ගින්නේ ඇත්ත කතාව

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ..
    2.gif
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Dan oluwa atha gala thoththa babalata wage kiya kiya edala wadak na...hodain or narakin jara wada nawatnanna wenawa

    puchchapu mas kellak ekka beer cup ekak free dik kalama,,stage ekak gahala kello detun denek heluwen natewwama apey ewun ahuwenawa...
    munta ridennama deelai aharawaganna wenne

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Gini thiyan harak marana eka nawaththanne kohomada :baffled: Harak marana eka nawaththanna ona nam bana kiyala minissu harak mas kana eka nawaththanna ona.
     
    scdfget

    Member
    Apr 4, 2013
    19
    4
    0
    BAT-MAN [FONT=&quot]උතුමාණෙනි, ඔබතුමා එලකිරියේ සිටින බුද්ධිමත් , නුවණැති, හැදිච්ච අයෙකු බව වැටහුනු නිසා ඔබ තුමාට ගෞරවයක් විදිහට මෙය ලියමි.[/FONT]
    [FONT=&quot]ඔබතුමා ලිපියේ සෑම තැනම පො@#යා යනුවෙන් සදහන් කර ඇත්තේ බුද්ධියේ පරිපූර්ණ අයෙකු නිසා බව පැහැදිලිය.ඒ ගැන විවාදයක් නැත. මගේ මේ සිඟිති මොලයට තේරෙන්නේ නැති එක දෙයක් ඇත. හරක් මරණ එකට විතරක්ම විරුද්ධ ඇයි? මා හට ඒ සදහා දෙනු ලබන පිලිතුරෙහි ඔබතුමාගේ ප්‍රියතම වචනය අන්තර්ගත වී තිබෙනු ඇත.[/FONT]
    [FONT=&quot]ඔබ තුමා වෙනුවෙන් ලියු සටහන අවසන්…..[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ස්වාමින් වහන්සේ ගිනිතියා ගන්න එක 100% ක්ම වැරදියි කියලා මම අයෙත් කියනවා. මේක Video කරපු මෙතන එකතු වෙලා හිටපු හැම බෞද්ධ එකාම වැරදියි යකෝ. මේ Video එක දකිද්දි මාරම දුකක් දැනෙන්නේ.එක කාලකණ්ණියෙක් හාමුදුරුවන්ගෙ ඇඟට ගිනිතියලා දුවන හැටි බලපල්ලා.[/FONT]
    [FONT=&quot]මේක තමා මාධය සදාචාරේ. එංගලන්තෙ හමුදාවෙ දෙන්නෙක්ව මුස්ලිම් එකෙක් මරලා තියෙනවා. ඒත් එකෙක්වත් දැක්කද ඒ හමුදාවෙ දෙන්න මැරිලා ඉන්න හැටි නෑනේ. අන්න උන්ගේ හැටි….
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හලාල් ඉවත් කර ගන්න කියලා මිනිස්සු ගිනි තියා ගත්තෙ නෑ[/FONT]
    [FONT=&quot]මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියලා ගිනි තියා ගත්තෙ නෑ[/FONT]
    [FONT=&quot]කූරගල බෞද්ධයට ඕනෙ කියල ගිනි තියාගත්තෙ නෑ[/FONT]
    [FONT=&quot]විරෝදය දක්වන්න ක්‍රම තියෙනවා.ඒක ඒ විදියට කරන්න ඕනෙ.[/FONT]
    [FONT=&quot]දැන් බලපල්ලා ඔය හරක් ඇති කරන්නේ මුස්ලිම් වුන් විතරද? නෑනේ. හරක්ව මස් කඩේට විකුනන්නේ මොක්කුද?[/FONT]
    [FONT=&quot]අන්න එවුන්ව හොයලා බලපල්ලා. උන්ට තේරුම් කරලා දීපල්ලා.[/FONT]
     
    :yes:

    mewage gon joke dana ayawa sasanen nerapanna ona. mulu loketama waradi adarasayak.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    දෙයක් කියන්න තරහ වෙන්න එපා හොදේ හරකෙක්ට හරක් මරන්න එපා කියන එකේ තේරුම කියලා දෙන්න තරම් මම උගත් නෑ

    අනික් කාරනේ මම පොන්නයා කියලා කියපු සෙට් එකට ඔයා අනිවාර්යෙන් අයිති වෙනවා

    දැන් සැපද
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Hirasa TV

    Wesak uthsawayath..budu dahamath wikunan kana thathweta path wela...

