Try ekak denna oneඒකනන් අව්ලක් නෑ.... සංගීතය මුල ඉදන් ඉගෙන ගන්න පුලුවන් ලේසියෙන්...![]()

Try ekak denna oneඒකනන් අව්ලක් නෑ.... සංගීතය මුල ඉදන් ඉගෙන ගන්න පුලුවන් ලේසියෙන්...![]()

mamath ehema thamai, but asai igena ganna, auwata thiyana ekak aragen prac karanna,ගිටාර් ගහන්න ඉගෙනගන්න ආසයි. හැබැයි සංගීතය ගැන මෙලෝ සසරක් දන්නෙ නෑ![]()
මේක නන ගිටාර් එකක් නෙමේ.....ukulele එකක්. C40 කියන්නෙ sure කරන්න පුලුවන් classical ගිටාර් එකක්.ගොඩක් අය ලග තියෙනවා... ඒ හන්දා ඒක ගන්න එක beginner කෙනෙක්ට විස්වාසයි. එහෙම නැත්තන් පාවිච්චි කරපු හොද branded ගිටාර් එකක් check කරල බලල ගන්න පුලුවන්. ඒකට දන්න කෙනෙක් එක්ක ගියානන් හොදයි... ඔයාට ගාන අව්ලක් නැත්තන් c40 එකකට යන්න.. ඊට අඩු පාවිච්චි කරපු එකක් ගන්න එකත් හොදයි...Machan poddk kiyapanko matat ganna asawak tiyenawa guitar ekak. Beginner kenekta hoda koi wage ekakda? http://welovemusic.lk/index.php?route=product/product&path=339&product_id=749
Meka tiyenawa 13 ta
Thawa c40 eka tibba 20 kata mama danne naha mewage price range eka wenas wenne mona dewal mathada kiyana eka poddk danna kenek eka gana kiyala mata suit wenne koi wage guitar ekakda kiyalat kiyapanko❤![]()
ඔව්.... ඉගෙන ගන්න ඕනෙ දේවල් හොයාගත්තම/දැනගත්තම ඒව එකෙන් එක තේරුම් ගන්න පුලුවන්.mamath ehema thamai, but asai igena ganna, auwata thiyana ekak aragen prac karanna,
Macha me dan c40 eka mama gannawa nam eka brand new nisa check karanna deyak naha neda mokada mata mewa gana loku knowledge ekak naha.මේක නන ගිටාර් එකක් නෙමේ.....ukulele එකක්. C40 කියන්නෙ sure කරන්න පුලුවන් classical ගිටාර් එකක්.ගොඩක් අය ලග තියෙනවා... ඒ හන්දා ඒක ගන්න එක beginner කෙනෙක්ට විස්වාසයි. එහෙම නැත්තන් පාවිච්චි කරපු හොද branded ගිටාර් එකක් check කරල බලල ගන්න පුලුවන්. ඒකට දන්න කෙනෙක් එක්ක ගියානන් හොදයි... ඔයාට ගාන අව්ලක් නැත්තන් c40 එකකට යන්න.. ඊට අඩු පාවිච්චි කරපු එකක් ගන්න එකත් හොදයි...
Macha me dan c40 eka mama gannawa nam eka brand new nisa check karanna deyak naha neda mokada mata mewa gana loku knowledge ekak naha.
Thank you so much machan mama balannamපොඩ්ඩක් check කරල බලන එක හොදයි. Brand new හින්දා ලොකු අව්ලක් නෑ ඉතින්. ඒත් ඇද වෙන්න ,පලුදු වෙලා තියෙන්න එහෙම පුලුවන්. ගිටාර් එකෙ කම්බි වලට fretboard එකේ ඉදන් තියෙන දුර එහෙම බලන්න පොඩ්ඩක්...
මන් ටිකක් අලුත් elakiri එකට... කරන්න ඕනෙ මේ thread එකටම අලුත් comment දාන්නද ? නැත්තන් අලුත් threads හදන්නද ?Good post bro thank you for sharing
Digatama update keranum watinawa bro
Aye patan ganna tiyenne broGood thread mmt corona kale ptn gtte giya awrudde dn poddak shape eke ghuwhki tikak. Barr chords ehm amarui F ehm thaama. Magadi practice krn eka haluna poddak
Ow dn aye ptn aran tynne masa 2k wtr maga arunaAye patan ganna tiyenne bro![]()
ගිටාර් එකෙ අඩුවෙන්ම කැඩෙන දෙකක් නෙ ඔය කැඩිල තියෙන්නෙ... මලකඩ කාලාද දන්නෙ නෑ....මාත් beginner කෙනෙක්
කොහොමහරි A ස්ට්රින්ග් එකය් D ස්ට්රින්ග් එකය් කැඩිලා
tune එකේ තිබිල කම්බි නිසා, ප්රසාරනය නිසා කැඩෙන්න පුලුවන්ද ?
දැන් මේ දෙක දාගන්න ඕනේ කොහෙන්ද බන් ගන්නේ
brand එකක් තියනවද පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න
Alutin tread dana eka jaya wewaමන් ටිකක් අලුත් elakiri එකට... කරන්න ඕනෙ මේ thread එකටම අලුත් comment දාන්නද ? නැත්තන් අලුත් threads හදන්නද ?
Chord patterns kiyala adahas kare chord shapes da ? Ewa hadenna ratawak tiynwa... සමීකරණ wage....machan chord patterns gana kohomada iganaganne. ewa hadenne kohomada ratawak thiyanawada?