ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    බැඳල මිනිහ දාල ගිය එකක්
    අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව
    මිනිහ දාල ගියාට පස්සෙ ගෑනි ලමයි දෙන්න බලාගෙන ඉදල සෑහෙන කාලයක්
    එයාට ජොබ් එකකුත් තියෙනව
    තලෙලු වුණාට පෙනුමත් මරු..
    තාම හම්බෙල කතා කෙරුවෙත් නෑ
    හෙට අනිද්දම මීට් වෙලා කතා කරනව..
    මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ
    කර ගහපන් පවු බන් ඒකි😪😪😪
     
    • Haha
    Reactions: GsmS

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    බැඳල මිනිහ දාල ගිය එකක්
    අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව
    මිනිහ දාල ගියාට පස්සෙ ගෑනි ලමයි දෙන්න බලාගෙන ඉදල සෑහෙන කාලයක්
    එයාට ජොබ් එකකුත් තියෙනව
    තලෙලු වුණාට පෙනුමත් මරු..
    තාම හම්බෙල කතා කෙරුවෙත් නෑ
    හෙට අනිද්දම මීට් වෙලා කතා කරනව..
    මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ
    අවුලක් නෑ උබට මහන්සි වෙන්න දෙයක් නැනෙ
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    බැඳල මිනිහ දාල ගිය එකක්
    අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව
    මිනිහ දාල ගියාට පස්සෙ ගෑනි ලමයි දෙන්න බලාගෙන ඉදල සෑහෙන කාලයක්
    එයාට ජොබ් එකකුත් තියෙනව
    තලෙලු වුණාට පෙනුමත් මරු..
    තාම හම්බෙල කතා කෙරුවෙත් නෑ
    හෙට අනිද්දම මීට් වෙලා කතා කරනව..
    මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ
    man dannawa genige nama. inna thenath dannawa. tp no ekath dannawaaaaaaaaaaaaa. suba mangalam.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පෙට්ටිය කඩලද කියල බලහන් ඉස්සෙල්ල. නැත්නම් කොහෙවත් යන බඩුවක් තමා කරහගන්න වෙන්නෙ උබට