ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ๑۩praneesha۩๑;16229563 said:
    කන්නේ බොන්නේ නාන්නෙ සේරම කියලා ඉවර වෙලා / යාලුවෝ එක්ක වැඩිය කතාවට යන්නේ නැහැ / ඇදුම් තෝරලා දෙනවා / ආදරෙන් ඉන්නවා පුලුවන් හැමවෙලාවෙම ඔය වගේ ඒවා :);)

    ඔච්චරද? ඕකට ඔයාට මාසෙකට රුපියල් 20000ක් විතර වියදන් කරන්න ඕනෙයි රුපියල් 5000ක් දීල වැඩකාර ගෑනියෙක් ගත්ත නං ඔයිටත් වඩා හොද ඔෆර් එක්ක කාල බිල ඇඳලා ෆන් එකේ ජොලියෙ ඉන්න පුළුවන් නේ. ඒක නෙවෙයි ඔයාගේ වයස කීයද?
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28

    සල්ලි වලට සර්විස් එකක් සපයන එකයි ආදරෙයි වෙනස දන්නෙ නැතෙයි? කවදා හරි සල්ලි නැති උනාම ඉතුරු වෙන්නෙ තමන්ගේ අම්මයි කසාද ගෑනියි විතරයි කියලා කියමනකුත් තියෙනවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ๑۩praneesha۩๑;16229672 said:
    සල්ලි වලට සර්විස් එකක් සපයන එකයි ආදරෙයි වෙනස දන්නෙ නැතෙයි? කවදා හරි සල්ලි නැති උනාම ඉතුරු වෙන්නෙ තමන්ගේ අම්මයි කසාද ගෑනියි විතරයි කියලා කියමනකුත් තියෙනවා

    සල්ලි ගස් වල වැවෙයි නං කෙල්ලන් වඳුරන්ටද ආදරය කරනු ඇත කියලා කියමනකුත් තියෙනවා :rolleyes::P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    ๑۩praneesha۩๑;16229563 said:
    කන්නේ බොන්නේ නාන්නෙ සේරම කියලා ඉවර වෙලා / යාලුවෝ එක්ක වැඩිය කතාවට යන්නේ නැහැ / ඇදුම් තෝරලා දෙනවා / ආදරෙන් ඉන්නවා පුලුවන් හැමවෙලාවෙම ඔය වගේ ඒවා :);)

    :lol::lol:
    වියදම් කරන ගානට හරි යන සර්විස් එකක් නැ නේ..අපිට පාඩුයි..:no::(
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    439
    48
    28
    සල්ලිත් දීලා තව ATM කාඩ් එකත් දීපන්කො ,යකෝ මේවානම් බත් කන හරක්ට හොදයි.:lol::lol::lol::lol::growl::growl::frown::sorry::sorry::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :lol::lol:
    වියදම් කරන ගානට හරි යන සර්විස් එකක් නැ නේ..අපිට පාඩුයි..:no::(

    :lol: එකනේ බං :dull: මුළු සේසතම අරගෙන කනකොට නානකොට විතරක් අපිට කෝල් කරලා කියනවා ඒකත් එයා මිස්ඩ් කෝල් එකක් දුන්නම අපි කෝල් බැක් කරන්නොනේ :(
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    :lol: එකනේ බං :dull: මුළු සේසතම අරගෙන කනකොට නානකොට විතරක් අපිට කෝල් කරලා කියනවා ඒකත් එයා මිස්ඩ් කෝල් එකක් දුන්නම අපි කෝල් බැක් කරන්නොනේ :(

    :lol::lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ๑۩praneesha۩๑;16226509 said:

    අපි යූස් කරන්නෙ ඩයලොග් කියල හිතාගෙන ඔන්න මන් මාසෙක වියදම කැල්කියුලේට් කරන්න යන්නේ :sorry:
    1. හැමදාම තුන් වේලටම කෝල් කරලා කන්නේ මොනවද මොනා එක්කද ඊට පස්සෙ මොනාද කන්නෙ වතුරද බොන්නේ කියලා අහන්න
    *1.27 x **10 x ***3 x ****30 = rs.1143
    2. ඔයා කොහේ හරි යද්දි කෝල් එකක් අරන් ගෙදර එන කල්ම ලයින් එකේම ඉන්න. පෝන් එක සක්කු දැම්මත් කමක් නැහැ ඇහෙන්න තියෙන්න ඕන
    1.27 x *#240 x **#5 = rs.1524
    3. හැම සතියෙම මීට් වෙලා පොඩි තෑග්ගක් එහෙම දෙන්න පුරුදු වෙන්න. ලොකුම වෙන්න ඕන නැහැ ඔය 1000ක විතර එකක්. ඔයාලා රිටර්න් බලාපොරොත්තු වෙන්න එපා ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් :P
    1000 x 4 =rs. 4000
    4. බස් එකේ යන්න සල්ලි තියාගෙන ඉතුරු සල්ලිත් අතට දෙන්න මොනා හරි කන්න කියලා. ඒ.ටී.එම් කාර්ඩ් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න
    50000 - 200 = rs. 49800
    5. මූණ පුරාම කෙල ගාන්නේ නැතුව නළලට පොඩි කිස් එකක් දීලා බුදුසරණයි කියන්න යද්දි
    0
    මෙන්න මෙහෙම ආදරේ කරලා ගෑනු ලමයව සතුටෙන් තියන්න පුළුවන්. ඔන්න වරද්දන් නැතුව මේකම කරන්න:love:

