අවිශ්වාසයක් තියනවානම් ඒ ගෑණිව කසාද බදින්න එපා මුලින් හෙදට ආසරේ කරපන් ටික කලක් දෙන්නට දෙන්න අදුරගනින් මුලින්. උබට තේරෙයි උබේ සල්ලි වලට ගෑණී ලව් කරන්නේ කියලා ගෑණී හොදනම් කසාද බැදල සතුටින් ඉදපන් හොදගැණියෙක් කවදාවත් උබේ දෙවල් ඉල්ලන එකක් නෑ උබට උබේ දෙවල් දියුණු කරන්න උදව් කරොත් මිසක් හොද ගැණියෙක් කවදාවත් දික්කසාද කරන්න ඔනෙ නැනෙ බන්.අම්මල වද දෙනව නම් ඉක්මනට බැදින්න කියල පොඩ්ඩක් තෙරුම් කරල දිපන් මොකද කසාද බැන්දට පස්සෙ එයාල නෙමේයි නේ පවුල් කන්න ඔනේ උබනේ මෙක උබ අපෙන් අහන්න එපා උබතමයි ඒක තීරණය කරන්න ඔනේ.
බේබද්දෙක් උනාට හොද උත්තරයක් දීල තියනව...






