ගිටාර් ඉගෙනගන්න ආසද? මෙන්න ගෙදර ඉදන්ම ඉගෙ&

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    උඔනම් දෙයියෙක් නෙමේ දේවාලයක් මචෝ

    Fatta machan!!!Elamakiri!!

    Ela mcn rep 5+

    elakiri machan

    බුම්ප්

    ela ela nice one macho!!!! thanks for sharing!!!

    Niyama wdak

    :yes::yes::yes:

    උබලා දක්වන සහයෝගයට තැන්කූ ඕයි!! :) :) :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( මට ගිටාර් මඟුල එපා වුනේ මචන් ඒ රෙද්දට දාන දාන කම්බි මලකඩ කාල කැඩිල යනව. :( මාසයක් වත් තියෙන්නෙ නෑ. :angry: අනික තමා ටියුන් කරන එක.. :eek: කම්බි සෙට් 4ක් නැති නම් 5ක් දැම්ම මම. Rs. 750ක් ද කොහෙද එකක්.. :nerd: ඒව හොඳද නැත්ද නම් මංද.. :angry: එදයින් එදත් හරි ගිටාර් එපාම වුනා.

    :) උඹේ මහන්සියට රෙප් + :yes:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    :( මට ගිටාර් මඟුල එපා වුනේ මචන් ඒ රෙද්දට දාන දාන කම්බි මලකඩ කාල කැඩිල යනව. :( මාසයක් වත් තියෙන්නෙ නෑ. :angry: අනික තමා ටියුන් කරන එක.. :eek: කම්බි සෙට් 4ක් නැති නම් 5ක් දැම්ම මම. Rs. 750ක් ද කොහෙද එකක්.. :nerd: ඒව හොඳද නැත්ද නම් මංද.. :angry: එදයින් එදත් හරි ගිටාර් එපාම වුනා.

    :) උඹේ මහන්සියට රෙප් + :yes:

    D'Addario strings daanna .... honda eka nam 1500 withara set ekama

    anith eka 900 k withara :yes::yes: strings nam fatta
    math tune kara wade nam karanna thama ...habai simple tuner ekak gaththa nam lesi wade :D:D

    Nice thread bro
    :D:yes::rolleyes:+rep
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    D'Addario strings daanna .... honda eka nam 1500 withara set ekama

    anith eka 900 k withara :yes::yes: strings nam fatta
    math tune kara wade nam karanna thama ...habai simple tuner ekak gaththa nam lesi wade :D:D

    Nice thread bro
    :D:yes::rolleyes:+rep

    :yes: ඔව් මචෝ.. :( මේ ගිටාර් එක හදාගන්න වියදම් කරපු සල්ලි වලට තව කීයක් හරි දාල අළුත්ම එකක් ගන්න තිබ්බ. :sorry: එහෙම වුනොත් මම අළුත් එකක්වත් ගන්න ඕන. :no: ස්ට්‍රින්ග් මලකඩ කාපුවාම හරියට සද්දෙත් නෑ, ටිකක් හයියෙන් ප්ලේ කලොත් කැඩෙනව.. :) තෑන්ක්ස් මචන් විස්තරේට, :sorry: රෙප් දෙන්න බෑ ලු..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අදහස් දක්වපු රෙප්ස් දීපු බලලා නිකන් ගියපු හැමෝටම ස්තුතියි..!! :angry: :angry: :D