ගෑනියෙක් ගත්තාම

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අවිශ්වාසයක් තියනවානම් ඒ ගෑණිව කසාද බදින්න එපා මුලින් හෙදට ආසරේ කරපන් ටික කලක් දෙන්නට දෙන්න අදුරගනින් මුලින්. උබට තේරෙයි උබේ සල්ලි වලට ගෑණී ලව් කරන්නේ කියලා ගෑණී හොදනම් කසාද බැදල සතුටින් ඉදපන් හොදගැණියෙක් කවදාවත් උබේ දෙවල් ඉල්ලන එකක් නෑ උබට උබේ දෙවල් දියුණු කරන්න උදව් කරොත් මිසක් හොද ගැණියෙක් කවදාවත් දික්කසාද කරන්න ඔනෙ නැනෙ බන්.අම්මල වද දෙනව නම් ඉක්මනට බැදින්න කියල පොඩ්ඩක් තෙරුම් කරල දිපන් මොකද කසාද බැන්දට පස්සෙ එයාල නෙමේයි නේ පවුල් කන්න ඔනේ උබනේ මෙක උබ අපෙන් අහන්න එපා උබතමයි ඒක තීරණය කරන්න ඔනේ.

බේබද්දෙක් උනාට හොද උත්තරයක් දීල තියනව... :P
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
බදින්න කලින් prenup agreement එකක් sign කරපන්, නැත්නම් ගෑණිට උබේ බූදලයෙන් භාගයක් දෙන්න වෙනවා දික්කසාද වෙන කොට.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඉතිං සනත් ජයසූරියගෙන් ඒ ගෑනි ඩිවෝස් උනේ සනත් වෙන ගෑනු එක්ක ගියපු නිසානේ.. ගෑනුන්ට විතරක් දොස් කියලා හරියන්නෑ.. තමනුත් හරි පාරෙ යන්න ඕනි බං.. අපේ පෙලක් උන් රට වටේම බඩු ගහලා ගහලා අන්තිවමේ කන්‍යාවියක් හොයන කසාඳ බඳින්න.. අනික ගෑනිට වන්දි ඉල්ලලා නඩු දාන්න පුළුවන් උඹගෙ අතින් ඒකිටට වැරැද්දක් උනොත් විතරයි.. ඒකිම කැරි වැඩක් කරලා ඒකිට උසාවි ගිහින් නඩු දාලා උඹගෙන් වන්දි ගන්න බෑනෙ..

ඔහොම බය හිතේ තියාගෙන නම් කසාඳ බඳින්නෙපා.. අනික බං උඹ කවදාත් කෙල්ලෙක්ට ආදරේ කරපු පාටක් පේන්නෙත් නැහැ.. උඹ සල්ලි වලට කෑදර චරිතයක් අනිවාර්යෙන්ම..:yes:

උඹ හිතන විදියට හැමෝම හිතන්න ගියොත් ආත්මෙකට කසාඳයක් බඳින්න නම් ලැබෙන්නෑ.. එහෙම ගෑනු සෙට් වෙන්නෙ උඹගෙ කරුමෙට බං.. හොඳ ගෑනියෙක් උඹට සෙට් උනොත් ඒක ඒකිගෙ කරුමෙ.. උඹ ඔය හිතන විදියක් එක්ක ගෑනියෙක් එක්ක පවුල් කන්න බැහැ.. :no:
:yes::yes::yes:
 

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    me muge gon athal ban ..umbalat owata ahu wenawane....nikamata balapan okage kalin thread tika....mata hodata mataka eka parak thread 1k damma business 1k patan gannawa..eka hodaida kiyala..a tamai bus walata nagala poth wikunana eka..eta passe masa 5-6 wat giye nadda koheda mu thread 1k danawa business karala laksha 80 heuwa kiyala..ekko muta pissu..natnam mu elakiri eke porak wenna dagalanawa...:lol::lol::lol::lol::lol::lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට හොදම වැඩක් කියන්නම්, මුස්ලිම් වියන් ඊට පස්සේ ගෑනු 4 ක් බැදපන්, ඊට පස්සේ සවුදි පලයන් ඊට පස්සේ ගෑණිට දික්කසාද වෙන්න බෑ උබෙන් කවදාවත් මොකද ෂාරියා නීතියේදි ගෑණුන්ට දික්කසාදය ඉල්ලන්න බෑ. :lol:
    ඕනේ නම් සිරාජ් සහා භාර්‍යාවෝ ට්‍රැවලස් ඒජන්සි එකට ගිහින් වැඩි විස්තර ගනින්.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    me muge gon athal ban ..umbalat owata ahu wenawane....nikamata balapan okage kalin thread tika....mata hodata mataka eka parak thread 1k damma business 1k patan gannawa..eka hodaida kiyala..a tamai bus walata nagala poth wikunana eka..eta passe masa 5-6 wat giye nadda koheda mu thread 1k danawa business karala laksha 80 heuwa kiyala..ekko muta pissu..natnam mu elakiri eke porak wenna dagalanawa...:lol::lol::lol::lol::lol::lol::lol:

    ඌට ටිකක් අරුණගේ style එක නේ තියෙන්නේ? :rolleyes: