ගෑස් සිලින්ඩරේ ලීක් උනා

saja

Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    කරාමෙne wahanne nathu inna ba ne , wena option ekak nnada safe ?
    රෙගුලේටර් එක හැමදාම ගලවන එක හොඳ වැඩක් නෙවෙයි ඉක්මනට ගෙවෙනවනෙ..ගෑස් සිලින්ඩරේ නිකන් තිබිල ලීක් උනොත් ලයිට් ස්විච් එකක් දැම්මත් ට්‍රිගර් වෙන්ඩ ඉඩ තියෙනව.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අන්දරේ පොල් පැල බලාගත්ත හැටි මතක් උනා.
    :lol:
    gas-regulator-with-hose.png


    oya thiyenne bn kalu paata ta ihalata pahalata karakewenna... anna eken wahapan... apith karanne ehemai ....
    ඉතින් ඕක මම කරන දේමනෙ, මට හිතෙන විදියට , මම කරාමෙ වහලා . ඒක පැත්තකින් තියෙනවා ඔයා කරන දේට අමතරව. මටත් මේ පලවෙනිපාරට මෙහෙම උනේ.
    රෙගුලේටර් එක හැමදාම ගලවන එක හොඳ වැඩක් නෙවෙයි ඉක්මනට ගෙවෙනවනෙ..ගෑස් සිලින්ඩරේ නිකන් තිබිල ලීක් උනොත් ලයිට් ස්විච් එකක් දැම්මත් ට්‍රිගර් වෙන්ඩ ඉඩ තියෙනව

    ඔව් හෙන රිස්ක් එකක්.
    කෙලවෙන වැඩක් ඔය කොරන්නෙ.
    උඩ කිව්ව වගේ ගෑස් සිලින්ඩරෙ එලියෙන් සෙට් කරගන්න.
    ඔව් ඒවැඩේ තමයි කරන්න වෙන්නෙ

    dan thamai mamath regulator ekak genala damme 800k giya.
    එල මචන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,019
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කරාමෙne wahanne nathu inna ba ne , wena option ekak nnada safe ?
    ගෑස් කුකර් එකේ ස්විච් දෙක හරියට වැහෙන එක ෂුවර් නම් අවුලක් නෑ..ලීක් නම් ගඳක් සූ සද්දයක් එනවනෙ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉතින් ඕක මම කරන දේමනෙ, මට හිතෙන විදියට , මම කරාමෙ වහලා . ඒක පැත්තකින් තියෙනවා ඔයා කරන දේට අමතරව. මටත් මේ පලවෙනිපාරට මෙහෙම උනේ.
    wahuwama athi... galawanna ona naa ban... eken wahuwama gas enne neh ne eliyata....
     
    • Like
    Reactions: sakuntha1996

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගෑස් ටෑන්කිය ගේ ඈතුලේ තියා ගන්න නම් එපා.. එලියට දාපල්ලා.. ලීක් වුනත් එලියට කියලා.. මමත් කරන්නේ නෑ, ඒත් උපදෙස නම් බටයත් සබන් වතුර ඉහලා කාලෙකට සෑරයක් චෙක් කර ගන්න කියන එක තමා
    එහෙනම් ලිපත් එළියෙන් තියන්න ඕනේ ලිප ගාවින් ලීක් උනොත්?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    The recommended way is to remove the regulator at night. But due to poor quality of valve and regularo this is not possible. Since composition of domestic gas is now changed there may be an additional issue . Even closing the tap in regulator may result leak if valve is defective.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නැහැ මේ මීයෙක් එනවා රෑට , ඒකයි ගලවන්නෙ. හෝස් එක කපයි කියලා බයයි.

    කරාමෙ කිව්වෙ මොකක්ද


    තැන්ක්ස් මචන්

    ඔව් අර එලියෙන් කේජ් එකක් වගේ ගහලා , හදාගන්න ඕනේ, බටේ ඇතුලට එන්න.

    මීයෙක් එනවා ඒකට බයේ මම ගලවන්නෙ. දෙකම අවුල්
    හෝස් එකට දාන්න තහඩු කවර් එකක් තියෙනවා.ඒක ගන්න.හාඩ්වෙයාර් වල ඇති
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    උබ බිංතැන්නෙ එකෙක්ද බන්. ගෑස් සිලින්ඩරයක් දැක්කෙ ලගදි නේද

    ඔවා හදල තියෙන්නෙ හවසට එලියෙන් තියල උදේට ඇතුලට ගන්න නෙවෙයි උට්ටො. උබල වගෙ උන් නිසා තමා ඔවා සවුත්තු වෙලා පත්තු වෙන්නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ගලවන්න එපා.
    ඕනෙමනං නිකං රෙගියුලේටරේ කරාමෙන් වහල තියන්න...

    පින් එක නිතර වැඩකරන්න තියෙන එකක් නෙමෙයිනෙ. යටි පැත්තෙන් සීල් එක ගිහින් ලීක් වෙනව ඇති...

    අනික සිලින්ඩරේ උඩට එනව රබර් 'ඕ' රිං එකක්. ගෑස් රීෆිල් කරනකොට ඒක චෙක් කරල අලුතින් දානව....
    නිතර ගලවන්න ගිහින් ඒක ඩැමේජ් වුණොත්, රෙගියුලේටරේ කනෙක්ට් කරල තිබුණත්, ගෑස් ලීක් වෙනව...