    Godak media walin Wesak eka ayalage hodama Marketing oppertunity ekak kara,,,,

    Sinhala awrudda,,Janeruwa,,Xmas eka wagema Wesak ekath egollo aran...

    Budu dahama kiyanne Fashion ekak kiyala promote karanawa,,,,,,Kuudu thoran bala bala dansal walin kakaa,,baila kiya kiya awidala Fun ekak ganna eka thamai wesak kiyala pennanne....

    Lankawe niyama bududahama Mafia karayangen beraganna danawath loku
    try ekek denna wenawa...

    Sirasa TV dammoth Wesak wada satahan wala wadi welawak ahanne" monada obalata Sirasa gana kiyanna tiyenne kiyala....Ethin minissu wadi welawak katha akranne wesak eka gana newe CAPITAL MAHARAJA,,,,dub dub dub,,,,,ahalama appriyai...
    .
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    Sirasa TV dammoth Wesak wada satahan wala wadi welawak ahanne" monada obalata Sirasa gana kiyanna tiyenne kiyala....Ethin minissu wadi welawak katha akranne wesak eka gana newe CAPITAL MAHARAJA,,,,dub dub dub,,,,,ahalama appriyai...[/B]
    .

    සිරසෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ බන්
    උන් හැමදාම කරේ ඕකනෙ. සරත් ෆොන්සේක නිදහස් කරන වෙලාවෙත් same :P

