ගෑස් හරවපු වාහන නැවත හැරවීම....

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ගෑස් හරවපු වාහන නැවත හැරවීම....

    ගෑස් හරවපු වාහන නැවත හැරවීම....
    මචන්ලා, ගෑස් වලට කන්වර්ට් කරපු වාහනයක් කිසි ගින්නක් නැතුව නැවත පෙට්ට්‍රල් වලට හරවගන්න පුලුවන්ද? එහෙම කරන එකේ වාසි, අවාසි මොනවාද?
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවාද? ලොකු උදව්වක්!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගෑස් වලින් දුවපු වාහනයක් ගන්නනම් යන්නේ පළමු අවවාදය ගන්න එපා කියන එකයි.

    ගෑස් වලට හරෝපු වාහනයක් කිසිම ගින්නක් නැතුව පෙට්රෝල් වලට හරවනවා කියන එකෙන් අදහස් කරේ මොකක්ද ඔයා??? ගස් වලින් දුවන ගමන් පෙට්රෝල් වලට switch කරලා දුවන එකද නැත්තම් ගෑස් යුනිට් එක ගලෝල විසික් කරලා පෙට්රෝල් වලින් දුවන එකද?

    ගෑස් යුනිට් එක ගලෝල පෙට්රෝල් වලට හරවන එක ඒ තරම් දෙයක් නෙවෙයි. EFI වහ්හනයක්ද carburetor එකක්ද වාහනේ ?
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    Gas convert karanna epaa kiyala thamai ban hamooma kiyanne... eth anee manda ban mage palaweni car lancer C12 ekak (1985 model eka).eka mama Gas convert karala 3 years use karaa.petrol gahuwema naa, gas convert karaata passe.dan eka use karanne apee ayya kenek. minihath eeka gas walin ma witharai duwanne.manz dan eka 4 years edan use karanawa... ethin 7 years ma gas walin ooka awlak nathuwa duwana kiyanne, mata nam hithenne gas walin diwwata awlak naa kiyala:)
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Puluwan.
    Vaasi: gas walata wadiya petrol Pick up eka wadi, petrol shed hama thanama tiyanawa eth gas hama thanama naha.
    Avaasi: nodani