රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වා වූ බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය

BAT-MAN [FONT="]උතුමාණෙනි, ඔබතුමා එලකිරියේ සිටින බුද්ධිමත් , නුවණැති, හැදිච්ච අයෙකු බව වැටහුනු නිසා ඔබ තුමාට ගෞරවයක් විදිහට මෙය ලියමි.[/FONT]
[FONT="]ඔබතුමා ලිපියේ සෑම තැනම පො@#යා යනුවෙන් සදහන් කර ඇත්තේ බුද්ධියේ පරිපූර්ණ අයෙකු නිසා බව පැහැදිලිය.ඒ ගැන විවාදයක් නැත. මගේ මේ සිඟිති මොලයට තේරෙන්නේ නැති එක දෙයක් ඇත. හරක් මරණ එකට විතරක්ම විරුද්ධ ඇයි? මා හට ඒ සදහා දෙනු ලබන පිලිතුරෙහි ඔබතුමාගේ ප්‍රියතම වචනය අන්තර්ගත වී තිබෙනු ඇත.[/FONT]
[FONT="]ඔබ තුමා වෙනුවෙන් ලියු සටහන අවසන්…..[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ස්වාමින් වහන්සේ ගිනිතියා ගන්න එක 100% ක්ම වැරදියි කියලා මම අයෙත් කියනවා. මේක Video කරපු මෙතන එකතු වෙලා හිටපු හැම බෞද්ධ එකාම වැරදියි යකෝ. මේ Video එක දකිද්දි මාරම දුකක් දැනෙන්නේ.එක කාලකණ්ණියෙක් හාමුදුරුවන්ගෙ ඇඟට ගිනිතියලා දුවන හැටි බලපල්ලා.[/FONT]
[FONT="]මේක තමා මාධය සදාචාරේ. එංගලන්තෙ හමුදාවෙ දෙන්නෙක්ව මුස්ලිම් එකෙක් මරලා තියෙනවා. ඒත් එකෙක්වත් දැක්කද ඒ හමුදාවෙ දෙන්න මැරිලා ඉන්න හැටි නෑනේ. අන්න උන්ගේ හැටි….
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හලාල් ඉවත් කර ගන්න කියලා මිනිස්සු ගිනි තියා ගත්තෙ නෑ[/FONT]
[FONT="]මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියලා ගිනි තියා ගත්තෙ නෑ[/FONT]
[FONT="]කූරගල බෞද්ධයට ඕනෙ කියල ගිනි තියාගත්තෙ නෑ[/FONT]
[FONT="]විරෝදය දක්වන්න ක්‍රම තියෙනවා.ඒක ඒ විදියට කරන්න ඕනෙ.[/FONT]
[FONT="]දැන් බලපල්ලා ඔය හරක් ඇති කරන්නේ මුස්ලිම් වුන් විතරද? නෑනේ. හරක්ව මස් කඩේට විකුනන්නේ මොක්කුද?[/FONT]
[FONT="]අන්න එවුන්ව හොයලා බලපල්ලා. උන්ට තේරුම් කරලා දීපල්ලා.[/FONT]

Sirasa TV dammoth Wesak wada satahan wala wadi welawak ahanne" monada obalata Sirasa gana kiyanna tiyenne kiyala....Ethin minissu wadi welawak katha akranne wesak eka gana newe CAPITAL MAHARAJA,,,,dub dub dub,,,,,ahalama appriyai...[/B].

රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වා වූ බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය

BAT-MAN [FONT="]උතුමාණෙනි, ඔබතුමා එලකිරියේ සිටින බුද්ධිමත් , නුවණැති, හැදිච්ච අයෙකු බව වැටහුනු නිසා ඔබ තුමාට ගෞරවයක් විදිහට මෙය ලියමි.[/FONT]
[FONT="]ඔබතුමා ලිපියේ සෑම තැනම පො@#යා යනුවෙන් සදහන් කර ඇත්තේ බුද්ධියේ පරිපූර්ණ අයෙකු නිසා බව පැහැදිලිය.ඒ ගැන විවාදයක් නැත. මගේ මේ සිඟිති මොලයට තේරෙන්නේ නැති එක දෙයක් ඇත. හරක් මරණ එකට විතරක්ම විරුද්ධ ඇයි? මා හට ඒ සදහා දෙනු ලබන පිලිතුරෙහි ඔබතුමාගේ ප්‍රියතම වචනය අන්තර්ගත වී තිබෙනු ඇත.[/FONT]
[FONT="]ඔබ තුමා වෙනුවෙන් ලියු සටහන අවසන්…..[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ස්වාමින් වහන්සේ ගිනිතියා ගන්න එක 100% ක්ම වැරදියි කියලා මම අයෙත් කියනවා. මේක Video කරපු මෙතන එකතු වෙලා හිටපු හැම බෞද්ධ එකාම වැරදියි යකෝ. මේ Video එක දකිද්දි මාරම දුකක් දැනෙන්නේ.එක කාලකණ්ණියෙක් හාමුදුරුවන්ගෙ ඇඟට ගිනිතියලා දුවන හැටි බලපල්ලා.[/FONT]
[FONT="]මේක තමා මාධය සදාචාරේ. එංගලන්තෙ හමුදාවෙ දෙන්නෙක්ව මුස්ලිම් එකෙක් මරලා තියෙනවා. ඒත් එකෙක්වත් දැක්කද ඒ හමුදාවෙ දෙන්න මැරිලා ඉන්න හැටි නෑනේ. අන්න උන්ගේ හැටි….
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හලාල් ඉවත් කර ගන්න කියලා මිනිස්සු ගිනි තියා ගත්තෙ නෑ[/FONT]
[FONT="]මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියලා ගිනි තියා ගත්තෙ නෑ[/FONT]
[FONT="]කූරගල බෞද්ධයට ඕනෙ කියල ගිනි තියාගත්තෙ නෑ[/FONT]
[FONT="]විරෝදය දක්වන්න ක්‍රම තියෙනවා.ඒක ඒ විදියට කරන්න ඕනෙ.[/FONT]
[FONT="]දැන් බලපල්ලා ඔය හරක් ඇති කරන්නේ මුස්ලිම් වුන් විතරද? නෑනේ. හරක්ව මස් කඩේට විකුනන්නේ මොක්කුද?[/FONT]
[FONT="]අන්න එවුන්ව හොයලා බලපල්ලා. උන්ට තේරුම් කරලා දීපල්ලා.[/FONT]
පිස්සුද ඔයි.. මාද්‍ය ලනුවක් උන්නාන්සේ ගිල්ලා.. දැන් මුස්ලිම් උන් නිවී සැනසිල්ලෙ දවල්ට ගාතයක් කනවනෙ.. ඇයි අසුබවාදි වෙන්නෙ.. දකින්නකො සත්‍ය..මේ තරම් සේවයක් රටට කරපු ස්වාමීන් වහන්සේ නමක් බුද්ධිමත්ව කල්පනා කරලා ජීවත් වෙමින් තව තවත් සත්ව ඝාතනයට විරුද්ධව හඬ නැගීම සහ එහි ආදීනව සමාජයට අවබෝධ කිරීම මිසක් ගිනි තියාගෙන අපවත් වීම නෙවෙයි සිදුවිය යුත්තේ. මෙයින් සිද්ධ උනේ මිනිස්සුන්ට ඒ ගැන පහදලා දෙන්න උන්නු කෙනෙක් සමාජයට නැති උනු එකයි. ඒක තමයි පිටින් බලන කෙනෙක්ට මේක අනුවණ ක්‍රියාවක් කියල හිතෙන්නේ. හාමුදුරුවෝ අපවත් වෙලාලු. දැන් ඒ හාමුදුරුවන්ගේ අරමුණ ඉෂ්ට වෙයිද ?????? මිනිස්සු අනේ අපොයි කියාවි. මස් බුදින්නෝ හෙට දවසෙත් ඒ විලසටම මස් බුදිවී. බුද්ධිමත් පුද්ගලයෙක් විදියට මෙතෙක් කලක් විශාල මෙහෙවරක් කල හාමුදුරුවෝ මේ කලේ ඉතාමත් අනුවණ ක්‍රියාවක්. තමන්ට හානියක් කරගැනීමෙන් සමාජයට පාඩම් ඉගැන්වීම කල නොහැකියි.