ගියමාසෙ පඩියයි මේ මාසෙ පඩියයි

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් අපේ අම්මගේ බෙහෙත් සති දෙකකට ගත්ත 4600ක් ගියා, ඊයේ ආයෙත් තව සති දෙකකට ගත්ත 5300ක් ගියා. සති දෙකක මිළ වෙනස රුපියල් 700ක්. 2021 මුල් කාලේ 2300 වගේ ගණනක් ගියේ. පුදුම වේගයකින් මිළ වැඩි වෙනවා.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    doller ban hoyanne, kagewath padi wadi kale naha thama issarahata dollar adu weida sure nathi nisa..
    enisa laabe double wela me paara..

    $ eka Rs1000 wage giyoth china walata wada adu cost ekata lankawe hadala export karanna puluwan...
    $1=1000 unoth, petrol liter ekak 1300 wei, pissu kiawanna epa. export nemei, minissunta marenna wenne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113
    කතාව ඇත්ත. හැමදේම ගනන් ගිහින්. පඩිය විතරක් එක තැනක :confused2: .
    lkr walin geuwata wadak nahane lol
    Mun dagena lkr print karanawa...
    Ithin lkr walin padi wadi karath dollar ekata sapekshawa lkr down wenawa...
    Thawa print karamu lkr barikashil
     
    • Like
    Reactions: Lionzzz

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අඩො ඉස්සරහට මංගල කිංකිණි එකේ ඇඩ් වැටෙයි ඩොලර් වලින් වැටුප් ලබන යහපත් චරිතවත් පුතෙකු රූමත් දියණියට සොයයි කියල. එතකොට ඉතින් ඩොකෙක් වුනත් ඉංජෙක් වුනත් වැඩක් නෑ ඩොලර් වලින් නෙමෙයි නම් පඩි ගන්නෙ. අන්න එතකොට අපිට චාන්ස් එක. 😎

    ඩොලරයට වටිනාකමක් සමග අපේ ජීවිතේටත් වටිනාකමක් දුන් කැරි බැසිලෝ මැරිලත් පැයක් ආදරෙයි.. 😍
    uba fiverr neda karanne? monthly keeyak wage set wenawada?
     
    • Wow
    Reactions: Heshan Daminda

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    $1=1000 unoth, petrol liter ekak 1300 wei, pissu kiawanna epa. export nemei, minissunta marenna wenne
    rupiyal walin petrol 1000 unath mokada $ hambukarana minissunta adala wenne petrol $ walin rate eka witharai... petrol $0.8 wenne.. patta laabai..
    thawa anduwa athin kite karan petrol dena tharamata $ hamba karana unta raja magul..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113
    rupiyal walin petrol 1000 unath mokada $ hambukarana apita adala wenne petrol $ walin rate eka witharak... petrol $1 wenne.. laabai..
    $ heuwath wadak naha badu ganne lankawe indala nam lol
    Enna ennama danatath samahara badu 1 ta 4 k withara ganan yawala...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    $ heuwath wadak naha badu ganne lankawe indala nam lol
    Enna ennama danatath samahara badu 1 ta 4 k withara ganan yawala...
    pissuda yako elolu, maalu, haal ekakwath 2x wath wadi wela na, minissunge padi wadi welath na..
    $ wadi una eken dan 2019 ganata wahana bahala, idam gewal patta labai..

    oya electronic item kalu Kade wadi kalata api private import karagannawa.
    $202 ta anduwa allan hitapu kale puluwan tharam ona dewal import karala thiyenne, dan salli thibbath ganna deyak na... :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,551
    86,837
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් වලින් සල්ලි හොයන උන් සීයට 1ක් වගේ තමා ලංකාවෙ ඇත්තෙ . සමහර විට ඊටත් අඩු ඇති

    ඩොලර් වලින් හොයන එක හෙනම achievement එකක් කියල හිතන් ඉන්න ගොබ්බයො ඉන්නව මේකෙ. ඒක achievement එකක් වෙලා තියෙන්නෙ රට වල පල්ලට ගියපු, රටේ මුදල් ඒකකයට බලු වෙච්ච රටක් නිසා කියන එක පිළිගන්නෙ නෑ. අපි ඩොලර් හොයන වැඩර්ලා අපිට විශේෂ තත්ත්වයක් ලැබිය යුතුයි වගේ හිතාගෙන ඉන්නෙ. ලංකාවෙ ඉඳන් ටෝක් දුන්නට පිටරටවල් ටික නැත්තං ඇපත් නෑ. 🤣

