ගෑස්ට්‍රයිටිස්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    මචං ඔය කියන්නෙ කස කසා ඇට නේ ද?
    නැ කස කසා නෙවෙයි. හණ ඇට නැත්තම් flax seeds ගැනයි මම කියන්නේ. මෙක වතුරේ දැම්මාම හැදෙනවා මාරම තික් නානුවක්. ඒක ගැස්ට්‍රොපොටෙක්ටර් එකක් විදිහට වැඩ කරනවා. බෙහෙත් කඩවල හා සමහර සුපර් මාකට් වලත් තියනවා.
     
    • Love
    Reactions: timetraveler1921

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    බියුටේන් ටිකක් බඩට දාගෙන සංයුතිය වෙනස් කරපං... කටින් හරි පුපෙන් හරි ලීක්වෙලා යයි.... ලෙඬේ සුවයි...
    හැබැයි පුපට කටට ගින්දර ළං කරන්න එපා...
    Hi @EvelynCarnahan ....