    මාසෙක මුළු වියදම (ආසන්න වශයෙන්) = 1143+1524+4000+49800 = rs.56467 :sorry:

    * - dialog call charge per minute
    ** - average mints
    *** - වේල් 3
    **** - මාසේ දවස් ගණන
    *# - මුළු ගමනට ගතවන සාමාන්‍ය මිනිත්තු ගණන
    **# - ආසන්න වශයෙන් එවැනි ගමන් ප්‍රමාණය (මසකට) :eek::eek:
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    මාසෙක මුළු වියදම (ආසන්න වශයෙන්) = 1143+1524+4000+49800 = rs.56467 :sorry:

    * - dialog call charge per minute
    ** - average mints
    *** - වේල් 3
    **** - මාසේ දවස් ගණන
    *# - මුළු ගමනට ගතවන සාමාන්‍ය මිනිත්තු ගණන
    **# - ආසන්න වශයෙන් එවැනි ගමන් ප්‍රමාණය (මසකට) :eek::eek:
    ඔයා සතියකට 50000ක් හම්බකරනවද? ඒ කියන්නෙ මාසෙට ලක්ෂ 2ක්
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මාසෙක මුළු වියදම (ආසන්න වශයෙන්) = 1143+1524+4000+49800 = rs.56467 :sorry:

    * - dialog call charge per minute
    ** - average mints
    *** - වේල් 3
    **** - මාසේ දවස් ගණන
    *# - මුළු ගමනට ගතවන සාමාන්‍ය මිනිත්තු ගණන
    **# - ආසන්න වශයෙන් එවැනි ගමන් ප්‍රමාණය (මසකට) :eek::eek:

    :lol::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ๑۩praneesha۩๑;16229919 said:
    ඔයා සතියකට 50000ක් හම්බකරනවද? ඒ කියන්නෙ මාසෙට ලක්ෂ 2ක්

    නෑනේ නංගියෝ ඔය දාල තියෙන්නේ මාසෙකට ගණන් හදපුව :eek: මම නං ඉතින් සූ ගාල 20000ක් වගේ තමයි මාසෙකට හම්බ කරන්නේ :sorry:
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    නෑනේ නංගියෝ ඔය දාල තියෙන්නේ මාසෙකට ගණන් හදපුව :eek: මම නං ඉතින් සූ ගාල 20000ක් වගේ තමයි මාසෙකට හම්බ කරන්නේ :sorry:

    50000 - 200 = rs. 49800 :confused: 50ක් මොකද්ද? :confused: 20ක්? 20ක් අරන් මොනා කරන්නද? මොන හරි කරලා වැඩි කර ගන්න බලන්න :shocked:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ๑۩praneesha۩๑;16229982 said:
    50000 - 200 = rs. 49800 :confused: 50ක් මොකද්ද? :confused: 20ක්? 20ක් අරන් මොනා කරන්නද? මොන හරි කරලා වැඩි කර ගන්න බලන්න :shocked:

    50000 කිව්වේ ATM කාර්ඩ් එකේ තියෙන ගාන 200ක් අඩු කලේ අහිංසක මට බස් එකේ ගෙදර යන්න :( රෑට රෑට හොර පොල් කඩල තමයි ඉතින් වැඩි කරගන්න වෙන්නේ :eek: නැත්තන් ඔයා වගේ වාසනාවන්ත කෙල්ලෙක් මටත් හම්බුනොත් බෙල්ලෙ වැල දාගන්න තමයි වෙන්නේ :sorry:
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    50000 කිව්වේ ATM කාර්ඩ් එකේ තියෙන ගාන 200ක් අඩු කලේ අහිංසක මට බස් එකේ ගෙදර යන්න :( රෑට රෑට හොර පොල් කඩල තමයි ඉතින් වැඩි කරගන්න වෙන්නේ :eek: නැත්තන් ඔයා වගේ වාසනාවන්ත කෙල්ලෙක් මටත් හම්බුනොත් බෙල්ලෙ වැල දාගන්න තමයි වෙන්නේ :sorry:

    හැබැයි බස් එකේ යන එක අඩු කලා නම් ඇඟටත් හොඳයි :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    50000 කිව්වේ ATM කාර්ඩ් එකේ තියෙන ගාන 200ක් අඩු කලේ අහිංසක මට බස් එකේ ගෙදර යන්න :( රෑට රෑට හොර පොල් කඩල තමයි ඉතින් වැඩි කරගන්න වෙන්නේ :eek: නැත්තන් ඔයා වගේ වාසනාවන්ත කෙල්ලෙක් මටත් හම්බුනොත් බෙල්ලෙ වැල දාගන්න තමයි වෙන්නේ :sorry:

    :lol::lol::lol: me thread eka dala thinne kellekda kellawa marry karana or yalu wena ekata sorry ma thamai :sorry: :lol:
     
    Last edited:

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    mu kiyana widiyata ban laove karranna witharak 50000/= withara masekata yanawane.

    AnimatedGIF-BouncingSmiley.gif
     
    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    aththa kathawa nam machan mata thama kellek ne.. eth mata kellek set wunoth & eyata adare pennanna one mehema nam mama ekiwa aniwa atharinawa. methana adarayak ne. nikan loketa pennanna puluwan and hitha sanasa ganna puluwan thamantath kellek innawa neh kiyala..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mam me adahas walin obage wayasa kiyanna puluwan thama anagatha balaporthuwak nathi godak free eke inna podi kollek me thread eke mehema thibboth thawa aurudu 5 kin wage api meet wunoth elakiri eke oya seen walta wada wens 5k davi kiyala hithanawa jaya weewaa !!!