ඔය bacteria වෙන් ulcer එන්න පුළුවන්....පරීක්ශා කරගන්න එක ඉතා වැදගත්

මං නං හැම සතියෙම පරාල ඇණයක් ගිලිනව
එතකොට යකඩ අවශ්‍යතාවය සැපිරෙනවඔයාලත් කරල බලන්න
![]()

මං නං හැම සතියෙම පරාල ඇණයක් ගිලිනව
එතකොට යකඩ අවශ්‍යතාවය සැපිරෙනවඔයාලත් කරල බලන්න
![]()
ළමයෙක් ඔහොම ප්‍රශ්නයක් ඇහුවොත් අපි කොහොමද කියල දෙන්නෙ![]()

ඔක්කොම බෙහෙත්වලට යනව
ඔව් පුතා ඔයා හරි හොඳට මලකඩ තියෙන ඒව තමා දිරවන්න ලේසි කියල මලකඩ කාපු ඇණයක් ගෙනල්ල දෙන්න
ගිල්ලට පස්සෙ පුලුවන් තරම් ඉක්මනට පිටත් කරල යවපං.
ඊට පස්සෙ වෙන දෙයක් ලමයගෙ අම්මයි තාත්තයි බලාගන්නැතෑ
