(~ ගෑනුන්ට ඔයිල් මසාජ් එකකින් ආතල් දෙන හැටි ~)

9.57

Well-known member
  • (~ ගෑනුන්ට ඔයිල් මසාජ් එකකින් ආතල් දෙන හැටි ~)

    දවසක් කොල්ලො 3ක් සෙට් වෙලා ඉන්න ගමන් තම තමුන් තමන්ගෙ වයිෆර්ලට දුන්න ආතල් ගැන කියවන්න ගත්තලු...
    "උඹලා දන්නවද.. ඊයේ මo අපේ ගෑනිට සුපිරි ආතල් එකක් දුන්නා...
    ගෑනිව ඇඳේ හාන්සි කරවලා, ඔලිව් ඔයිල් වගයක් අරන් මසාජ් පාරක් දුන්නා....
    ආයේ නෑ ගෑනිට විනාඩි 5ක් විතර යනකන් කෑ ගැස්සුන ගමන්..."


    මේක අහන් හිටපු දෙවෙනි යාලුව අරූට නෝන්ඩියකුත් දාන ගමන්,
    "විනාඩි 5නම් මොකක්ද බo මo ගෑනිට දවසක් දුන්න මසාජ් එකක ආතල් එකට
    ගෑනි විනාඩි 15ක් විතර යනකන් කෙඳිරි ගගා හිටිය..."

    මේ වෙනකන් සද්ද බද්ද නැතුව හිටපු 3වෙනි යාලුව අරුන් දෙන්නගෙම හුලo බහින්න උත්තර දුන්නා..
    "යකෝ මම දවසක් ඔයිල් මසාජ් පාරක් දාලා දුන්න ආතල් එකට ගෑනිට පැය2ක් විතර යනකන් කෑ ගැස්සුනා.."

    අරුන් දෙන්නගෙම ඇස් උඩගියා මේක අහපු ගමන්...
    "යකෝ උඹ මොකක්ද බන් කරේ ගෑනිට එච්චරටම කෑ ගැස්සෙන්න තරම්??"

    "මන් ඔයිල් මසාජ් එක දාලා අත් දෙක ජනෙල් රෙද්දෙ පිහ දැම්මා.."
    :rofl::rofl::rofl::rofl:

    මේල් එකක් ට්‍රාන්ස්ලේට් කොලා...
    එළනම් ඉතින් කමෙන්ට් එකක්වත් දාමු
    :):):):)

     

    Girls4to

    Member
    Jul 7, 2011
    27
    8
    0
    http://girls4tos.blogspot.com/

    11.gif
    11.gif

    11.gif

    11.gif