ගිටාර් ගහන්න ඉගෙන ගන්න

nerodroid

Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    ගිටාර් ගහන්න ආස කරන අය ඉන්නවනන් එකතු වෙන්න... දන්න දේවල් පුලුවන් විදියට කියල දෙන්න කැමතියි.
    Lead / Rhythm techniques and styles
    Music theory (scales , chords , notations ,time signatures )
    Improvising ,ear training ,speed building
    Vocal training unath yam durakata puluwan

    සල්ලි වලට නෙමෙයි.. මම කැමතියි දන්න දේවල් පුලුවන් උපරිමෙන් කියල දෙන්න.

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,613
    113
    Acoustic ගිටාර් ගහනවා.
    CDEF... වලින් notation හරි tabs දුන්නොත් lead ගහන්න පුළුවන්.
    Electric guitar එකක් ගත්තොත් ලේසිද lead ගහන්න Acoustic එකට වඩා. notes fretting වල වෙනසක් තියෙනවද ?
    මේ දවස් වල කඩවල් වහලා නිසා කඩේකට ගිහින් try කරලා බලන්නත් බැ
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    Acoustic ගිටාර් ගහනවා.
    CDEF... වලින් notation හරි tabs දුන්නොත් lead ගහන්න පුළුවන්.
    Electric guitar එකක් ගත්තොත් ලේසිද lead ගහන්න Acoustic එකට වඩා. notes fretting වල වෙනසක් තියෙනවද ?
    මේ දවස් වල කඩවල් වහලා නිසා කඩේකට ගිහින් try කරලා බලන්නත් බැ

    ඔව්. ඇත්තටම ලීඩ් ගහන්න electric එකක් තමා හොද , bending , vibrato , legato අනම් මනන් acoustic වලින් කරන්න අමාරුයිනේ.... electric වල කම්බි acoustic තරන් තද නෑ...ලේසියි fret කරන්න... try කරල බලන්න හැම එකම.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    Tabs kiyawanna dannawa neh ? Practice ekada neththe ? Muladi poddak amaru unata tikak kal yaddinn tabs loku awlak nethuwa kiywanna puluwan wenwa.
    mata awla wenne machan hitaganna ba which finger goes to which string,, and which fret,,
    man dannawa practise will make it perfect.. karanna ganna ona ban

    mage laga dan tyenne shecter guitar ekk.. me tike mage acoustic eka na,, ekk ganna inne
    yamaha 310 ekk :D
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    mata awla wenne machan hitaganna ba which finger goes to which string,, and which fret,,
    man dannawa practise will make it perfect.. karanna ganna ona ban

    mage laga dan tyenne shecter guitar ekk.. me tike mage acoustic eka na,, ekk ganna inne
    yamaha 310 ekk :D

    ඒක මෙහෙම හිතාගම්මු. ටැබ් වල තියෙන්නෙ කෝඩ් බේස් වෙච්ච පාට් එකක් නන්.... (fingerstyle/ classical /arpeggio ) ඇගිලි තියන විදිය හැදෙන්න කෝඩ් ශේප් එක එක්ක ගොඩක් දුරට.

    ලීඩ් පාට් නන් ස්කේල් එක උඩ දුවන්න තියෙන්නෙ....ඒකෙත් කාලයක් යනකොට ඇගිලි දුවන පැටනස් අහුවෙනවා...එතකොට ඇහෙද්දිම තේරෙන්වා කොහොමද ඇගිලි තියවෙන්න ඕනෙ කියල... ප්‍රසිද්ද guitar licks ටිකක් ප්‍රැක්ටිස් කරන්නකෝ... ඒක අහුවෙයි..

    Schecter Superb neh...maru 😍😍🤘🤘
    keep learning keep practising
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    Good. Math me curfew kale gahanna gaththa guitar ekak. Asawata gaththe. Thama melo magulak ba. Angili ridenawa strings allama. F310 ekak.
    Hamadama podda podda hari gahanna balanna... etakota angili tika hadenwa...nogaha tika dwasak hitiyama aye normal wenwane...

    310 kiyanne machan best of the best mata nan,,
    Hndai patan ganna kenekta... kal yaddi wena ekakata maru wenna wenwa ithin recording ehma krnwann
    ------ Post added on Sep 13, 2021 at 10:01 AM
     
    • Like
    Reactions: Lahiru120 and TNHM

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    ගිටාර් ගහන්න ඉගෙනගන්න ආසයි. හැබැයි සංගීතය ගැන මෙලෝ සසරක් දන්නෙ නෑ:dull:
    ඒකනන් අව්ලක් නෑ.... සංගීතය මුල ඉදන් ඉගෙන ගන්න පුලුවන් ලේසියෙන්... ❤️❤️
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Hamadama podda podda hari gahanna balanna... etakota angili tika hadenwa...nogaha tika dwasak hitiyama aye normal wenwane...

    Hndai patan ganna kenekta... kal yaddi wena ekakata maru wenna wenwa ithin recording ehma krnwann
    ------ Post added on Sep 13, 2021 at 10:01 AM
    Mata G, C ehema maru karanna amarui bun. Balannama one. :(

    Langadi man ekekge vido ekak balan E string eka dige angilla ekaparatama fretboard eke yatata adan awa. Ammo thawa podden agilla kapila yanawa.

    Lagadida gatte
    Two months wage kalin.
    ------ Post added on Sep 13, 2021 at 10:05 AM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,613
    113
    Good. Math me curfew kale gahanna gaththa guitar ekak. Asawata gaththe. Thama melo magulak ba. Angili ridenawa strings allama. F310 ekak.
    Mul kale nam matath epa una. ඇඟිලි තුඩු වල කෑලි නෑ.දැන්නම් හරි.

    IMG_20200413_184558~2.jpg