ගෑස් සිලින්ඩරේ ලීක් උනා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙනම් ලිපත් එළියෙන් තියන්න ඕනේ ලිප ගාවින් ලීක් උනොත්?
    ලිප ලගත් බලන්න ඔනේ. ඒ වුනාට වෑඩියෙන්ම ලීක් වෙන්නේ එක්කෝ බටෙන් නෑත්නම් ටෑන්කිය ලගින්නේ
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,058
    1,016
    113
    උබලා හැමදාම රෙගුලේටර් එක ගලවනවද? මම හැමදාම රෑට මේක ගලවලා ක්ලිප් එකෙන් වහනවා. අද මම එහෙම ගැලෙව්වමත් ගෑස් ලීක් උනා . සාමන්‍යයෙන් රෙගුලේටර් එක ගැලෙව්වම , සිලින්ඩයෙන් ගෑස් එන්නෙ නැහැනෙ. ඊට පස්සෙ මම ආයේ රෙගුලේටර් එක ගහලා ආපහු රිමූ කලාම හරි ගියා.
    ක්ලිප් එක වහලා එලියට දැම්මා. මේක නෝමල්ද නැත්නම් මේ සිලින්ඩරය ගෙනිහින් දෙන්න ඕනෙද?
    Psycho ද බං. මැරෙනවා නම් මැරෙයි. ඔය වගේ වැඩ කරලා විහින් මැරෙන්න එපා.
     
    • Sad
    Reactions: sakuntha1996

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    රෙගියුලේටර් වර්ගයක් තියෙනව. ඇතුලෙ වෑල් එකක් තියෙන.

    මොකක් හරි අහේතුවකට,
    ගෑස් බටේ ගැලවිලා හරි මීයො කාල හරි ගෑස් යන්න ගත්තොත් රෙගියුලේටරේ තියෙන වෑල් එක වැහිල ගෑස් ලීක් වෙන එක නවතිනව.
    ඒ ජාතියෙ එකක් හොයාගන්න.

    ඒකට කියන නම මතක නෑ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගලෝ ගලෝ ගහන්ඩ පිස්සුද බන්, අපි නම් සිලින්ඩරේ ඉවර වෙනකන් ගලවන් නැ.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස් , එකින් එක කෝට් කරන්න බැහැ ගොඩක් අය රෙප්ලයි කරපු නිසා.

    කඩෙන් වොශර් එක මාරූ කරගත්තා.