ගෑනු ඇයි බන් වටේ යන්නේ

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    දන් කාලේ කොල්ලො හුගක් උන් හොදයි කෙල්ලො තමයි අන්තිම සවුත්තු..මම මේ ලගදි කෙල්ලෙක්ට චරිත සහතිකයක් දෙන්න ගිහින් වස ලජ්ජාවක් උනා
    podi kello nam dennama epaa bung. un nam social media nisama winasama wela gihilla.
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    podi kello nam dennama epaa bung. un nam social media nisama winasama wela gihilla.
    මොකක් හරි අව්ලක් තියනවා බන් දන් සමාජයෙ..ඉස්සර වගෙ නෙවෙයි පොඩි කෙල්ලක් දවසක් talk කරලා room අදින උන් ඉන්නවා..
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113

    අලුත්ම උදාහරයක් තමා ඕක. හිතල බලපන් මිනිහගේ ෆීලින් එක:D
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    matath epa wela inne proposal hoyala , gannu sallima hoyanawa wadi dan

    unge athi lassanukuth na , denna dawadith na , kollgen kala inna hadanne
    කෙල්ලෝ ඇයි බන් එකෙක්ගෙන් සෑහිමකට පත් වෙන් නැත්තේ? කොල්ලගේ අඩු පාඩු නිසා යන උනුත් ඉන්නවානේ.. ඒත් කොල්ලා එලටම ඉන්න උනුත් ගිය සීන් එකක් මේ ලගදි උනා.. අපේ ගමේ ඩෑල් එක..මූ එකිගේ පස්සෙන් යන කාලේ ඉදන් අපිත් සීන් එක දන්නේ..මූ පුද්ගලික බැංකුවක වැඩ කරන්නේ..ගෙයක් හදාලා හොද වාහනායක් එහෙමත් තියෙනවා.. මුන් දෙන්නේ පට්ට ෆන් එකක් එකක් ගත්තා ට්‍රැවල් කරලා එහෙම ඉන්නේ.. මූ එකිව සැක කරේ නැති තරම් ඒ තරම් හොද එකි. ඒත් මේ ලගදි මලගෙයක් අස්සේ එකෙක් ගෙට පැනලා රෙදි ඇද ඇද දිව්වේ.. බදින්නත් බය‍යි මේ ගෑනුන්ගේ වේස ගැති නිසා.. නිදහස දීලත් බෑ..සැකෙන්ම ඉදලත් බෑ..

    හොර සීන් එකකදි උන්ගේ මෝල් අමාරුව වැඩි කියලා තම කියන්නේ තමන්ගේ මිනිහත් එක්ක ඉන්නවට වඩා.. මන් කියන දේ හැම ගෑනියෙක්ටම අදාල නෑ..රත්තරන් ටිකට ඉන්න උන් අනන්තවත් ඉන්නේ..හැබැයි තියෙන මොකක් හරි පවකට ටිකක් උන් වෙනසකට හරි වටේ යන්න බලනවාම තමයි..

    මට බනී ගොඩක් උන් ඒත් අහන්න දකින දේවල් එක්ක මේක තමා යතාර්තය :dull: :dull:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මොකක් හරි අව්ලක් තියනවා බන් දන් සමාජයෙ..ඉස්සර වගෙ නෙවෙයි පොඩි කෙල්ලක් දවසක් talk කරලා roon අදින උන් ඉන්නවා..
    podi kello patta modaiyi bung. un sex walata mara widiyata wahaaa watenawaa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,229
    67,614
    113
    Poddakata hithapanko lankawe ganu 100k aran research ekak kaloth.rithik roshan ekka nidaganna chance ekak dunnoth kee denek yaida?
    Niganna newe indiawe personal tour ekak ekkan yanawa kivoth lankawe bedapu genu 99% yanawa husband wali damme nattan
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,970
    35,909
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආයූර්වේද ග්‍රන්තවල පිරිමියකු පිට කලයුතු දේ දක්වා ඇත්තේ මෙසේය්. ඒ විදියට මේන්ටේන් කරන්න . වසර 100 ක් ජීවත් වියහැකිය්.
    දවසට දෙවරක්
    වැසිකිලියට යන්න.
    සතියට දෙවරක්
    තල තෙල් ගා අව්වේ හිඳ නාන්න
    මාසයකට දෙවරක්
    ශුක්‍රාණු පිට කරන්න.
    අවුරුද්දට දෙවරක්
    ලය විරේකයක් ගන්න.
    මේ සීමාවේ ඉන්න වරදින්නෑ.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    සැප සහ understanding එක තමා. ගැනිට sex drive එක වැඩි කියල මිනිහා දැන ගන්න උන් ඕව ගැන කතා කරන්න එපැයි. උටත් අතිරහ අවුරුදු කාලෙට විතරයි වගේ scene එකක්ද දන්නේ නැහැ.

