඩ් එකක් දාල :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes:
    ඔව් බං.. හරි ගෑනියෙක් හම්බෙන්නෙ ඉතිං පිනක් කරලා තිබුණොත් තමයි.. හැබැයි ඒ වගේ ගෑනියෙක් මූට හම්බවුණා කියන්නෙ ඒ ගෑනිගෙ අවාසනාව තමයි.. කැරිම ඩයල් එක මූ..:rofl:

    :yes::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකේ බැඳපු උන් ඕනතරම් ඉන්නවනේ. මට බැඳපු උන්ගෙන් බොහොම වැදගත් දෙයක් දැනගන්න ඕන. මම බිස්නස් කරන්නේ. වියාපාර 3ක් විතර කරනව. කරන ගොඩක් දේවල් ගිණුම් අරව මේව හැම දේම මගේ නමට තමයි කරන්නේ. දෙමව් පියෝ සහෝදරය උදව් කරත් කවදාවත් කරන කියන දේවල් එයාලගේ නමට කරන්න කියල කියල නෑ. ඒත් ගෑනු ගත්තම අනවශ්‍ය බලපෑම් එයි කියල බයයි. ගෑනිට බයේ නෙමේ. ඒත් මම ඒවට එකඟ නොවුනාම ගැටලු හිත් අමනාපකම් ඇති වෙන්න පුලුවන්නේ. අන්න ඒකයි.

    මම කසාදයක් කරගන්න ඉන්නේ ලඟදි. ගෑනිත් මම කරන බිස්නස් වැ‍ඩවලට සම්බන්ද වෙනවනේ අනිවාර්යෙන්ම කසාදෙන් පස්සේ මට බය ගෑනි බලපෑම් කරයිද කියල ඒගෑනිගේ නමටත් ඕව කරන්න කියල. මම එහෙම කරන්න කැමති නෑ මොකද මට ගෑනු එච්චර ශුවර් නැහැ. :no:

    හදිසියෙන් හරි දික්කසාදයක් උනොත් මගේ දේපල වලින් කොටසක් ඒ ගෑනිටත් දෙන්න වෙනවද?

    කොහොමද ගෑනි ශේප් එකේ උදව් කරගෙන තමන්ගේ නමට විතරක් හැම දේම කරන්නේ. අත්දැකීම් වලින් උත්තර දෙන්න.

    මේක කියෙව්වහම තේරුන දේ - උබ තාම කසාද බදින්න පුලුවන් මට්ටමට මෝරලා නෑ. කෙල්ලෙක්ට පව් නොදී තව ටිකක් කල් ඉදපන්

    මේකට උත්තර දෙන්න ගියොත් පිටුවක විතර කමෙන්ට් එකක් කොටන්න ඕනේ. ඒ නිසා ඔය කිව්ව ටික ඇති
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ ගැනියක් ගන්නෙ එකට සතුටෙන් ජිවත් වෙන්න දරු මල්ලො හදන්න උබෙන් සමාජයට වෙන්න ඔන යුතුකම කරන්න නෙමෙද මට හිතෙන විදියට උබ පට්ට ලොබ එකෙක් වගෙ හැමදෙමා තම්නගෙ කියලා බදා ගන්න ජාතියෙ (ගැනිට උඩ ඇදුම් විතරක් අරන් දෙන ජාතියෙ පොරක් වගෙ උබ යටට ඇදුම් ඉල්ලනකොට පරන රෙදි කඩමාලු අදින්න කියන ජාතියෙ)

    කියන එක සැරටම කියල තියෙනවා. ඇත්ත කතාව
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    උඹ නම් අනේ මන්ද බං.....කාලෙකට සල්ලි නෑ බස් එකේ පොත් විකුනන්නද කියල ත්‍රෙඩ් දානවා ආයේ කාලෙකින් කෝටි ගානක් හෙව්වා කියල ත්‍රෙඩ් දානවා ආයෙත් ටික කාලෙකින් අපේ account වල සල්ලි කීයක් තියනවද කියල අහල ත්‍රෙඩ් දානවා දැන් ගෑනු ගැන අහල ත්‍රෙඩ් එකක් දාල :dull:

    :rofl::rofl::rofl::rofl::confused::confused::confused::D:D:D:D:lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතිං සනත් ජයසූරියගෙන් ඒ ගෑනි ඩිවෝස් උනේ සනත් වෙන ගෑනු එක්ක ගියපු නිසානේ.. ගෑනුන්ට විතරක් දොස් කියලා හරියන්නෑ.. තමනුත් හරි පාරෙ යන්න ඕනි බං.. අපේ පෙලක් උන් රට වටේම බඩු ගහලා ගහලා අන්තිවමේ කන්‍යාවියක් හොයන කසාඳ බඳින්න.. අනික ගෑනිට වන්දි ඉල්ලලා නඩු දාන්න පුළුවන් උඹගෙ අතින් ඒකිටට වැරැද්දක් උනොත් විතරයි.. ඒකිම කැරි වැඩක් කරලා ඒකිට උසාවි ගිහින් නඩු දාලා උඹගෙන් වන්දි ගන්න බෑනෙ..

    ඔහොම බය හිතේ තියාගෙන නම් කසාඳ බඳින්නෙපා.. අනික බං උඹ කවදාත් කෙල්ලෙක්ට ආදරේ කරපු පාටක් පේන්නෙත් නැහැ.. උඹ සල්ලි වලට කෑදර චරිතයක් අනිවාර්යෙන්ම..:yes:

    උඹ හිතන විදියට හැමෝම හිතන්න ගියොත් ආත්මෙකට කසාඳයක් බඳින්න නම් ලැබෙන්නෑ.. එහෙම ගෑනු සෙට් වෙන්නෙ උඹගෙ කරුමෙට බං.. හොඳ ගෑනියෙක් උඹට සෙට් උනොත් ඒක ඒකිගෙ කරුමෙ.. උඹ ඔය හිතන විදියක් එක්ක ගෑනියෙක් එක්ක පවුල් කන්න බැහැ.. :no:

    ශහතික ඇත්ත මාත්තියා. අපිලගේ ලොක්කත් අයීශට 6යි කියල නෑ ශම්පූර්න විශ්වාස කලා 56ක් වෙලත්. ශීනි බෝතලේ පවා බය නැතුව පොඩි කෙල්ලට දුන්න කනවන් කේපන් කියල

    ඒ කෙසේවෙතත් වචන දෙක තුනක් තියෙනවා මට උබ එක්ක කොපි රයිට්ස් ගැන විසදගන්න:rolleyes::rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පහල දාපු ත්‍රේඩ් දෙක පලපං..:D

    රත්තරං;17573013 said:
    මේක කියෙව්වහම තේරුන දේ - උබ තාම කසාද බදින්න පුලුවන් මට්ටමට මෝරලා නෑ. කෙල්ලෙක්ට පව් නොදී තව ටිකක් කල් ඉදපන්

    මේකට උත්තර දෙන්න ගියොත් පිටුවක විතර කමෙන්ට් එකක් කොටන්න ඕනේ. ඒ නිසා ඔය කිව්ව ටික ඇති

    ඕවට කොමෙන්ට් කරන්න වෙලාව නාස්ති කරන්නෙපා ඕයි.. බොරු වැඩක්.. පහළ තියෙන්නෙ ඌම දාපු ත්‍රේඩ් එකක් තමා.. නිකමට මුගේ පරණ සීන් ඇවිස්සුවෙ..:lol: කැරි බයිලකාරයො මේකෙ ඉන්නෙ..:angry: අතේ සතේ නෑ කියලා බස් එකේ නැගලා පොත් විකුණපු එකා මාස දෙක තුනට ව්‍යාපාර තුනක අයිතිකාරයෙක් වෙලා..:rolleyes: පොත් විකුණලා දියුණු වෙන්න පුළුවන්.. හැබැයි ඔච්චරක් ඉක්මනට බෑනේ.. මුන් මේ වගේ ත්‍රේඩ් දාලා බලාපොරොත්තු වෙන්නෙ මොනාද මන්දා..:eek: පෙලක් උන් හිතන්නෙ බං සල්ලි තියෙනවා, වාහන තියෙනවා කිව්වම සැලකිල්ල වැඩි වෙයි කියලා.. එහෙම වෙනසක් නෑ බං.. කොල්ලො කවුරුවත් එකයි.. මේකෙ ටික දෙනෙක් ඉන්නවා නැති එකා පහත් කරලා කතා කරන.. එච්චරම තමා..:yes:

    ඊයෙ අනූ හතරෙද පහේද කොල්ලෙක් ඇවිත් ත්‍රේඩ් එකක් දැම්මා ඌ ඉස්කෝලෙ ගියේ දහය වසරට විතරයි.. ඌට ජීවිතේ ගොඩ දාගන්න මොනවද කරන්න පුළුවන් කියලා.. එකෙක් ඕකෙ කොමෙන්ට් කරලා තිබුණා.. දහය වසරට ගියපු උඹ කොම්පියුටර් පාවිච්චි කරන්නෙ කොහොමද..? සිංහල ටයිප් කරන්නෙ කොහොමද කියලා..:lol:

    මට උබලගෙන් මෙහෙම දෙයක් දැනගන්න ඕන. මේක දැක්ක ගමන් ආතල් ගන්න මාව බයිටට ගන්න එපා උබල :growl:. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.

    මම ඉන්නේ පොත් ටිකක් අරන් බස්වල නැගල විකුණන්න. ඒත් සැකයි මිනුස්සු ගනීද කියල. මට ඕන හිඟා නොකා කීයක් හරි හොයාගන්න. මෙතන ඉන්න උනුත් අනන්තවත් බස්වල යනව ඇතිනේ. ඔහොම පොත් විකුණන උන් අනන්තවත් දැකල අැති නේ. උන්ගෙන් මිනිස්සු පොත් ගන්නවද මචංලා? :nerd: උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.

    මේක කරොත් කරන්න වෙන්නේ අමර කට්ටක් කාල තමයි. :dull::oo: ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ :baffled: ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ :rofl:

    උබලගේ අදහසුත් කියපල්ල. පොසොන් දවසේ බුදු සරණයි උබලට :)

    මම අර උබලට කලින් ත්‍රෙඩ් එකකින් කිව්වනේ මම බිස්නස් එකකට අත ගහන්න යනව කියල. ඒකේ වැඩ දැන් කෙරීගෙන යනව. ඒත් මගේ හිතේ පොඩි අවුලක් තියෙනව. :sorry::sorry::sorry::sorry:

    අවුල තමයි

    අාත්ම ගෞරවය :(:nerd::frown::no:

    මම මේ වැඩේ කරන්න යන්නේ බස්වල මුලින්ම. බස් එකක එක එක දේවල් විකුණන එක ටිකක චාටර් නේ? :confused: දන්න කියන කෙනෙක් දැක්කොත් මොනව හිතයිද දන්නෑ.

    එක වෙලාවකට පට්ට ගටක් එනවා Im not gonna care what the fuck others think about me, I do what ever I want, coz I want money so badly :cool::D

    සමහර වෙලාවට ගට බහිනවා. :sorry::sorry::sorry:

    මම දන්නව යතාර්තය ( reality ) එක මොන දේකත් ටිකක් තිත්ත බව :yes:

    අනේ මන්ද බන් යාළුවෙක්, ගුරුවරයෙක්, නෑදෑයෙක් දැක්කොත් වල ලැජ්ජාවයි. :sorry:;)

    ඒත් මට මේක කරන්නත් ඕන.

    $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$3

    උබල හිතන්නේ බස් වල මොකක් හරි අයිටම් එකක් සෙල් කරන එක ලැජ්ජාවට කාරණයක් කියලද? :confused:;)

    උබලගෙ අදහස ගොඩක් වැදගත්. :D:yes::cool:

    සිද්ධාලේප මුදලාලිත් බස් එකෙන්ලු නේද ගේම පටන්ගත්තයි කියන්නේ? :sorry::confused::nerd:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes:
    ඔව් බං.. හරි ගෑනියෙක් හම්බෙන්නෙ ඉතිං පිනක් කරලා තිබුණොත් තමයි.. හැබැයි ඒ වගේ ගෑනියෙක් මූට හම්බවුණා කියන්නෙ ඒ ගෑනිගෙ අවාසනාව තමයි.. කැරිම ඩයල් එක මූ..:rofl:

    :D

    කොහෙන්ද බන් මේ වචන එන්නේ? 48% නයි විසෙන් වත් ගැහුවද?