    යුරෝප් වල, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ කාටවත් USD වලින් හොයන එක achievement එකක් වෙන්නෙ නෑ. කවුරුවත් එහෙම හොයන්න බලන්නෙත් නෑ. ඇමරිකාවෙ homeless හිඟන්නත් ඩොලර් වලින් හොයන්නෙ. 🤣

    ඩොලර් ඉන්කම් එකක් එන්නෙ job කරන අයගෙන් නං වැඩි හරියක් IT අයට. ඒකත් ඒ කොම්පැනි වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා. ඇත්තටම ඒගොල්ලො පවතින්නෙ දියුණු පිටරටවල් නිසා. ඒව නැත්නං ඉවරයි. ලංකාවෙ ප්‍රොජෙක්ට් විතරක් කරන, එහෙම කරලා දියුණු උන එකම එක IT කොම්පැණියක් වත් තියෙනවද? නෑ.

    ඇත්තටම ඔය ඩොලර් ඉන්කම් එන උන් රටේ මුදල් ඒකකය දියුණු වෙනවට, රට දියුණු වෙනවට කැමති නෑ. තමන්ට තැනක් තියෙන්නෙ රට ඔය තත්ත්වෙන්ම තිබුණොත් තමයි. ඩොලර් එකට විශේෂ වටිනාකමක් නැති රටවල් තත්ත්වයට එනවට කැමති නෑ.
     
    • Like
    Reactions: dilann

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,978
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි හිතමු ගිය මාසෙ අපි පඩිය රුපියල් 100,000 ක් ගත්ත කියල .

    එතකොට අපි ඩොලර් 100,000 /200 = 500 ක් හම්බ කරල .

    මේ මාසෙ පඩිය වැඩි උනේ නෑනෙ . එතකොට මේ මාසෙ ඩොලර් 100,000/295 = 338 ක් හම්බ කරල .

    වෙනස ඩොලර් = 500 - 338 = 162.

    ඕක රුපියල් කරමු = 162 x 295 = 47790.00

    එතකොට මේ මාසෙ ඇත්තම පඩිය = 100,000 - 47790 = රුපියල් 52210.00

    ඉස්සර පිස්සු දැන් කෙලින්න එපා පුතේ බෙල්ලට හිරවෙනකන් දන්නෙ නැති වෙයි.

    thanks to raja paka
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113
    ඩොලර් වලින් හොයන එක හෙනම achievement එකක් කියල හිතන් ඉන්න ගොබ්බයො ඉන්නව මේකෙ. ඒක achievement එකක් වෙලා තියෙන්නෙ රට වල පල්ලට ගියපු, රටේ මුදල් ඒකකයට බලු වෙච්ච රටක් නිසා කියන එක පිළිගන්නෙ නෑ. අපි ඩොලර් හොයන වැඩර්ලා අපිට විශේෂ තත්ත්වයක් ලැබිය යුතුයි වගේ හිතාගෙන ඉන්නෙ. ලංකාවෙ ඉඳන් ටෝක් දුන්නට පිටරටවල් ටික නැත්තං ඇපත් නෑ. 🤣

    යුරෝප් වල, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ කාටවත් USD වලින් හොයන එක achievement එකක් වෙන්නෙ නෑ. කවුරුවත් එහෙම හොයන්න බලන්නෙත් නෑ. ඇමරිකාවෙ homeless හිඟන්නත් ඩොලර් වලින් හොයන්නෙ. 🤣

    ඩොලර් ඉන්කම් එකක් එන්නෙ job කරන අයගෙන් නං වැඩි හරියක් IT අයට. ඒකත් ඒ කොම්පැනි වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා. ඇත්තටම ඒගොල්ලො පවතින්නෙ දියුණු පිටරටවල් නිසා. ඒව නැත්නං ඉවරයි. ලංකාවෙ ප්‍රොජෙක්ට් විතරක් කරන, එහෙම කරලා දියුණු උන එකම එක IT කොම්පැණියක් වත් තියෙනවද? නෑ.

