ගෑස් නැතුව කොහොමද බන් උයන්නේ? Electric item මොනවද හොද ගන්නවානම්

topkollek

Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1628614658753.png

    ලාම්පුතෙල් ලිපක් ගන්න. වියදම අඩුයි
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රයිස් කුකර් එකෙන් උයන්න පුලුවන් . Youtube තියෙනවා
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Induction cooker walata api use karala Non-stick pans use karnada barida ban?
    magnet එකක් තියලා බලපන් pan එක යටට. ඇලෙනවා නම් පුලුවන්

    Get ready and find a rice husk burner.... (Dahaiyya). What happens when there's no electricity too? :P
    ඕක තමයි බන් මාත් කල්පනා කලේ. තව මාසෙකින් විතර current කපයි මේ යන හැටියට
    ------ Post added on Aug 11, 2021 at 6:49 AM
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Induction Cooker හැබයි මේකට ගැලපෙන පැන් ගන්න ඕනේ
    හොද සෙල් එකක් තියෙයි දැන් ඉතින්