ගෑස් නොබලා සිටින්නට නම්!! ( Another Alternative Energy Pariject)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Mea lipa iron walin wage sakkthimathwa hadala oya system ekatama hadala smahara places wala vikunanawa. Godak denek buy karanawa. Mamath ekak gattha 3000 or 5000 Rs deela. Use karana kota mea adu padu kam thibuna. Dahana sadaha required air fan eka haraha labunath DAHANAYEN LABENA CO2 PITAWENNA HOLE EKAK OR DOOR EKAK NATHI NISA DAHANAYATA DISTURB WELA LIPA NIWENNA BALANAWA.

    ලිප උඩින් සම්පූර්ණයෙන් සීල් වෙ විදියට භාජන කියන්න එපා. වලං තියන යකඩ දරණුවක් භාවිතා කරන්න. කම්බි දැලි නෑල්ලක් වුනත් කමක් නෑ!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේක උණු වෙන්නෙ නැත්ද මචෝ..? :oo:
    කොහොම වුණත් උඹ සිරා වැඩකාරයෙක්..:yes:
    සුපිරි මොළකාරයෙක්..:love:

    නැතෝ!! කොහෙත්ම නැතෝ!!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලිප උඩින් සම්පූර්ණයෙන් සීල් වෙ විදියට භාජන කියන්න එපා. වලං තියන යකඩ දරණුවක් භාවිතා කරන්න. කම්බි දැලි නෑල්ලක් වුනත් කමක් නෑ!!
    ------Hole thyena widiyata iron adarakayak hattiya thiyanna Lipatama fix karanawanam meeta wada efficiency eka vadi venawa hira una CO2 hole magin eliyata yana vidiyata.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුපිරි වැඩක්......:cool::cool::cool:
    අදට රෙප් ඉවර‍යි.....හෙට රෙපක් දෙන්නම්......
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ගිනිගහන්න පුළුවන් හට්ටි පැලෙන්න.

    අඩෝ මම හිතුවේ උබ අපේ ගෙදරටවත් රින්ගලද කියල. ඔය ජාතියේම අවුරුදු 25ක් විතර පරණ ටිම්කෝ ලිපකුයි යකඩ ටේබල් මැට් එකකුයි ගෙදර තිබුන. දැක්කගමන් මතක්වුනේ ගෙදරයි අම්මවයි. ඔය ලිප පොල්කටු අගුරුවලින් වැඩකලාට පත්තුකරගන්න හෙන ගේමක් දෙන්න ඕන. මොනවවුනත් ෆෑන් එකක් හයිකරපු එකනම් සුපිරියි. හුලං තියෙනවනම් පොල්කටු අඟුරු ගිනිගහන්න පුළුවන් හට්ටි පැලෙන්න. :D

    රොබොට් අයියා
    :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ට මචන්, ඕකක් කඩේ රු: 5000 විතර වෙනවා. මම ගන්නවද කියල හිත හිතා හිටියේ. ඕකට ගල් අඟුරුත් දාන්න පුළුවනි නේද....
    අදම බඩු ගෙනත් හදනවා.:yes:
     
    පහන් තිරක් පොල්තෙලේ පොගවලා පත්තු කරලා දැම්මහම විනාඩි 5න් පත්තු වෙනවා. හදිසිනම් අගුරු කෑල්ලක් ගෑස් ලිපට අල්ලලා පත්තු කරලා ඕකට දාන්න. හැබැයි ඉවසුවොත් ඒ ගැස් ටිකත් ඉතිරියි. පොල්කොලයක් පත්තුකරලත් මේක පත්තු කරගන්න බැරි නෑ!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පට්ට මචන්, ඕකක් කඩේ රු: 5000 විතර වෙනවා. මම ගන්නවද කියල හිත හිතා හිටියේ. ඕකට ගල් අඟුරුත් දාන්න පුළුවනි නේද....
    අදම බඩු ගෙනත් හදනවා.:yes:

    මම හිතන්නෙ පුලුවන්!! හරියටම දැනුමක් නෑ ඒගැන!!