ගෑනු නිසා ජිම් යන්න විදියක් නෑ..

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    ඕකට නියම වැඩක් තියනවා කරපන් .
    ඉස්සෙල්ලම බිත්තර 20 කඩෙන් ගනින් . දැන් හැට්ට කටුවක් පාවිච්චි කරලා බිත්තර වල සිදිරු විදපන් . දැන් ඒ බිත්තර දවස් කීපයක් තියලා . දවසට 2 ගානේ gym යන්ඩ පැයකට කලින් විතර කාපන් . දැන් gym ගිහින් ගැනු උබ ලගට එන වෙලාව බලලා සද්දෙට පඩ යවපන් . dead lift එහෙම ගහද්දි එක දිගට පඩ වැලක් යවපන් . squat ගහද්දි පඩ පුපුරවපන්. බය වෙන්ඩ එපා උබට ඔය gym එකටම දිගටම යන්ඩ පුළුවන් ගැණු වෙන දුර gym එකක් හොයා ගනියි
    දැන් හිගන්නොන්ට තිබ්බ ආසාව නැත්ද?
     
    • Haha
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    අඩෝ මගේ idea කොපි කරන්න එපා . උබට නඩු දානව බුද්ධිමය දේපල පනතෙන් :dull:
    yako atthatama mama ube comment balala neme damme. dan thama baluwe. kamak nae me beheth dekama oya ledeta gunayi :D
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    පිටු අසුවේ පොතක් දීලා තියෙන්නෙ ඇඩ්මින් ඩේලි රිපෝට් දාන්න. ඊට පස්සෙ එක සැරේ බෑන් කරලා ක්ලින් අප් කරනවලු.
    excel sheet ekak hada ganinko. monawada bn ubala dabane wagene
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    සොරි බන් උඹට අවුලක් නෑ. හැමදාම ජිම් පලයන්. මේක කියවන්න ආපු අපි යන්නම් බේත් ගන්න උඹට හොදවෙන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    කෙල්ලො ඉන්න තැන්වලට උඹව කාන්දමක් වගේ ඇදිලා යනවද
    ඉන්දියන් ගොං badu form karanna A/C පෙන්නලා මැරෙන free youtube tutorial එකක් විතරක් වෙච්චි උබට මෙවා magic කියලා තේරෙනවා.
    තෝ වගේ cringe අනාථයන් ට jealous කියලත් දන්නවා.
    Sajith එක්ක කොල්ලො පාර දාගෙන ඉඳපන් :P තොට මොන ගැනු ද simp
     
    • Haha
    Reactions: Nidarshana_k

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,442
    36,371
    113
    මැදමහනුවර
    ඉන්දියන් ගොං badu form karanna A/C පෙන්නලා මැරෙන free youtube tutorial එකක් විතරක් වෙච්චි උබට මෙවා magic කියලා තේරෙනවා.
    තෝ වගේ cringe අනාථයන් ට jealous කියලත් දන්නවා.
    Sajith එක්ක කොල්ලො පාර දාගෙන ඉඳපන් :P තොට මොන ගැනු ද simp
    Say it in English
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    Say it in English
    එදා කියන්න ඕන ටික කිව්වා simp ට
    Screenshot-2022-01-12-at-07.09.58.png
     
    • Haha
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබල සමහරු දන්නව ඇති popped-eyes movement එක මම ෆලෝ කරන නිසා. මම ගෑනු ignore කරල ඉන්නෙ..

    මම ආයෙ ජිම් යන්න ගත්ත. යකෝ ගෑනුන්ගෙන් මාර කරදරයක් බං තියෙන්නෙ. ගොඩක් ගෑනු මගේ දිහා බලනව බං. බලල හිනා වෙනවත් එකක සමහරු. සමහර ඇන්ටිල බපා. ජෝක් එකට දාන එකක් නෙමේ සිරා කියන්නේ..

    මචං කෙල්ලො කීපදෙනෙක් ඉන්නව පුදුම වදයක් තියෙන්නෙ. මම සෙල්ලම් කරන්නෙ කොතනද උන්ටිකත් එතෙන්ට ඇවිල්ල මොකක් හරි මගුලක් කරනව. යන යන තැනට එනව බං. මගේ දිහා බලනව මට නෝට් උනා මිරර් වලින්. බොරුවට එක එක මගුල් මගෙන් ඇහනව එක විකාරයයි බං.

    මේ වදියට මේක කරන්න බෑ බං. පිරිමින්ට විතරක් තියෙන ජිම නැද්ද බං බත්තරමුල්ල හරියෙ.

    oka ledak, tika dawasak yaddi uba gay wenawa
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ඕකට නියම වැඩක් තියනවා කරපන් .
    ඉස්සෙල්ලම බිත්තර 20 කඩෙන් ගනින් . දැන් හැට්ට කටුවක් පාවිච්චි කරලා බිත්තර වල සිදිරු විදපන් . දැන් ඒ බිත්තර දවස් කීපයක් තියලා . දවසට 2 ගානේ gym යන්ඩ පැයකට කලින් විතර කාපන් . දැන් gym ගිහින් ගැනු උබ ලගට එන වෙලාව බලලා සද්දෙට පඩ යවපන් . dead lift එහෙම ගහද්දි එක දිගට පඩ වැලක් යවපන් . squat ගහද්දි පඩ පුපුරවපන්. බය වෙන්ඩ එපා උබට ඔය gym එකටම දිගටම යන්ඩ පුළුවන් ගැණු වෙන දුර gym එකක් හොයා ගනියි
    පඩ පුපුරන හඩ ඇතින් අහුනට පඩ අරින කෙනෙක් දකින්න නෑ ....................//
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    උබල සමහරු දන්නව ඇති popped-eyes movement එක මම ෆලෝ කරන නිසා. මම ගෑනු ignore කරල ඉන්නෙ..

    මම ආයෙ ජිම් යන්න ගත්ත. යකෝ ගෑනුන්ගෙන් මාර කරදරයක් බං තියෙන්නෙ. ගොඩක් ගෑනු මගේ දිහා බලනව බං. බලල හිනා වෙනවත් එකක සමහරු. සමහර ඇන්ටිල බපා. ජෝක් එකට දාන එකක් නෙමේ සිරා කියන්නේ..

    මචං කෙල්ලො කීපදෙනෙක් ඉන්නව පුදුම වදයක් තියෙන්නෙ. මම සෙල්ලම් කරන්නෙ කොතනද උන්ටිකත් එතෙන්ට ඇවිල්ල මොකක් හරි මගුලක් කරනව. යන යන තැනට එනව බං. මගේ දිහා බලනව මට නෝට් උනා මිරර් වලින්. බොරුවට එක එක මගුල් මගෙන් ඇහනව එක විකාරයයි බං.

    මේ වදියට මේක කරන්න බෑ බං. පිරිමින්ට විතරක් තියෙන ජිම නැද්ද බං බත්තරමුල්ල හරියෙ.
    machan me jim eka thiyenne kothanada?