    උබ කියන එක ඇත්ත. ගොඩක් දුරට මිනිස්සු වෙසක් දවස් විනෝද වෙන්න තමයි යොදා ගන්නෙ
    එකෙ වරදක් නැහැ සීමා ඇතුලෙ ඉදන් වෙනවනම්
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    uba me uda dhagena kegahanne aeththatama jaaathi maamakathwayen dha ehemath nathtna hudhek awadhanaya ganu pinisadha nadhdha kiyala mama hariyatama dhanne na.hebei uba hariyata budhdhagama dhanna ekeke nam ohoma kegahananne na kiyalath man dhannawa ...mulinama kiyanna one man harak mas kana ekekwath eeka anumatha karana ekekwath neme hebei harakek nisa minihek watina jeewithayak nathi karaganna eka man keeyatawath anumatha karanne na.uba dhannawadha munussa aathamayak laba ganna eka kochchara amarudha kiyala ?.kochchara pinak thiyenna oneda kiyala?.budhuhamudhuruwan eeka upama karanne kesbewek wiya sidhurakin ahasa balanawa wage dhurlaba dheyakata. ehema lebuna manussa aathamaya harakek wenuwen ginithiyagena winaasha karaganna eka uba harida kiyanne .eeeka hariyata yako muwek marana eka atha aerala aethek maranawa wage wedak ne.budhu dhahame pehedhiliama kiyala thiyenawa para pana naseema pawak kiyala.eekata thamun ge jeeewithaya thamun wisinma nathi karageneeth ayath wenawa mokadha ape jeeewithaya apitawath aithi nathi nisa.hamudhuruwo jeewathun athara idhagena ooka nawathwanna kriyakalanam eeeka hodha nadda ?hrak maranawata wada , wenath aagam walata badhawa gannawata wada me lankawe wena wena aparaadha wenne nadda ? uba dhannawada geeenu lamai keedhenek thamange nathi beri kama hindha thamange aathmaya pawadhena ganika wurthiyata godhuru wenawada kiyala .ewwa nawaththanda aei hithuwe naththe ? anika harak marana eka nawath wanna hamudhuruwo gini thiyaganna eka neme wikal paya .harak mas kana eke wipaaka manussayainta kiyala deela e manussayinwa yahamagata ganna ekai . meeka nikan wibahage pass wenna be kiyala iskole mura kaarayata gahanawa wage kisima arthayakin thora wedak.man dhannawa uba meekata kisima arthayakin thora jada wachana tiakak ekka reply ekak dhai ,hebei mata ooona une thawa kawru hari mehema wedak karanna innawanam sithuwillak hari thiyenawanam e karanna yana anuwana kriyawa gena dheparak sithanna sadhakayak dhenna pamanai ....
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ තරම් සේවයක් රටට කරපු ස්වාමීන් වහන්සේ නමක් බුද්ධිමත්ව කල්පනා කරලා ජීවත් වෙමින් තව තවත් සත්ව ඝාතනයට විරුද්ධව හඬ නැගීම සහ එහි ආදීනව සමාජයට අවබෝධ කිරීම මිසක් ගිනි තියාගෙන අපවත් වීම නෙවෙයි සිදුවිය යුත්තේ. මෙයින් සිද්ධ උනේ මිනිස්සුන්ට ඒ ගැන පහදලා දෙන්න උන්නු කෙනෙක් සමාජයට නැති උනු එකයි. ඒක තමයි පිටින් බලන කෙනෙක්ට මේක අනුවණ ක්‍රියාවක් කියල හිතෙන්නේ. හාමුදුරුවෝ අපවත් වෙලාලු. දැන් ඒ හාමුදුරුවන්ගේ අරමුණ ඉෂ්ට වෙයිද ?????? මිනිස්සු අනේ අපොයි කියාවි. මස් බුදින්නෝ හෙට දවසෙත් ඒ විලසටම මස් බුදිවී. බුද්ධිමත් පුද්ගලයෙක් විදියට මෙතෙක් කලක් විශාල මෙහෙවරක් කල හාමුදුරුවෝ මේ කලේ ඉතාමත් අනුවණ ක්‍රියාවක්. තමන්ට හානියක් කරගැනීමෙන් සමාජයට පාඩම් ඉගැන්වීම කල නොහැකියි.
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    BAT-MAN [FONT=&quot]උතුමාණෙනි, ඔබතුමා එලකිරියේ සිටින බුද්ධිමත් , නුවණැති, හැදිච්ච අයෙකු බව වැටහුනු නිසා ඔබ තුමාට ගෞරවයක් විදිහට මෙය ලියමි.[/FONT]
    [FONT=&quot]ඔබතුමා ලිපියේ සෑම තැනම පො@#යා යනුවෙන් සදහන් කර ඇත්තේ බුද්ධියේ පරිපූර්ණ අයෙකු නිසා බව පැහැදිලිය.ඒ ගැන විවාදයක් නැත. මගේ මේ සිඟිති මොලයට තේරෙන්නේ නැති එක දෙයක් ඇත. හරක් මරණ එකට විතරක්ම විරුද්ධ ඇයි? මා හට ඒ සදහා දෙනු ලබන පිලිතුරෙහි ඔබතුමාගේ ප්‍රියතම වචනය අන්තර්ගත වී තිබෙනු ඇත.[/FONT]
    [FONT=&quot]ඔබ තුමා වෙනුවෙන් ලියු සටහන අවසන්…..[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ස්වාමින් වහන්සේ ගිනිතියා ගන්න එක 100% ක්ම වැරදියි කියලා මම අයෙත් කියනවා. මේක Video කරපු මෙතන එකතු වෙලා හිටපු හැම බෞද්ධ එකාම වැරදියි යකෝ. මේ Video එක දකිද්දි මාරම දුකක් දැනෙන්නේ.එක කාලකණ්ණියෙක් හාමුදුරුවන්ගෙ ඇඟට ගිනිතියලා දුවන හැටි බලපල්ලා.[/FONT]
    [FONT=&quot]මේක තමා මාධය සදාචාරේ. එංගලන්තෙ හමුදාවෙ දෙන්නෙක්ව මුස්ලිම් එකෙක් මරලා තියෙනවා. ඒත් එකෙක්වත් දැක්කද ඒ හමුදාවෙ දෙන්න මැරිලා ඉන්න හැටි නෑනේ. අන්න උන්ගේ හැටි….
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හලාල් ඉවත් කර ගන්න කියලා මිනිස්සු ගිනි තියා ගත්තෙ නෑ[/FONT]
    [FONT=&quot]මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියලා ගිනි තියා ගත්තෙ නෑ[/FONT]
    [FONT=&quot]කූරගල බෞද්ධයට ඕනෙ කියල ගිනි තියාගත්තෙ නෑ[/FONT]
    [FONT=&quot]විරෝදය දක්වන්න ක්‍රම තියෙනවා.ඒක ඒ විදියට කරන්න ඕනෙ.[/FONT]
    [FONT=&quot]දැන් බලපල්ලා ඔය හරක් ඇති කරන්නේ මුස්ලිම් වුන් විතරද? නෑනේ. හරක්ව මස් කඩේට විකුනන්නේ මොක්කුද?[/FONT]
    [FONT=&quot]අන්න එවුන්ව හොයලා බලපල්ලා. උන්ට තේරුම් කරලා දීපල්ලා.[/FONT]

