ගෑස්ටික්ද එහෙනම් එන්න....(please see)

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    මචන්..මට මේ ගැන දැනගන්න ඕනේ..මටත් ගොඩක් කලෙක ඉදන් මේ ලෙඩේ තියෙනවා..කොච්චර කෑවත් වැඩක් නැහැ..අනික නිතරම් බඩගිනි....කොච්චර කෑවත් වෙනසක් නෑ...මේක හොදකරගන්න ඕනේ..සිංහල බෙහෙත් නේද හොදම..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    gastric හින්ද අදට දවස් 4ක් වැඩට ගියේ නැහැ. omprosol වලට මේක තාවකාලිකව යටපත්වෙනවා විතරය් කියල මට දැනෙනවා. මේක සදාකාලිකව සුව කරගන්න පිලියමක් දෙනවනම් ගොඩක් පින්. වැඩි විස්තර pm කරා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මටත් ගෑස්ටික් ප්‍රශ්නේ ලෙසටම තියනවා
    විශ්වාස කරපන්
    දැනුත් මං ඩයිජින් පෙත්තක් හප හප තමා මේක ටයිප් කරන්නේ
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    macho thanks for the info...
    ape dadta kidny akak danna wela tiyenawa a gana post mukuth tiyenawa nam mata om karanna,,
    food, medicine,eac...
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    බොහොම ස්තුතියි. මට කොච්චර මිරිස් කෑවත් අවුලක් වෙන්නේ නෑ. ඒ උනාට ගම්මිරිස් පොඩ්ඩක් කැවූනත් බඩ දන්න ගන්නවා. ඒකත් ගැස්ට්‍රයිටිස් ද? බොහොම ස්තුතියි ත්‍රෙඩ් එකට.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    sinhala vedakame gastric walata beheth thiyenawa. [1] MAHASANKA WATIYA [2] RASAKIDHA KALLAK ELAKIRI WALATA DAMA BONNA [3] KOMARIKA VANJANAYA KANNA [ 4] DIVA OSU PAPER EKA AYITHI MAHA NUWARA KUSWALA VEDHA HAMUDURUWO HADANA ------- GASTRIC TONIC ---------KIYANA DIYARA BOTTLE EKA ONAMA AYURVEDHA KADAYAKIN BUY KALA HAKA.