ගිටාර් guitar වැඩ්ඩෝ ....

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    පට්ට කොල්ලො..
    11.gif
    ලීඩ් පාර්ට් සුපිරියටම ගහනව. කවුද ඒ? උඹද? :D
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Mata puluwan Guitar eken nam gahanna. :( Guitar gahanna ba. Uba igenagannawa nam Tutorial balapan. Issarlama guitar eka allaganna eke idala ma igenaganin.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    කොඩ් ටික ඉගෙන ගනින් මචන්,,බිට් එක ගෑන හිතන්න එපා..උබටම ආවෙනික බිට් එකක් හරි හදාගන්න පුලුවන්, හෑබෑයි කොඩ් එක නම් අනිවා පුරුදු වෙන්න ඔනි..පුලුවන් නම් ෆින්ගර් ස්ට්ය්ල් ඉගෙන ගනිල්ලා,,මුලු සින්දුවම කව්‍ර කරන්න පුලුවන්,,අහනින්න උන්ගෙ ඔක්කොම ඈස් පිල්ලන් ගහන්නෙ නෑතුව බලන් ඉදිවි
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කොඩ් ටික ඉගෙන ගනින් මචන්,,බිට් එක ගෑන හිතන්න එපා..උබටම ආවෙනික බිට් එකක් හරි හදාගන්න පුලුවන්, හෑබෑයි කොඩ් එක නම් අනිවා පුරුදු වෙන්න ඔනි..පුලුවන් නම් ෆින්ගර් ස්ට්ය්ල් ඉගෙන ගනිල්ලා,,මුලු සින්දුවම කව්‍ර කරන්න පුලුවන්,,අහනින්න උන්ගෙ ඔක්කොම ඈස් පිල්ලන් ගහන්නෙ නෑතුව බලන් ඉදිවි

    itin ehema kerena widiha kiyala dihanko
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    කොඩ් ටික ඉගෙන ගනින් මචන්,,බිට් එක ගෑන හිතන්න එපා..උබටම ආවෙනික බිට් එකක් හරි හදාගන්න පුලුවන්, හෑබෑයි කොඩ් එක නම් අනිවා පුරුදු වෙන්න ඔනි..පුලුවන් නම් ෆින්ගර් ස්ට්ය්ල් ඉගෙන ගනිල්ලා,,මුලු සින්දුවම කව්‍ර කරන්න පුලුවන්,,අහනින්න උන්ගෙ ඔක්කොම ඈස් පිල්ලන් ගහන්නෙ නෑතුව බලන් ඉදිවි

    අපිත් අසයි එහෙම කරන්න නම් ඒත් කොහොමද බං කරන්න්නේ :confused:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    මුලින්ම පටන්ගන්න කෙනෙක්ට classical guitar finger picking style බර වැඩි නෙ බන්.. :sorry: ඉස්සෙල්ලම කෝඩ්ස් අල්ලන්න පුරුදු වෙලා , ඊට පස්සෙ classical වලට යන එක හොඳයි නේද?
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මමත් කියන්නේ එහෙන් මෙහෙන් ඉගෙන ගන්න එපා බං.., ඉස්සෙල්ලා පන්තියකට ගිහින් මුල් ටික ඉගෙන ගනින්.., ඊට පස්සේ කොර්ඩ්ස් ටික පුරුදු උනාම ඉන්ටනෙට් එකෙන් කොර්ඩ්ස් අරන් පුහුණු වෙයන්... පන්තියකට යන්න වෙලා නැත්තං කොර්ඩ්ස් ටික තියෙන පොතක් ගනින්.., ඕන තරං පොත් තියෙනවා...
    ඉස්සෙල්ලම මේජර් මයිනර් කෝර්ඩ් ටික පට්ට ගහපන්.., පස්සේ පුළුවන් 7ths,dims,augs,ඔය ඕන එකක් ගහන්න...
    ජය වේවා!!!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මුලින්ම පටන්ගන්න කෙනෙක්ට classical guitar finger picking style බර වැඩි නෙ බන්.. :sorry: ඉස්සෙල්ලම කෝඩ්ස් අල්ලන්න පුරුදු වෙලා , ඊට පස්සෙ classical වලට යන එක හොඳයි නේද?
    ow ban eka nam aththa thama,,mama ehema kive samahara aya tika kalekin meka atha arala danavaa,,eth fi nger style vage ekak purudu unoth minissunge aakashanaya dakalama thavath skill eka improve kara ganna nisai :yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ow ban eka nam aththa thama,,mama ehema kive samahara aya tika kalekin meka atha arala danavaa,,eth fi nger style vage ekak purudu unoth minissunge aakashanaya dakalama thavath skill eka improve kara ganna nisai :yes:

    ඒක හරි මචන්.. classical ප්ලේ කරද්දී බලන් ඉන්න ආසයි බන්.. හැබැයි ටිකක් අමාරුයි. සමහර පට්ට වැඩකාරයො ප්ලේ කරනව, ඇඟිලි එහෙ මෙහෙ යනව විතරයි පේන්නෙ.. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයටත් මං මුලින්ම කිව්වේ එහෙන් මෙහෙන් බලල පුරුදු වෙන්න එපා කියල, කෝඩ් එකක් වැරදියට අල්ලන්න පුරුදු උනොත් උනාම තමයි. ඒ නිසා ඉස්සෙල්ලම ක්ලාස් එකකට ගිහින් පුරුදු වෙලා, පස්සෙ යුටියුබ් වීඩියෝ එහෙම බලල ප්ලේ කරන්න. මමත් classical වලට ක්ලාස් එකකට යන්න කියල හැමදාම හිතනව විතරයි. වෙලාවක් නෑ.:sorry: