ගිටාර් ගහන්න ඉගෙන ගන්න

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Machan poddk kiyapanko matat ganna asawak tiyenawa guitar ekak. Beginner kenekta hoda koi wage ekakda? http://welovemusic.lk/index.php?route=product/product&path=339&product_id=749
    Meka tiyenawa 13 ta
    Thawa c40 eka tibba 20 kata mama danne naha mewage price range eka wenas wenne mona dewal mathada kiyana eka poddk danna kenek eka gana kiyala mata suit wenne koi wage guitar ekakda kiyalat kiyapanko❤😇
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93

    මේක නන ගිටාර් එකක් නෙමේ.....ukulele එකක්. C40 කියන්නෙ sure කරන්න පුලුවන් classical ගිටාර් එකක්.ගොඩක් අය ලග තියෙනවා... ඒ හන්දා ඒක ගන්න එක beginner කෙනෙක්ට විස්වාසයි. එහෙම නැත්තන් පාවිච්චි කරපු හොද branded ගිටාර් එකක් check කරල බලල ගන්න පුලුවන්. ඒකට දන්න කෙනෙක් එක්ක ගියානන් හොදයි... ඔයාට ගාන අව්ලක් නැත්තන් c40 එකකට යන්න.. ඊට අඩු පාවිච්චි කරපු එකක් ගන්න එකත් හොදයි...

    mamath ehema thamai, but asai igena ganna, auwata thiyana ekak aragen prac karanna,
    ඔව්.... ඉගෙන ගන්න ඕනෙ දේවල් හොයාගත්තම/දැනගත්තම ඒව එකෙන් එක තේරුම් ගන්න පුලුවන්.
    ------ Post added on Sep 13, 2021 at 7:53 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මේක නන ගිටාර් එකක් නෙමේ.....ukulele එකක්. C40 කියන්නෙ sure කරන්න පුලුවන් classical ගිටාර් එකක්.ගොඩක් අය ලග තියෙනවා... ඒ හන්දා ඒක ගන්න එක beginner කෙනෙක්ට විස්වාසයි. එහෙම නැත්තන් පාවිච්චි කරපු හොද branded ගිටාර් එකක් check කරල බලල ගන්න පුලුවන්. ඒකට දන්න කෙනෙක් එක්ක ගියානන් හොදයි... ඔයාට ගාන අව්ලක් නැත්තන් c40 එකකට යන්න.. ඊට අඩු පාවිච්චි කරපු එකක් ගන්න එකත් හොදයි...
    Macha me dan c40 eka mama gannawa nam eka brand new nisa check karanna deyak naha neda mokada mata mewa gana loku knowledge ekak naha.
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    Macha me dan c40 eka mama gannawa nam eka brand new nisa check karanna deyak naha neda mokada mata mewa gana loku knowledge ekak naha.

    පොඩ්ඩක් check කරල බලන එක හොදයි. Brand new හින්දා ලොකු අව්ලක් නෑ ඉතින්. ඒත් ඇද වෙන්න ,පලුදු වෙලා තියෙන්න එහෙම පුලුවන්. ගිටාර් එකෙ කම්බි වලට fretboard එකේ ඉදන් තියෙන දුර එහෙම බලන්න පොඩ්ඩක්...
     
    Attachments

    • setup-action_high-IMG_9274.jpg
      setup-action_high-IMG_9274.jpg
      776.8 KB · Views: 67
    • Like
    Reactions: Lahiru120 and TNHM

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    පොඩ්ඩක් check කරල බලන එක හොදයි. Brand new හින්දා ලොකු අව්ලක් නෑ ඉතින්. ඒත් ඇද වෙන්න ,පලුදු වෙලා තියෙන්න එහෙම පුලුවන්. ගිටාර් එකෙ කම්බි වලට fretboard එකේ ඉදන් තියෙන දුර එහෙම බලන්න පොඩ්ඩක්...
    Thank you so much machan mama balannam
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    Good post bro thank you for sharing 😍😍😍😍😍😍😍😍😍😍

    Digatama update keranum watinawa bro
    මන් ටිකක් අලුත් elakiri එකට... කරන්න ඕනෙ මේ thread එකටම අලුත් comment දාන්නද ? නැත්තන් අලුත් threads හදන්නද ?
     
    • Like
    Reactions: Lahiru120

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    මාත් beginner කෙනෙක්
    කොහොමහරි A ස්ට්‍රින්ග් එකය් D ස්ට්‍රින්ග් එකය් කැඩිලා
    tune එකේ තිබිල කම්බි නිසා, ප්‍රසාරනය නිසා කැඩෙන්න පුලුවන්ද ?

    දැන් මේ දෙක දාගන්න ඕනේ කොහෙන්ද බන් ගන්නේ
    brand එකක් තියනවද පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න
     
    Attachments

    • WhatsApp Image 2021-09-14 at 12.29.04 AM.jpeg
      WhatsApp Image 2021-09-14 at 12.29.04 AM.jpeg
      152.9 KB · Views: 56

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    මාත් beginner කෙනෙක්
    කොහොමහරි A ස්ට්‍රින්ග් එකය් D ස්ට්‍රින්ග් එකය් කැඩිලා
    tune එකේ තිබිල කම්බි නිසා, ප්‍රසාරනය නිසා කැඩෙන්න පුලුවන්ද ?

    දැන් මේ දෙක දාගන්න ඕනේ කොහෙන්ද බන් ගන්නේ
    brand එකක් තියනවද පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න
    ගිටාර් එකෙ අඩුවෙන්ම කැඩෙන දෙකක් නෙ ඔය කැඩිල තියෙන්නෙ... මලකඩ කාලාද දන්නෙ නෑ....
    Branded කම්බි නන් අවශ්‍ය නෑ.... 60-70ට තියෙනවා සාමාන්‍ය කම්බි... මේ දවස් වල deliever කරන දැනුත් තියනවා....
     
    • Like
    Reactions: Lahiru120

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    machan chord patterns gana kohomada iganaganne. ewa hadenne kohomada ratawak thiyanawada?
    Chord patterns kiyala adahas kare chord shapes da ? Ewa hadenna ratawak tiynwa... සමීකරණ wage....
    Menna me video 4 balannako.... oyata one de tiyanwda balannako