    මචන්,
    සමහර හරක් කරන දේවල් දැක්කම හිත පාලනය කර ගන්න ටිකක් අමාරුයි. මොකද මෙතන ඉන්නේ රහත් වෙච්ච අය නෙමෙයි නේ. උඹලට බුද්ධ දර්ශනය හරියටම මතක් වුනේ මේ හාමුදුරුවෝ විරෝදය දක්වල ගිනිතියා ගත්තම තමයි නේද? දැන් ඉතින් මාර ප්‍රශ්න ගොඩක් තියෙන්නේ ඒ හාමුදුරුවොත් එක්ක. මට පෙන විදියට දැන් මේ ලෝකේ ඉන්න ලොකුම අපරාද කාරය උන් වහන්සේ බවට පත් වෙලා නේද? මොකද උන් වහන්සේ කරපු දේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල නොමැති වීම නිසා.

    ඇයි හරක් මරන්න එපා කියන්නේ? අනිත් සත්තු පව් නැද්ද එතකොට? ඇයි කුඩු විකුණන එකට ගිනි තියා ගත්තේ නැත්තේ? ප්‍රශ්න කෝටියයි. ඒත් අර කුඩු දුමින්දය මිනී මරල ඇවිත් ආතල් එකේ ඉන්නවා. Mervin Silva නීතිය අතට අරන් රට කනවා. සාරුව සුනිල් කෙල්ලෝ 100ක් දුෂණය කරලා Party දානවා. එත් උඹලට ඔච්චර කැක්කුමක් නෑ.

    මේක තමයි ලොකුම අපරාදය.

    අපි කොච්චර මේවා කිව්වත් වැඩක් නෑ බං. උඹල මේ දේවල් තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් ඇති අය නෙමෙයි. මම මේ ටික හරි දාන්නේ මේ thread එක බලන එකෙක්ටවත් වැරදි අවබෝදයක් ඇති වෙන එක වලක්වන්න. නැතුව උඹලට මේ දේවල් තේරුම් කරලා දෙන්න බුදුන් වහන්සේ වැඩියත් බැරිවෙයි බං. ඒත් මචන් මතක තියා ගනින්. අපි ඔක්කොම මැරෙන මිනිස්සු. උඹත් දවසක මැරෙනවා. උඹට මැරෙන්න කලින් මොහොතකට හරි මතක් වෙයි උඹ මේ කරන දේවල් ගැන. එදාට උඹට ගොඩක් දුක හිතෙයි මචන්...
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    මේ තරම් සේවයක් රටට කරපු ස්වාමීන් වහන්සේ නමක් බුද්ධිමත්ව කල්පනා කරලා ජීවත් වෙමින් තව තවත් සත්ව ඝාතනයට විරුද්ධව හඬ නැගීම සහ එහි ආදීනව සමාජයට අවබෝධ කිරීම මිසක් ගිනි තියාගෙන අපවත් වීම නෙවෙයි සිදුවිය යුත්තේ. මෙයින් සිද්ධ උනේ මිනිස්සුන්ට ඒ ගැන පහදලා දෙන්න උන්නු කෙනෙක් සමාජයට නැති උනු එකයි. ඒක තමයි පිටින් බලන කෙනෙක්ට මේක අනුවණ ක්‍රියාවක් කියල හිතෙන්නේ. හාමුදුරුවෝ අපවත් වෙලාලු. දැන් ඒ හාමුදුරුවන්ගේ අරමුණ ඉෂ්ට වෙයිද ?????? මිනිස්සු අනේ අපොයි කියාවි. මස් බුදින්නෝ හෙට දවසෙත් ඒ විලසටම මස් බුදිවී. බුද්ධිමත් පුද්ගලයෙක් විදියට මෙතෙක් කලක් විශාල මෙහෙවරක් කල හාමුදුරුවෝ මේ කලේ ඉතාමත් අනුවණ ක්‍රියාවක්. තමන්ට හානියක් කරගැනීමෙන් සමාජයට පාඩම් ඉගැන්වීම කල නොහැකියි.
    පිස්සුද ඔයි.. මාද්ය ලනුවක් උන්නාන්සේ ගිල්ලා.. දැන් මුස්ලිම් උන් නිවී සැනසිල්ලෙ දවල්ට ගාතයක් කනවනෙ.. ඇයි අසුබවාදි වෙන්නෙ.. දකින්නකො සත්ය..