$1=1000 unoth, petrol liter ekak 1300 wei, pissu kiawanna epa. export nemei, minissunta marenna wennedoller ban hoyanne, kagewath padi wadi kale naha thama issarahata dollar adu weida sure nathi nisa..
enisa laabe double wela me paara..
$ eka Rs1000 wage giyoth china walata wada adu cost ekata lankawe hadala export karanna puluwan...
lkr walin geuwata wadak nahane lolකතාව ඇත්ත. හැමදේම ගනන් ගිහින්. පඩිය විතරක් එක තැනක.
uba fiverr neda karanne? monthly keeyak wage set wenawada?අඩො ඉස්සරහට මංගල කිංකිණි එකේ ඇඩ් වැටෙයි ඩොලර් වලින් වැටුප් ලබන යහපත් චරිතවත් පුතෙකු රූමත් දියණියට සොයයි කියල. එතකොට ඉතින් ඩොකෙක් වුනත් ඉංජෙක් වුනත් වැඩක් නෑ ඩොලර් වලින් නෙමෙයි නම් පඩි ගන්නෙ. අන්න එතකොට අපිට චාන්ස් එක.
ඩොලරයට වටිනාකමක් සමග අපේ ජීවිතේටත් වටිනාකමක් දුන් කැරි බැසිලෝ මැරිලත් පැයක් ආදරෙයි..![]()
rupiyal walin petrol 1000 unath mokada $ hambukarana minissunta adala wenne petrol $ walin rate eka witharai... petrol $0.8 wenne.. patta laabai..$1=1000 unoth, petrol liter ekak 1300 wei, pissu kiawanna epa. export nemei, minissunta marenna wenne
$ heuwath wadak naha badu ganne lankawe indala nam lolrupiyal walin petrol 1000 unath mokada $ hambukarana apita adala wenne petrol $ walin rate eka witharak... petrol $1 wenne.. laabai..
pissuda yako elolu, maalu, haal ekakwath 2x wath wadi wela na, minissunge padi wadi welath na..$ heuwath wadak naha badu ganne lankawe indala nam lol
Enna ennama danatath samahara badu 1 ta 4 k withara ganan yawala...

ඩොලර් වලින් සල්ලි හොයන උන් සීයට 1ක් වගේ තමා ලංකාවෙ ඇත්තෙ . සමහර විට ඊටත් අඩු ඇති
ඩොලර් වලින් හොයන එක හෙනම achievement එකක් කියල හිතන් ඉන්න ගොබ්බයො ඉන්නව මේකෙ. ඒක achievement එකක් වෙලා තියෙන්නෙ රට වල පල්ලට ගියපු, රටේ මුදල් ඒකකයට බලු වෙච්ච රටක් නිසා කියන එක පිළිගන්නෙ නෑ. අපි ඩොලර් හොයන වැඩර්ලා අපිට විශේෂ තත්ත්වයක් ලැබිය යුතුයි වගේ හිතාගෙන ඉන්නෙ. ලංකාවෙ ඉඳන් ටෝක් දුන්නට පිටරටවල් ටික නැත්තං ඇපත් නෑ.
යුරෝප් වල, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ කාටවත් USD වලින් හොයන එක achievement එකක් වෙන්නෙ නෑ. කවුරුවත් එහෙම හොයන්න බලන්නෙත් නෑ. ඇමරිකාවෙ homeless හිඟන්නත් ඩොලර් වලින් හොයන්නෙ.
ඩොලර් ඉන්කම් එකක් එන්නෙ job කරන අයගෙන් නං වැඩි හරියක් IT අයට. ඒකත් ඒ කොම්පැනි වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා. ඇත්තටම ඒගොල්ලො පවතින්නෙ දියුණු පිටරටවල් නිසා. ඒව නැත්නං ඉවරයි. ලංකාවෙ ප්‍රොජෙක්ට් විතරක් කරන, එහෙම කරලා දියුණු උන එකම එක IT කොම්පැණියක් වත් තියෙනවද? නෑ.
ඇත්තටම ඔය ඩොලර් ඉන්කම් එන උන් රටේ මුදල් ඒකකය දියුණු වෙනවට, රට දියුණු වෙනවට කැමති නෑ. තමන්ට තැනක් තියෙන්නෙ රට ඔය තත්ත්වෙන්ම තිබුණොත් තමයි. ඩොලර් එකට විශේෂ වටිනාකමක් නැති රටවල් තත්ත්වයට එනවට කැමති නෑ.

