ගෑස්ටික්ද එහෙනම් එන්න....(please see)

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    side effects tiyenawa ban,sinhala beheth karapan nittawata hari yanawa,mata hari giya nisai kiyanne,ingrisi beheth mama awurudu 8 tisse biwwa hari giye naa.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rasakidha kallak Kiri walata dala poddak heat karala nivala bonna. Komarika curry eka---- Karapincha kola kadha-----Minchi kola kadha------Kuppameniya------Midhi --------PAPOL -------good for cure
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් බීලම ගැස්ට්‍රයිටිස් හැදුන :(
    දැං බියර් එකක් වත් ගහන්න බෑ පහුවදාට දැවිල්ල එනව.
    බොන වෙලාවටත් බඩ දැවිල්ල එනවා.

    දැවිල්ල එනකොට ඔමැප්‍රසෝල් පෙත්තක් ගහනවා හැම කෑම වේලකටම කලින්.
    ඒකෙන් අඩු වෙනවා ඒත් බීපු ගමං ආයෙ වැඩි වෙනවා :(

    දැං අරක්කු, බියර් බොන එක අඩු කරල තියෙන්නෙ මේක නිසා :(

    Full course එක ( Acidity control කරන එකයි bacteria treatment) මාස 3ක් නේද? ඒක කරගත්තොත් මේක හොඳ වෙයිද?

    TFS 8+++
     
    Jun 14, 2013
    4
    1
    0
    Panadura
    can you make a thread about the hippocampus ? bcz i saw that,adults' hippocampal cells can be regenerate from a web page. bt i hv learned that brain cells aren't regenerate.
    wht do you think ab this?
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මටත් දැන් හැදෙන්න වගේ එන්නෙ බන්:sorry:
    මම 2කට විතර තමයි ලන්ච් එක ගන්නෙ:eek:
    ඔව් ඔව් ගෙදර තමා ඉන්නෙ:shocked:
    ඇයි බන් කොල්ල පාඩම් කරනවනෙ :shocked::lol::lol:
    :dull:කොල්ලට මාර වැඩනෙ තියෙන්නෙ:dull:

    මොනව උනත් තැන්කු මචන්:cool:
    රෙප් ඇඩ්
    :shocked:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    සොරි බන්:sorry:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    හෙට ‍රැට රූට රූට කොහොම හරි දෙනවා:shocked:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    machan man iwarai :lol:
    වැඩියෙන්ම දුම් පානය මගින් .....
    වෙලාවට ආහාර නොගැනීම.......
    අරක්කු පානය.......
    මත් ද්‍රව්යය පාවිව්වි කිරීම(බා බුල්)......
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නාඩි බලලා වෙදකම් කරන සිංහල වේද කම් කරන තැනකට පලයන් ,මම අවුරුදු ගානක් බඩේ ගෑස් වැඩි සීන් එකෙන් දුක් වින්දා ,සිංහල වෙදකම් කරලා සෑහෙන තරම් දුරට සනීප උනා ,දැනට උදේට දිය බත් කාපන් ,පිටින් කෑම කන්න එපා
     

    rosh921

    Member
    Sep 20, 2012
    14
    2
    0
    mcn mata umba kiyana hama lakshanayakma thiyanawa bn..hama welawema bada danawa ugurata enakam.godak welawata mata eka meal ekak hari miss unoth, headache enawa..godak wela thibunahama vomit walin thama iwara wenne,samahara welawata blood vomit karanawa bn.thun wealatama mama kanneth rice and curry bn,welawata kanawath ekka.mata meaka grade 5 idala thiyenne bn...meaka mata hari karadarayak bn..mata kohewath yannath baha bn..pls mcn umbe opinion eka kiyapan bn mee gana...plssss.thanks