ගැණු ළමයෙක් ඉපදෙනකොට ඩිම්බ නිපදවෙන්න හේතුවෙන ස්යුණිකා සෛල මිලියන 2ක් එක්ක තමා එයා ඉපදෙන්නේ.. ඒත් එයා මුලු ජීවිත කාලෙ පුරාවටම ඔතනින් පිටතට දෙන්නේ ඩිම්බ 400යි. ඒ කියන්නේ ඩිම්බ දහනමලක්ෂ අනූනමදාහක් විතර එයා තමන් ළඟ තියන් ඉන්නවා. එයාට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ
ඒත් පිරිමි ලමයෙක් ඉපදෙනකොට ඌ ලඟ එක ශුක්රාණු සෛලයක්වත් නෑ. ඒත් එයා යෞවනෝදයෙන් පස්සෙ නිපදවන ශුක්රාණු හැම එකක්ම මුදා හරිනවා. කාන්තාව වගේ වරකට එක බැඟින් මාසෙකට සැරයක් නෙමේ. වරකට මිලියන 70 බැගින් දිනකට වරක්. ( මෙය පුද්ගලයා අනුව වාර 1-5 දක්වා වෙනස් විය හැක) මෙහෙම ලෝබ නැතුව දුන්නට ශුක්රාණු හදන්න යන මහන්සිය දන්නේ ශුක්රධර නාලිකාව විතරයි
මිලියන 2ක් අතේ තියන් මාසෙකට එකක් දුන්නත් කාන්තාව ඒක දෙන්නේ ආණ්ඩුවෙන් නොමිලේ දෙන පෝෂණ මල්ලක් වගේ බොහොම අකමැත්තෙන්
ඒත් පිරිමි ඒම නෑ.
ඊළඟ කතාව කාන්තාවගෙන් එකක් ගන්න මාසයක් තිස්සෙ බලන් ඉන්න ඕන
පිරිමි ඒහෙම නෑ
කාන්තාව මාසෙකට එකක් දුන්නත් ඒක වලංගු පැය 24යි. ඒකෙනුත් එයා සජීවීව ඉන්නේ පැය 12යි.
පිරිමි ඒම නෑ❤ වරකට මිලියන 70ක් දෙනවා වගේම ඒවා පැය 72ක් සජීවීව තියනවා..
☝☝ ඉතින් මචං තේරුම් ගනින්
# උපුටාගැනිමකි. #


??පරිණත ශුක්රාණු හදන්න නම් දවස් 7 ක් යනවා