අපි හිතමු ගිය මාසෙ අපි පඩිය රුපියල් 100,000 ක් ගත්ත කියල .
එතකොට අපි ඩොලර් 100,000 /200 = 500 ක් හම්බ කරල .
මේ මාසෙ පඩිය වැඩි උනේ නෑනෙ . එතකොට මේ මාසෙ ඩොලර් 100,000/295 = 338 ක් හම්බ කරල .
වෙනස ඩොලර් = 500 - 338 = 162.
ඕක රුපියල් කරමු = 162 x 295 = 47790.00
එතකොට මේ මාසෙ ඇත්තම පඩිය = 100,000 - 47790 = රුපියල් 52210.00
ඉස්සර පිස්සු දැන් කෙලින්න එපා පුතේ බෙල්ලට හිරවෙනකන් දන්නෙ නැති වෙයි.
Mamanam rate export wadi wenawata kamatheeeඩොලර් වලින් හොයන එක හෙනම achievement එකක් කියල හිතන් ඉන්න ගොබ්බයො ඉන්නව මේකෙ. ඒක achievement එකක් වෙලා තියෙන්නෙ රට වල පල්ලට ගියපු, රටේ මුදල් ඒකකයට බලු වෙච්ච රටක් නිසා කියන එක පිළිගන්නෙ නෑ. අපි ඩොලර් හොයන වැඩර්ලා අපිට විශේෂ තත්ත්වයක් ලැබිය යුතුයි වගේ හිතාගෙන ඉන්නෙ. ලංකාවෙ ඉඳන් ටෝක් දුන්නට පිටරටවල් ටික නැත්තං ඇපත් නෑ.
යුරෝප් වල, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ කාටවත් USD වලින් හොයන එක achievement එකක් වෙන්නෙ නෑ. කවුරුවත් එහෙම හොයන්න බලන්නෙත් නෑ. ඇමරිකාවෙ homeless හිඟන්නත් ඩොලර් වලින් හොයන්නෙ.
ඩොලර් ඉන්කම් එකක් එන්නෙ job කරන අයගෙන් නං වැඩි හරියක් IT අයට. ඒකත් ඒ කොම්පැනි වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා. ඇත්තටම ඒගොල්ලො පවතින්නෙ දියුණු පිටරටවල් නිසා. ඒව නැත්නං ඉවරයි. ලංකාවෙ ප්‍රොජෙක්ට් විතරක් කරන, එහෙම කරලා දියුණු උන එකම එක IT කොම්පැණියක් වත් තියෙනවද? නෑ.
ඇත්තටම ඔය ඩොලර් ඉන්කම් එන උන් රටේ මුදල් ඒකකය දියුණු වෙනවට, රට දියුණු වෙනවට කැමති නෑ. තමන්ට තැනක් තියෙන්නෙ රට ඔය තත්ත්වෙන්ම තිබුණොත් තමයි. ඩොලර් එකට විශේෂ වටිනාකමක් නැති රටවල් තත්ත්වයට එනවට කැමති නෑ.

machan issara LKR walin salary gewapu godak IT company dan dollars walin gewanne..mokada company walta profit eka ene dollars walin nisa..lankawat dollars tikak gena unta eke benefit eka dena eka waradida?ඩොලර් වලින් හොයන එක හෙනම achievement එකක් කියල හිතන් ඉන්න ගොබ්බයො ඉන්නව මේකෙ. ඒක achievement එකක් වෙලා තියෙන්නෙ රට වල පල්ලට ගියපු, රටේ මුදල් ඒකකයට බලු වෙච්ච රටක් නිසා කියන එක පිළිගන්නෙ නෑ. අපි ඩොලර් හොයන වැඩර්ලා අපිට විශේෂ තත්ත්වයක් ලැබිය යුතුයි වගේ හිතාගෙන ඉන්නෙ. ලංකාවෙ ඉඳන් ටෝක් දුන්නට පිටරටවල් ටික නැත්තං ඇපත් නෑ.
යුරෝප් වල, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ කාටවත් USD වලින් හොයන එක achievement එකක් වෙන්නෙ නෑ. කවුරුවත් එහෙම හොයන්න බලන්නෙත් නෑ. ඇමරිකාවෙ homeless හිඟන්නත් ඩොලර් වලින් හොයන්නෙ.
ඩොලර් ඉන්කම් එකක් එන්නෙ job කරන අයගෙන් නං වැඩි හරියක් IT අයට. ඒකත් ඒ කොම්පැනි වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා. ඇත්තටම ඒගොල්ලො පවතින්නෙ දියුණු පිටරටවල් නිසා. ඒව නැත්නං ඉවරයි. ලංකාවෙ ප්‍රොජෙක්ට් විතරක් කරන, එහෙම කරලා දියුණු උන එකම එක IT කොම්පැණියක් වත් තියෙනවද? නෑ.
ඇත්තටම ඔය ඩොලර් ඉන්කම් එන උන් රටේ මුදල් ඒකකය දියුණු වෙනවට, රට දියුණු වෙනවට කැමති නෑ. තමන්ට තැනක් තියෙන්නෙ රට ඔය තත්ත්වෙන්ම තිබුණොත් තමයි. ඩොලර් එකට විශේෂ වටිනාකමක් නැති රටවල් තත්ත්වයට එනවට කැමති නෑ.
machan issara LKR walin salary gewapu godak IT company dan dollars walin gewanne..mokada company walta profit eka ene dollars walin nisa..lankawat dollars tikak gena unta eke benefit eka dena eka waradida?
minissunta dolar denna thiyaa kadadaasiyak gennawath salli naa ne bn. oya vidiyata krnna baa mma danna vidiyata mudal ekakaya maaru krnath.lankawe rupiyal aiyn karala dollar use karanam hari
dollars walin gewanawada, nathnm dollar agayata saapeksha rupiyal agayak gewnawada bn ??machan issara LKR walin salary gewapu godak IT company dan dollars walin gewanne.
Saaleksha rupiyal agayak ne godak ewaye , basic salary ekata allowance hadanawa wadi weccha ganaminissunta dolar denna thiyaa kadadaasiyak gennawath salli naa ne bn. oya vidiyata krnna baa mma danna vidiyata mudal ekakaya maaru krnath.
dollar th rata athule ganudenu krnna pavichchi krna eka wenma ekk.
dollars walin gewanawada, nathnm dollar agayata saapeksha rupiyal agayak gewnawada bn ??
------ Post added on Mar 28, 2022 at 6:41 PM