උබලගෙ ගෑනු උයන්න කම්මැලියි?
මම දන්න සමහර එවුන්ගෙ ගෑනු උයන්නෙම නැති තරම්. මිනිහා උදේම නැගිටලා ගෑනිටත් එක්ක උයලා වැඩට යනවා.
ඊට පස්සේ මිනිහා හවස වැඩ ඇරිලා එද්දි රෑට කන්න මොනව හරි ගේනවා. එහෙම නැත්තන් කරීස් මොනවා හරි ගේනවා. ගෑනි බත විතරක් උයනවා.![]()

උඹේ කරුමේ තමා ඉතිං..ඔය වගේ ගෑණු හම්බවෙන්නෙ පිරිමියගෙ කරුමෙට..![]()