    ඇත්තටම ඔය ඩොලර් ඉන්කම් එන උන් රටේ මුදල් ඒකකය දියුණු වෙනවට, රට දියුණු වෙනවට කැමති නෑ. තමන්ට තැනක් තියෙන්නෙ රට ඔය තත්ත්වෙන්ම තිබුණොත් තමයි. ඩොලර් එකට විශේෂ වටිනාකමක් නැති රටවල් තත්ත්වයට එනවට කැමති නෑ.
    Mamanam rate export wadi wenawata kamatheee
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,551
    86,837
    113
    ආශ්චර්යමත් රටක

    උබ මං කියපු එක වැරදියට ගත්තෙ නෑ කියල හිතනවා. මේකෙ සමහර කොමෙන්ට්ස් දැකල කියන්නෙ. ඩොලර් වලින් හම්බකරන එක හොඳයි, තමන්ට රටට වාසියි. හැබැයි ඩොලර් වලින් හොයන එක විශේෂ හැකියාවක් නෙවෙයි. එහෙම හිතන් ඉන්න උන්ට දැම්මෙ. :lol:
     
    • Like
    Reactions: skymicro

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ඩොලර් වලින් හොයන එක හෙනම achievement එකක් කියල හිතන් ඉන්න ගොබ්බයො ඉන්නව මේකෙ. ඒක achievement එකක් වෙලා තියෙන්නෙ රට වල පල්ලට ගියපු, රටේ මුදල් ඒකකයට බලු වෙච්ච රටක් නිසා කියන එක පිළිගන්නෙ නෑ. අපි ඩොලර් හොයන වැඩර්ලා අපිට විශේෂ තත්ත්වයක් ලැබිය යුතුයි වගේ හිතාගෙන ඉන්නෙ. ලංකාවෙ ඉඳන් ටෝක් දුන්නට පිටරටවල් ටික නැත්තං ඇපත් නෑ. 🤣

    යුරෝප් වල, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ කාටවත් USD වලින් හොයන එක achievement එකක් වෙන්නෙ නෑ. කවුරුවත් එහෙම හොයන්න බලන්නෙත් නෑ. ඇමරිකාවෙ homeless හිඟන්නත් ඩොලර් වලින් හොයන්නෙ. 🤣

    ඩොලර් ඉන්කම් එකක් එන්නෙ job කරන අයගෙන් නං වැඩි හරියක් IT අයට. ඒකත් ඒ කොම්පැනි වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා. ඇත්තටම ඒගොල්ලො පවතින්නෙ දියුණු පිටරටවල් නිසා. ඒව නැත්නං ඉවරයි. ලංකාවෙ ප්‍රොජෙක්ට් විතරක් කරන, එහෙම කරලා දියුණු උන එකම එක IT කොම්පැණියක් වත් තියෙනවද? නෑ.

    ඇත්තටම ඔය ඩොලර් ඉන්කම් එන උන් රටේ මුදල් ඒකකය දියුණු වෙනවට, රට දියුණු වෙනවට කැමති නෑ. තමන්ට තැනක් තියෙන්නෙ රට ඔය තත්ත්වෙන්ම තිබුණොත් තමයි. ඩොලර් එකට විශේෂ වටිනාකමක් නැති රටවල් තත්ත්වයට එනවට කැමති නෑ.
    machan issara LKR walin salary gewapu godak IT company dan dollars walin gewanne..mokada company walta profit eka ene dollars walin nisa..lankawat dollars tikak gena unta eke benefit eka dena eka waradida?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,442
    166,836
    113
    එකමත් එක රටක
    lankawe rupiyal aiyn karala dollar use karanam hari
    minissunta dolar denna thiyaa kadadaasiyak gennawath salli naa ne bn. oya vidiyata krnna baa mma danna vidiyata mudal ekakaya maaru krnath.
    dollar th rata athule ganudenu krnna pavichchi krna eka wenma ekk.

    machan issara LKR walin salary gewapu godak IT company dan dollars walin gewanne.
    dollars walin gewanawada, nathnm dollar agayata saapeksha rupiyal agayak gewnawada bn ??
    ------ Post added on Mar 28, 2022 at 6:41 PM
     
    • Like
    Reactions: visalbro

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    minissunta dolar denna thiyaa kadadaasiyak gennawath salli naa ne bn. oya vidiyata krnna baa mma danna vidiyata mudal ekakaya maaru krnath.
    dollar th rata athule ganudenu krnna pavichchi krna eka wenma ekk.

    dollars walin gewanawada, nathnm dollar agayata saapeksha rupiyal agayak gewnawada bn ??
    ------ Post added on Mar 28, 2022 at 6:41 PM
    Saaleksha rupiyal agayak ne godak ewaye , basic salary ekata allowance hadanawa wadi weccha gana
     
    Similar threads