උඔනම් දෙයියෙක් නෙමේ දේවාලයක් මචෝ
Fatta machan!!!Elamakiri!!
Ela mcn rep 5+
elakiri machan
බුම්ප්
ela ela nice one macho!!!! thanks for sharing!!!
Niyama wdak
![]()
උබලා දක්වන සහයෝගයට තැන්කූ ඕයි!!

උඔනම් දෙයියෙක් නෙමේ දේවාලයක් මචෝ
Fatta machan!!!Elamakiri!!
Ela mcn rep 5+
elakiri machan
බුම්ප්
ela ela nice one macho!!!! thanks for sharing!!!
Niyama wdak
![]()

මට ගිටාර් මඟුල එපා වුනේ මචන් ඒ රෙද්දට දාන දාන කම්බි මලකඩ කාල කැඩිල යනව.
මාසයක් වත් තියෙන්නෙ නෑ.
අනික තමා ටියුන් කරන එක..
කම්බි සෙට් 4ක් නැති නම් 5ක් දැම්ම මම. Rs. 750ක් ද කොහෙද එකක්..
ඒව හොඳද නැත්ද නම් මංද..
එදයින් එදත් හරි ගිටාර් එපාම වුනා.
උඹේ මහන්සියට රෙප් + 
මට ගිටාර් මඟුල එපා වුනේ මචන් ඒ රෙද්දට දාන දාන කම්බි මලකඩ කාල කැඩිල යනව.
මාසයක් වත් තියෙන්නෙ නෑ.
අනික තමා ටියුන් කරන එක..
කම්බි සෙට් 4ක් නැති නම් 5ක් දැම්ම මම. Rs. 750ක් ද කොහෙද එකක්..
ඒව හොඳද නැත්ද නම් මංද..
එදයින් එදත් හරි ගිටාර් එපාම වුනා.
උඹේ මහන්සියට රෙප් +
![]()

strings nam fatta



+rep
D'Addario strings daanna .... honda eka nam 1500 withara set ekama
anith eka 900 k witharastrings nam fatta
math tune kara wade nam karanna thama ...habai simple tuner ekak gaththa nam lesi wade
Nice thread bro
+rep
ඔව් මචෝ..
මේ ගිටාර් එක හදාගන්න වියදම් කරපු සල්ලි වලට තව කීයක් හරි දාල අළුත්ම එකක් ගන්න තිබ්බ.
එහෙම වුනොත් මම අළුත් එකක්වත් ගන්න ඕන.
ස්ට්රින්ග් මලකඩ කාපුවාම හරියට සද්දෙත් නෑ, ටිකක් හයියෙන් ප්ලේ කලොත් කැඩෙනව..
තෑන්ක්ස් මචන් විස්තරේට,
රෙප් දෙන්න බෑ ලු..