ගෑනුන්ගේ ලෝභකම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    ගැණු ළමයෙක් ඉපදෙනකොට ඩිම්බ නිපදවෙන්න හේතුවෙන ස්‍යුණිකා සෛල මිලියන 2ක් එක්ක තමා එයා ඉපදෙන්නේ.. ඒත් එයා මුලු ජීවිත කාලෙ පුරාවටම ඔතනින් පිටතට දෙන්නේ ඩිම්බ 400යි. ඒ කියන්නේ ඩිම්බ දහනමලක්ෂ අනූනමදාහක් විතර එයා තමන් ළඟ තියන් ඉන්නවා. එයාට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ 😂🙏

    ඒත් පිරිමි ලමයෙක් ඉපදෙනකොට ඌ ලඟ එක ශුක්‍රාණු සෛලයක්වත් නෑ. ඒත් එයා යෞවනෝදයෙන් පස්සෙ නිපදවන ශුක්‍රාණු හැම එකක්ම මුදා හරිනවා. කාන්තාව වගේ වරකට එක බැඟින් මාසෙකට සැරයක් නෙමේ. වරකට මිලියන 70 බැගින් දිනකට වරක්. ( මෙය පුද්ගලයා අනුව වාර 1-5 දක්වා වෙනස් විය හැක) මෙහෙම ලෝබ නැතුව දුන්නට ශුක්‍රාණු හදන්න යන මහන්සිය දන්නේ ශුක්‍රධර නාලිකාව විතරයි😭😭 එක ශුක්‍රාණුවක් හදන්න දවස් 72ක් යනවා😭 ඒත් දෙන්න කිසිම ලෝබකමක් නෑ❤
    මිලියන 2ක් අතේ තියන් මාසෙකට එකක් දුන්නත් කාන්තාව ඒක දෙන්නේ ආණ්ඩුවෙන් නොමිලේ දෙන පෝෂණ මල්ලක් වගේ බොහොම අකමැත්තෙන්😒 ඒ අකමැත්ත එයා පෙන්නන්නෙ කාන්තාවට යටි බඩේ වේදනාව, හිසරදය වගේ රෝග ලක්ෂණ දීලා
    ඒත් පිරිමි ඒම නෑ. 😎බොහොම කැමැත්තෙන් බොහොම සාමකාමීව මිලියන 70ක් එකපාර දෙනවා.
    ඊළඟ කතාව කාන්තාවගෙන් එකක් ගන්න මාසයක් තිස්සෙ බලන් ඉන්න ඕන😑 ඒ වෙලත් සමහර මාසවල දෙන එක දෙන්නෙත් නෑ 😭
    පිරිමි ඒහෙම නෑ 😎 දැන් ඕනද? දැන් දෙන්නම් මිලීයන 70ක්. කොහොමද ත්‍යාගශීලී බව🙏🙏
    කාන්තාව මාසෙකට එකක් දුන්නත් ඒක වලංගු පැය 24යි. ඒකෙනුත් එයා සජීවීව ඉන්නේ පැය 12යි.
    පිරිමි ඒම නෑ❤ වරකට මිලියන 70ක් දෙනවා වගේම ඒවා පැය 72ක් සජීවීව තියනවා..
    ☝☝ ඉතින් මචං තේරුම් ගනින් 😑 ගැණුන්ගේ ලෝබකම සෛල වල ඉදන් එන දෙයක්🤷🏻‍♂ ඒවා ඉතින් අපිට වෙනස් කරන්න බෑ 😀
    # උපුටාගැනිමකි. #
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඕක කිසිම පදනමක් නැති කථාවක්නේ බං.හිනා වෙන්න නම් හොඳයි ඉතිං.කිසිම කෙනෙක් තරුණ කාලෙදි ලෝභ නෑ.ඒත් මැදිවියට ඵනකොට තමා කවුරුත් වියදම ගැන දෙපාරක් හිතන්නෙ.සමහර ගෑණු අයට වඩා පිරිමි ලෝභයි..සමහර මුදලාලිල ඉන්නව නිදා ගන්න කලින් සේප්පුවෙ තියෙන සල්ලි හැමදාම ගණන් කරන.
     
    • Like
    Reactions: D_Mad and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක කිසිම පදනමක් නැති කථාවක්නේ බං.හිනා වෙන්න නම් හොඳයි ඉතිං.කිසිම කෙනෙක් තරුණ කාලෙදි ලෝභ නෑ.ඒත් මැදිවියට ඵනකොට තමා කවුරුත් වියදම ගැන දෙපාරක් හිතන්නෙ.සමහර ගෑණු අයට වඩා පිරිමි ලෝභයි..සමහර මුදලාලිල ඉන්නව නිදා ගන්න කලින් සේප්පුවෙ තියෙන සල්ලි හැමදාම ගණන් කරන.
    එහෙම නැති උන් තමයි තමන්ගෙ අහෙනියට ආන්ඩුවටයි වටෙ උන්ටයි බැන බැන ඉන්නෙ.
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    ශුක්‍රාණු හදන්න දවස් 72 ක්:shocked: ??පරිණත ශුක්‍රාණු හදන්න නම් දවස් 7 ක් යනවා
     
    • Like
    Reactions: D_Mad

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඕක කිසිම පදනමක් නැති කථාවක්නේ බං.හිනා වෙන්න නම් හොඳයි ඉතිං.කිසිම කෙනෙක් තරුණ කාලෙදි ලෝභ නෑ.ඒත් මැදිවියට ඵනකොට තමා කවුරුත් වියදම ගැන දෙපාරක් හිතන්නෙ.සමහර ගෑණු අයට වඩා පිරිමි ලෝභයි..සමහර මුදලාලිල ඉන්නව නිදා ගන්න කලින් සේප්පුවෙ තියෙන සල්ලි හැමදාම ගණන් කරන.
    මේවා සිරා ගන්න එපා යකෝ ප්‍රබන්ධ ප්‍රබන්ධ
    අනේ මන්ද උඹලත් 😂😂

    Subscribed
    :rolleyes2: :rolleyes2::oops: