ගෑස්ට්‍රයිටිස්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,818
    39,766
    113
    Homagama
    මට ගෑස්ට්‍රයිටිස් එනවා බන් ළග දී ඉදන්. මම කන්නෙ ම චිකන් මිරිසට උයල. ඒක නිසා ද නැත්නම් විභාගෙ නිසා ස්ට්‍රෙස් එකට ද මන්ද.
    මොකද්ද මේකට කරන්නෙ? :(
    ගෑස්ට්‍රයිටිස් අඩූ කරගන්න විදියක් නැද්ද :(
    කැම රටාව හා ස්ට්‍රෙස් එක දෙකම ට්‍රිගර් කරනවා. මිරිස් වැඩි කැම කන්න එපා බං. ආහාර මාර්ගයට හොදම නැ. ලෙඩ ගඟක්.
    ස්ට්‍රෙස් එකත් අඩු කරගනින් කාල කළමනාකරණය කරලා.

    උඩ අය දිලා තියන කෝමාරිකා හා දියබත හොදයි. ඒ වගේම සුදට කාපන්කෝ ටිකක් මිරිස් නැතුව.

    සුපිරි බෙහෙතක් තියනවා කුල් කරන්න, හණ ඇට සිංහල බෙහෙත් ක⁣ඩේකින් අරන් රෑට වතුරේ දාලා උදේට වතුර එක බොන්න. නානුවක් වගේ හැදෙනවා. ආයි බොකක්ම කූල් කරනවා. කෝමාරිකා කැලේ.

    බෙහෙත් විදිහට නම් ඇන්ටිඇසිඩ් ටිකක් බොන්න.
    ⁣පෙති විදිහට නම්, ඔමප්‍රසෝල් වලට වඩා Esomeprazole 40g ඇක්ටිව්.
    දවසට දෙවරක් කැමට පැය භාගයකට පෙර. උගුරට එන එක නවත්තන්න ⁣ඩොන්පෙරිඩෝන් 10 ත් බොන්න.

    wannaku method​

    ඒක මෙතනට හරිනැ. අනිකා වන්නකු මෙතඩ් කියලා එකකුත් නැ. අනුන්ගේ ක්‍රම උස්සලා නම් හොරාට ගහගෙන
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    හැතැම්ම කීයක් හති නොදා දුවන්න පුළුවන්ද ?
    දුවල බලල නෑ...

    මීටර් 1000ක් විතර ස්ලෝ එකේ ෆ්‍රී ස්ටයිල් එකදිගට පීනගන්න පුලුවන්...😁
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දුවල බලල නෑ...

    මීටර් 1000ක් විතර ස්ලෝ එකේ ෆ්‍රී ස්ටයිල් එකදිගට පීනගන්න පුලුවන්...😁
    ටික ටික ඕය පුළුවන්කම ඉස්සරහට අඩුවෙයි. බලන්න බොරුද කියලා.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කැම රටාව හා ස්ට්‍රෙස් එක දෙකම ට්‍රිගර් කරනවා. මිරිස් වැඩි කැම කන්න එපා බං. ආහාර මාර්ගයට හොදම නැ. ලෙඩ ගඟක්.
    ස්ට්‍රෙස් එකත් අඩු කරගනින් කාල කළමනාකරණය කරලා.

    උඩ අය දිලා තියන කෝමාරිකා හා දියබත හොදයි. ඒ වගේම සුදට කාපන්කෝ ටිකක් මිරිස් නැතුව.

    සුපිරි බෙහෙතක් තියනවා කුල් කරන්න, හණ ඇට සිංහල බෙහෙත් ක⁣ඩේකින් අරන් රෑට වතුරේ දාලා උදේට වතුර එක බොන්න. නානුවක් වගේ හැදෙනවා. ආයි බොකක්ම කූල් කරනවා. කෝමාරිකා කැලේ.

    බෙහෙත් විදිහට නම් ඇන්ටිඇසිඩ් ටිකක් බොන්න.
    ⁣පෙති විදිහට නම්, ඔමප්‍රසෝල් වලට වඩා Esomeprazole 40g ඇක්ටිව්.
    දවසට දෙවරක් කැමට පැය භාගයකට පෙර. උගුරට එන එක නවත්තන්න ⁣ඩොන්පෙරිඩෝන් 10 ත් බොන්න.

    ඒක මෙතනට හරිනැ. අනිකා වන්නකු මෙතඩ් කියලා එකකුත් නැ. අනුන්ගේ ක්‍රම උස්සලා නම් හොරාට ගහගෙන
    තෑම්ස් පොක්කා
    මචං ඔය බෙහෙත් දෙක prescription නැතුව ගන්න පුළුවන් ද?
    දවස් කීයක් වගේ බොන්න ඕන ද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,818
    39,766
    113
    Homagama
    තෑම්ස් පොක්කා
    මචං ඔය බෙහෙත් දෙක prescription නැතුව ගන්න පුළුවන් ද?
    දවස් කීයක් වගේ බොන්න ඕන ද
    ලංකාවේ පාමසි වල මොනාද බං ගන්න බැරි ප්‍රෙස්ක්‍රිබ්ෂන් නැතුව. ගමේ එකෙන් අහලා බලපං.

    දෙකම එක පෙත්ත බැගින් දවසට දෙපාරක්. කෑමට පැය භාගයකට පෙර.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,173
    8,878
    113
    Dubai
    මිරිස් දාපුවා සැර ජාති වගෙම පිටි කෑම කන්නම එපා බන්. මටත් Gastritis තිබිලා මම Control කරගත්තේ ඒවා අඩුම කරලා. මොනවා හරි සැර ජාතියක් කෑවොත් Gaviscon එකක් ඇරන් තියාගෙන 10ml බීපන් කෑවට පස්සේ. පුළුවන් තරම් එලවළුම කාපන්. රෑට විශේෂයෙන් සැහැල්ලු කෑමක් කන්න බලපන්. එලවලු තම්බලා වගේ. ගැඹුරු තෙලේ බැදපුවා, ඒ වගේම සිගරට් බොන එක අරක්කු බොන එක Control කරන්න බලපන්. මේවා හරියට කරන අතරේ දවසට අඩුම තරමේ පැය බාගයක් හරි දුවපන් එහෙම නැත්නම් ඇවිදපන්.

    What To Eat On A Gastritis Diet?

    Whenever you eat well, you are more likely to treat your disease. The following is a list of foods to eat while on a gastritis diet.
    • Low acidity foods
    • Caffeine-free drinks
    • High-fiber foods (vegetables, fruits, whole grains, nuts, and seeds)
    • Low-fat foods (lentils, white fish, lean meat)
    • Non-carbonated beverages (carrot juice, cabbage juice, plain water, green tea, cranberry juice)

    Foods To Avoid On A Gastritis

    Gastritis is also best treated by avoiding spicy and junk foods. Maintain a healthy stomach by avoiding the following foods.
    • Spicy food
    • Dairy Products
    • Conserved food
    • Canned broths or Soups
    • Carbonated Drinks (soda, cola)
    • Caffeinated drinks (coffee, tea)
    • Fried food (fries, delicatessen, potato chips)
    • Sweets (chocolate, pastries, candy)
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගැස්ට්‍රික් නිට්ටාවටම හොඳ වුණාය කියල තමුන්ට දැනෙන ලකුණ තමයි පුතී ඇඟට ගැම්ම එන එක.

    බඩේ අමාරු නැති කරගත්ත පළියට ඒක හොඳ වුණාය කියල සැනසෙන්න යන්න එපා.
     
    • Like
    Reactions: TechnWeb

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කැම රටාව හා ස්ට්‍රෙස් එක දෙකම ට්‍රිගර් කරනවා. මිරිස් වැඩි කැම කන්න එපා බං. ආහාර මාර්ගයට හොදම නැ. ලෙඩ ගඟක්.
    ස්ට්‍රෙස් එකත් අඩු කරගනින් කාල කළමනාකරණය කරලා.

    උඩ අය දිලා තියන කෝමාරිකා හා දියබත හොදයි. ඒ වගේම සුදට කාපන්කෝ ටිකක් මිරිස් නැතුව.

    සුපිරි බෙහෙතක් තියනවා කුල් කරන්න, හණ ඇට සිංහල බෙහෙත් ක⁣ඩේකින් අරන් රෑට වතුරේ දාලා උදේට වතුර එක බොන්න. නානුවක් වගේ හැදෙනවා. ආයි බොකක්ම කූල් කරනවා. කෝමාරිකා කැලේ.

    බෙහෙත් විදිහට නම් ඇන්ටිඇසිඩ් ටිකක් බොන්න.
    ⁣පෙති විදිහට නම්, ඔමප්‍රසෝල් වලට වඩා Esomeprazole 40g ඇක්ටිව්.
    දවසට දෙවරක් කැමට පැය භාගයකට පෙර. උගුරට එන එක නවත්තන්න ⁣ඩොන්පෙරිඩෝන් 10 ත් බොන්න.

    ඒක මෙතනට හරිනැ. අනිකා වන්නකු මෙතඩ් කියලා එකකුත් නැ. අනුන්ගේ ක්‍රම උස්සලා නම් හොරාට ගහගෙන
    මචං ඔය කියන්නෙ කස කසා ඇට නේ ද?
     
    • Like
    Reactions: emoji diaries