    අනික attention එක. උබල කොච්චර දේවල් ගෙනත් දුන්නත් වැඩක් නැහැ එකිත් එක්ක ඉන්නේ නැත්තම්.නැති එක හොයාගෙන ගෑනු යනවා. අනිත් එක අපේ උන් talk කරන එකේ සීමවකුත් නැහැ. Uber driverගෙ ඉඳල හැම එකාම ටෝක් කරන්න බලන්නේ. අද කාලේ ගෑනි පරිස්සම් කරන එකත් මාර ගේමක්. හැබැයි understanding එක තියේනම් , ගෑනිට class එකක් තියේනම් ගොඩක් දුරට ඕක කතා කරලා විසදෙනවා.

    මම කවදාකවත් යාලුවන්ගේ ගැණු ඇඟට අවට ප්‍රතිපත්තියක් විදිහට කරන්නේ නැහැ. මම එහෙම නොකරත් ඒ ගෑනු වෙන වුන් එක්ක ගිය වෙලාවල් තිබ්බ. මට පස්සේ අපරරදෙත් කියල හිතුන වෙලාවල් තිබ්බ.

    සිරාවට කියන්නේ මම දැකපු කරපු දේවල් වලින්. ගැනු sure කරන්න බැහැ. පොඩ්ඩක් මීටරෙන් හිටු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    දන් කාලේ කොල්ලො හුගක් උන් හොදයි කෙල්ලො තමයි අන්තිම සවුත්තු..මම මේ ලගදි කෙල්ලෙක්ට චරිත සහතිකයක් දෙන්න ගිහින් වස ලජ්ජාවක් උනා
    please, please, please share the story please.. 😣😣😣
     
    • Haha
    Reactions: dilann

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    සැප සහ understanding එක තමා. ගැනිට sex drive එක වැඩි කියල මිනිහා දැන ගන්න උන් ඕව ගැන කතා කරන්න එපැයි. උටත් අතිරහ අවුරුදු කාලෙට විතරයි වගේ scene එකක්ද දන්නේ නැහැ.

    අනික attention එක. උබල කොච්චර දේවල් ගෙනත් දුන්නත් වැඩක් නැහැ එකිත් එක්ක ඉන්නේ නැත්තම්.නැති එක හොයාගෙන ගෑනු යනවා. අනිත් එක අපේ උන් talk කරන එකේ සීමවකුත් නැහැ. Uber driverගෙ ඉඳල හැම එකාම ටෝක් කරන්න බලන්නේ. අද කාලේ ගෑනි පරිස්සම් කරන එකත් මාර ගේමක්. හැබැයි understanding එක තියේනම් , ගෑනිට class එකක් තියේනම් ගොඩක් දුරට ඕක කතා කරලා විසදෙනවා.

    මම කවදාකවත් යාලුවන්ගේ ගැණු ඇඟට අවට ප්‍රතිපත්තියක් විදිහට කරන්නේ නැහැ. මම එහෙම නොකරත් ඒ ගෑනු වෙන වුන් එක්ක ගිය වෙලාවල් තිබ්බ. මට පස්සේ අපරරදෙත් කියල හිතුන වෙලාවල් තිබ්බ.

    සිරාවට කියන්නේ මම දැකපු කරපු දේවල් වලින්. ගැනු sure කරන්න බැහැ. පොඩ්ඩක් මීටරෙන් හිටු
    Agreed
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් ඔය ගැණු වටේ යන්නේ ගැණු එක්කද ??? නෑනේ මචෝ මොකෙක් හරි තවත් මිනිහෙක් එක්කනේ එහෙම බලද්දී ගැණු මිනිස්සු දෙගොල්ලොම වටේ යනවා එහෙම නොවෙන අයත් දෙගොල්ලොම අතරේ ඉන්නවා. තවත් උන් ඉන්නවා තමන්ට කියලා ගෙදර ගැණියෙක් ඉද්දි රටේ ගැණුන්ට කෙළ හලනවා එතකොට නොදැනුවත්වම ගෙදර ගෑණිට දෙන අවදානය අඩු වෙනවා ඊටපස්සේ කොහේහරි යන අපතයෙක් ඇවිත් ගෙදර ගෑණිට සෙට් වෙනවා. එක ගැණියෙක්ගෙන් සැනසිලා එක ගැණියෙක් සනසලා ඉන්නේ නැතුව ගෑණියෙක් ගෙන් තව ගෑණියෙක්ට ඒ ගෑණිගෙන් තවත් ගෑණියෙක්ට යනවා.සමහර උන් හිතන්නේ ඒක හරි ලොකු දෙයක් කියලා හැබැයි උන් දන්නේ නෑ ඕන බල්ලෙක්ට ඒක කරන්න පුළුවන් කියලා.