ගෑනුන්ගේ හැටි

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ගෑනු තේරුම් ගන්න බැරි ජාතියක් කියන්නේ බොරුයෑ. මොනවෙලාවේ උතුර දකුණ මාරු වෙයිද කියල හිතාගන්න බෑ :P

    tumblr_o1jdiqp4TC1qabbyto1_500.gif
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මඤ්ඤං මඤ්ඤං වේගන ආව වගේ නිකං...:baffled:

    :lol::lol: කොහොමත් ගෑනු හින්ද අපි මඤ්ඤං මඤ්ඤං වෙනවා තමයි වෙලාවකට ;)

    sms-15686.jpg

    meke eka welawata dakunata anith welawe wamata..hehe.. programme kerepu ekakne ban meka...

    :rolleyes:

    ඕවා කල්පනා කරන්න එපා බන් තැඹිලි ගෙඩියක් බිලා දොයිය ගනින්:(

    4330226211_e3796c8f5d_z.jpg

    :D:rolleyes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    අපේ ගැනී වගේමයි.. ඔව් කිව්වොත් නැ, නැ කීවොත් බැ. බැ කිව්වොත් ඔව්.

    අපේ කිව්වේ හවුලේද බැදලා ඉන්නේ ?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    ඔව්. මමයි ගැනියි බැදලා ඉන්නේ එකම ගැනිව ඔයි.. අනේ මන්දා.. ෆිගර් ඔෆ් ස්පීච් මචො..

    ubai, gaani thawa gaaniyek badala? 3some da :rolleyes::rofl::P
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගෑනු තේරුම් ගන්න බැරි ජාතියක් කියන්නේ බොරුයෑ. මොනවෙලාවේ උතුර දකුණ මාරු වෙයිද කියල හිතාගන්න බෑ :P

    tumblr_o1jdiqp4TC1qabbyto1_500.gif

    ගැනු නිකම් කාළගුනේ වගේ. හරියට අනුමාන කරන්න බැහැ හැසිරීම. ඕනෙ වෙලාවක වෙනස් වෙන්න පුලුවන්
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    හා බොරුද? :P ;)

    අපේ ගැනී වගේමයි.. ඔව් කිව්වොත් නැ, නැ කීවොත් බැ. බැ කිව්වොත් ඔව්.

    හැම ගෑනීම ඔච්චර තමයි බං :D තුන් තේරවිලි තෝරනවා වගේ හොයාගන්න ඕනේ මොකක්ද අවුල කියල :baffled: :rofl:

    patta machan
    8+


    Rep back +

    ගැනු නිකම් කාළගුනේ වගේ. හරියට අනුමාන කරන්න බැහැ හැසිරීම. ඕනෙ වෙලාවක වෙනස් වෙන්න පුලුවන්

    ඔව් බන්. සමහර වෙලාවට පිස්සු වගේ ඕයි තේරුම් ගන්න ගියාම :oo::confused: