ගෑස්ටික් බැක්ටීරියාව

AnuradhaRa

Well-known member
  • ගෑස්ටික් බැක්ටීරියාව

    Capture.JPG
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය bacteria වෙන් ulcer එන්න පුළුවන්....පරීක්ශා කරගන්න එක ඉතා වැදගත්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං නං හැම සතියෙම පරාල ඇණයක් ගිලිනව :yes:
    එතකොට යකඩ අවශ්‍යතාවය සැපිරෙනව :yes: ඔයාලත් කරල බලන්න :love:
     

    AnuradhaRa

    Well-known member
  • මං නං හැම සතියෙම පරාල ඇණයක් ගිලිනව :yes:
    එතකොට යකඩ අවශ්‍යතාවය සැපිරෙනව :yes: ඔයාලත් කරල බලන්න :love:

    ළමයෙක් ඔහොම ප්‍රශ්නයක් ඇහුවොත් අපි කොහොමද කියල දෙන්නෙ :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ළමයෙක් ඔහොම ප්‍රශ්නයක් ඇහුවොත් අපි කොහොමද කියල දෙන්නෙ :confused:

    ඔව් පුතා ඔයා හරි හොඳට මලකඩ තියෙන ඒව තමා දිරවන්න ලේසි කියල මලකඩ කාපු ඇණයක් ගෙනල්ල දෙන්න :yes:
    ගිල්ලට පස්සෙ පුලුවන් තරම් ඉක්මනට පිටත් කරල යවපං.
    ඊට පස්සෙ වෙන දෙයක් ලමයගෙ අම්මයි තාත්තයි බලාගන්නැතෑ
     

    AnuradhaRa

    Well-known member

  • බෙහෙත් ගන්ඩ සල්ලි කීයක් හරි දියං

    මාසෙට 4000ක් යනව බං

    ගෙදරිනුත් කීයක් හරි දෙනව.. මට වෙන වැඩක් කරගන්ඩවත් සල්ලි නෑ :( ඔක්කොම බෙහෙත්වලට යනව
     

    AnuradhaRa

    Well-known member

  • ඔව් පුතා ඔයා හරි හොඳට මලකඩ තියෙන ඒව තමා දිරවන්න ලේසි කියල මලකඩ කාපු ඇණයක් ගෙනල්ල දෙන්න :yes:
    ගිල්ලට පස්සෙ පුලුවන් තරම් ඉක්මනට පිටත් කරල යවපං.
    ඊට පස්සෙ වෙන දෙයක් ලමයගෙ අම්මයි තාත්තයි බලාගන්නැතෑ

    පව් වැඩ :angry: