๑۩praneesha۩๑;16229563 said:කන්නේ බොන්නේ නාන්නෙ සේරම කියලා ඉවර වෙලා / යාලුවෝ එක්ක වැඩිය කතාවට යන්නේ නැහැ / ඇදුම් තෝරලා දෙනවා / ආදරෙන් ඉන්නවා පුලුවන් හැමවෙලාවෙම ඔය වගේ ඒවා![]()
ඔච්චරද? ඕකට ඔයාට මාසෙකට රුපියල් 20000ක් විතර වියදන් කරන්න ඕනෙයි රුපියල් 5000ක් දීල වැඩකාර ගෑනියෙක් ගත්ත නං ඔයිටත් වඩා හොද ඔෆර් එක්ක කාල බිල ඇඳලා ෆන් එකේ ජොලියෙ ඉන්න පුළුවන් නේ. ඒක නෙවෙයි ඔයාගේ වයස කීයද?










මුළු සේසතම අරගෙන කනකොට නානකොට විතරක් අපිට කෝල් කරලා කියනවා ඒකත් එයා මිස්ඩ් කෝල් එකක් දුන්නම අපි කෝල් බැක් කරන්නොනේ 


50ක් මොකද්ද? 