ගෑනිව ෆීල් වෙන්නෙ නෑ බන්.

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43
    බැදලා අවුරුදු 4ක් වෙනවා දැන් ගෑනිව ෆීල් වෙන්නෙ නෑ බන්. මොකක්ද සීන් එක. 😌😌😌 උක්කන්න හිතෙන්නෙත් නෑ. ලගට ආවත් කිසි සොෆ්ට් ෆීල් එකක් නෑ ඇගේ. වෙන උන් දැක්කම නම් එනවා ෆීල් එකක්. උඔලටත් එහෙමද? වෙන කෙල්ලන්ගේ ඇගේ ගෑවුනත් සනීපයි වගේ. ගෙදර ගෑනිගේ එහෙම ෆීල් එකක් එන්නේ නෑ දැන්. 😌😌😌
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඕක ලෝක ධර්මතාවය පුුතා. ගෑනිව උඹව දාලා ගියොත් ඔන්න උබට ආයෙ ආස හිතෙනවා. තෘෂ්ණාව ඔතන තියෙන්නේ. කවදාවත් සෑහීමකට පත් වෙන් නැති හිත තේරැම්ගනින්
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන්නේ ඕකට තමයි
    Ow ban. Sira
    @tupac97 menna obata anagi awasthawak
    Kolu karayek nemai mn
    ඕක ලෝක ධර්මතාවය පුුතා. ගෑනිව උඹව දාලා ගියොත් ඔන්න උබට ආයෙ ආස හිතෙනවා. තෘෂ්ණාව ඔතන තියෙන්නේ. කවදාවත් සෑහීමකට පත් වෙන් නැති හිත තේරැම්ගනින්
    Meka atte tama
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    බැදලා අවුරුදු 4ක් වෙනවා දැන් ගෑනිව ෆීල් වෙන්නෙ නෑ බන්. මොකක්ද සීන් එක. 😌😌😌 උක්කන්න හිතෙන්නෙත් නෑ. ලගට ආවත් කිසි සොෆ්ට් ෆීල් එකක් නෑ ඇගේ. වෙන උන් දැක්කම නම් එනවා ෆීල් එකක්. උඔලටත් එහෙමද? වෙන කෙල්ලන්ගේ ඇගේ ගෑවුනත් සනීපයි වගේ. ගෙදර ගෑනිගේ එහෙම ෆීල් එකක් එන්නේ නෑ දැන්. 😌😌😌
    Ganitath cuckold wage athi neda? Lol
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    කසාද බැදල ටික දවසක් ගිහාම බිරිද තේරුම්ගන්නවා දැන් මූ නීතියෙන් හිර කරල තියෙන්නේ කියල. ඒ නිසා නොදැනීම බිරිද අර ආදරෙන් කල හැමදේම කලත් එකයි නොකලත් එකයි ගානට ගන්නවා. අපි දන්නෙත් නැතුව එපා වෙනවා. (ලියන්නනම් ගොඩක් තියනවා, ඒත් ආදරණිය බිරිද ඇහැ දාගෙන ඉන්නේ. දැක්කොත් නඩු ගොඩයි)
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    ඕක තමයි බන් ලෝක ධර්මතාවය... එකම දේ හැමදාම කරනකොට එපා වෙනවා.. උඹට වගේම තමා ගැණුන්ටත්.. උනුත් ආසයි carering එක්ක වෙන පොල්ලක ආශ්වාදය ලබන්න.. යන උන් යනවා.. ඉවසන් ඉන්න ගැනූ කාගෙන ඉන්නවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    කසාද බැදල ටික දවසක් ගිහාම බිරිද තේරුම්ගන්නවා දැන් මූ නීතියෙන් හිර කරල තියෙන්නේ කියල. ඒ නිසා නොදැනීම බිරිද අර ආදරෙන් කල හැමදේම කලත් එකයි නොකලත් එකයි ගානට ගන්නවා. අපි දන්නෙත් නැතුව එපා වෙනවා. (ලියන්නනම් ගොඩක් තියනවා, ඒත් ආදරණිය බිරිද ඇහැ දාගෙන ඉන්නේ. දැක්කොත් නඩු ගොඩයි)
    Ganita wahala wageda inne?