goodaak sthoothy.+rep
P patiencefox Well-known member Dec 23, 2011 2,824 565 113 Hole Aug 19, 2012 #163 මචන්..මට මේ ගැන දැනගන්න ඕනේ..මටත් ගොඩක් කලෙක ඉදන් මේ ලෙඩේ තියෙනවා..කොච්චර කෑවත් වැඩක් නැහැ..අනික නිතරම් බඩගිනි....කොච්චර කෑවත් වෙනසක් නෑ...මේක හොදකරගන්න ඕනේ..සිංහල බෙහෙත් නේද හොදම..
මචන්..මට මේ ගැන දැනගන්න ඕනේ..මටත් ගොඩක් කලෙක ඉදන් මේ ලෙඩේ තියෙනවා..කොච්චර කෑවත් වැඩක් නැහැ..අනික නිතරම් බඩගිනි....කොච්චර කෑවත් වෙනසක් නෑ...මේක හොදකරගන්න ඕනේ..සිංහල බෙහෙත් නේද හොදම..
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Sep 1, 2012 #166 gastric හින්ද අදට දවස් 4ක් වැඩට ගියේ නැහැ. omprosol වලට මේක තාවකාලිකව යටපත්වෙනවා විතරය් කියල මට දැනෙනවා. මේක සදාකාලිකව සුව කරගන්න පිලියමක් දෙනවනම් ගොඩක් පින්. වැඩි විස්තර pm කරා
gastric හින්ද අදට දවස් 4ක් වැඩට ගියේ නැහැ. omprosol වලට මේක තාවකාලිකව යටපත්වෙනවා විතරය් කියල මට දැනෙනවා. මේක සදාකාලිකව සුව කරගන්න පිලියමක් දෙනවනම් ගොඩක් පින්. වැඩි විස්තර pm කරා
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Nov 23, 2012 #167 මටත් ගෑස්ටික් ප්රශ්නේ ලෙසටම තියනවා විශ්වාස කරපන් දැනුත් මං ඩයිජින් පෙත්තක් හප හප තමා මේක ටයිප් කරන්නේ
මටත් ගෑස්ටික් ප්රශ්නේ ලෙසටම තියනවා විශ්වාස කරපන් දැනුත් මං ඩයිජින් පෙත්තක් හප හප තමා මේක ටයිප් කරන්නේ
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Nov 24, 2012 #169 great thread as always thanks bro
sathsara456 Member Nov 3, 2008 5,022 107 0 May 12, 2013 #172 macho thanks for the info... ape dadta kidny akak danna wela tiyenawa a gana post mukuth tiyenawa nam mata om karanna,, food, medicine,eac...
macho thanks for the info... ape dadta kidny akak danna wela tiyenawa a gana post mukuth tiyenawa nam mata om karanna,, food, medicine,eac...
chathurachami Well-known member Oct 5, 2008 804 501 93 May 12, 2013 #174 බොහොම ස්තුතියි. මට කොච්චර මිරිස් කෑවත් අවුලක් වෙන්නේ නෑ. ඒ උනාට ගම්මිරිස් පොඩ්ඩක් කැවූනත් බඩ දන්න ගන්නවා. ඒකත් ගැස්ට්රයිටිස් ද? බොහොම ස්තුතියි ත්රෙඩ් එකට.
බොහොම ස්තුතියි. මට කොච්චර මිරිස් කෑවත් අවුලක් වෙන්නේ නෑ. ඒ උනාට ගම්මිරිස් පොඩ්ඩක් කැවූනත් බඩ දන්න ගන්නවා. ඒකත් ගැස්ට්රයිටිස් ද? බොහොම ස්තුතියි ත්රෙඩ් එකට.
lilman Well-known member May 10, 2009 40,974 54,566 113 Colombo May 12, 2013 #175 matath oka hadila tiyenne.mara amarui
luxmen Member Jul 17, 2012 15,961 540 0 May 12, 2013 #178 sinhala vedakame gastric walata beheth thiyenawa. [1] MAHASANKA WATIYA [2] RASAKIDHA KALLAK ELAKIRI WALATA DAMA BONNA [3] KOMARIKA VANJANAYA KANNA [ 4] DIVA OSU PAPER EKA AYITHI MAHA NUWARA KUSWALA VEDHA HAMUDURUWO HADANA ------- GASTRIC TONIC ---------KIYANA DIYARA BOTTLE EKA ONAMA AYURVEDHA KADAYAKIN BUY KALA HAKA.
sinhala vedakame gastric walata beheth thiyenawa. [1] MAHASANKA WATIYA [2] RASAKIDHA KALLAK ELAKIRI WALATA DAMA BONNA [3] KOMARIKA VANJANAYA KANNA [ 4] DIVA OSU PAPER EKA AYITHI MAHA NUWARA KUSWALA VEDHA HAMUDURUWO HADANA ------- GASTRIC TONIC ---------KIYANA DIYARA BOTTLE EKA ONAMA AYURVEDHA KADAYAKIN BUY KALA HAKA.
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo May 12, 2013 #179 rep+ machan patta thred eka...