ගෑනු තේරුම් ගන්න බැරි ජාතියක් කියන්නේ බොරුයෑ. මොනවෙලාවේ උතුර දකුණ මාරු වෙයිද කියල හිතාගන්න බෑ 

මඤ්ඤං මඤ්ඤං වේගන ආව වගේ නිකං...

කොහොමත් ගෑනු හින්ද අපි මඤ්ඤං මඤ්ඤං වෙනවා තමයි වෙලාවකට 
meke eka welawata dakunata anith welawe wamata..hehe.. programme kerepu ekakne ban meka...

ඕවා කල්පනා කරන්න එපා බන් තැඹිලි ගෙඩියක් බිලා දොයිය ගනින්

nalala madin harenava vage deyak venava bn
++++++++

අපේ ගැනී වගේමයි.. ඔව් කිව්වොත් නැ, නැ කීවොත් බැ. බැ කිව්වොත් ඔව්.

ඔව්. මමයි ගැනියි බැදලා ඉන්නේ එකම ගැනිව ඔයි.. අනේ මන්දා.. ෆිගර් ඔෆ් ස්පීච් මචො..
අපේ කිව්වේ හවුලේද බැදලා ඉන්නේ ?
ඔව්. මමයි ගැනියි බැදලා ඉන්නේ එකම ගැනිව ඔයි.. අනේ මන්දා.. ෆිගර් ඔෆ් ස්පීච් මචො..

ගෑනු තේරුම් ගන්න බැරි ජාතියක් කියන්නේ බොරුයෑ. මොනවෙලාවේ උතුර දකුණ මාරු වෙයිද කියල හිතාගන්න බෑ
![]()

අපේ ගැනී වගේමයි.. ඔව් කිව්වොත් නැ, නැ කීවොත් බැ. බැ කිව්වොත් ඔව්.
තුන් තේරවිලි තෝරනවා වගේ හොයාගන්න ඕනේ මොකක්ද අවුල කියල

patta machan
8+
ගැනු නිකම් කාළගුනේ වගේ. හරියට අනුමාන කරන්න බැහැ හැසිරීම. ඕනෙ වෙලාවක වෙනස් වෙන්න පුලුවන්