ගියමාසෙ පඩියයි මේ මාසෙ පඩියයි

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    LKR kohomath earning karala save karana eka therumak nathima welaa dan nam

    USD/ USDT earning ma thama karanna ona me yana widiyata
     
    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    මොනවද යකෝ මේ ගණන් හැදිල්ල! :-D

    යාළුවෝ තේ බීමට හෝටලයකට ගොඩ වූහ. තේ බිව් පසු වේටර් බිල ගෙනාවේය. අතේ බිල රුපියල් 25ක් විය. බිල ගෙවීම සඳහා යාළුවන් එක් එක්කෙනා රුපියල් 10 බැගින් දමා වේටර් අතට දුන්නේය.

    වේටර් බිල ගෙවීමට රුපියල් 30ත් රැගෙන කැෂියර් ළඟට ගියේය. කැෂියර් බිලේ සඳහන් රු.25 අරගෙන රුපියලේ කාසි පහක් වේටර්ට ආපසු දුන්නේය. වේටර් එම මුදල රැගෙන යාළුවන් ළඟට ගොස් ඒ මුදල ඔවුන්ට දුන් ඔවුහූ සංතෝසමක් හැටියට වෙට්ර්ට රුපියල් 2ක් ආපසු දුන්නෝය. ඉතිරි රුපියල් තුන යාළුවෝට රුපියල බැගින් බෙදා ගත්හ.

    දැන් රුපියල බැගින් ආපසු ලැබුණ නිසා යාළුවන් එක් එක්කෙනා ගෙවා ඇත්තේ රුපියල් 9 බැගින් ය. ගෙදර යන ගමන් යාළුවෝ ගනුදෙනුව ගැන කතා කරන්නට වූහ.

    දැන් රුපියලක් ආපසු ලැබුණ නිසා ඔවුන් තේ බීමට වැය කර ඇති මුදල රු. 9 බැගින් රු. 27කි. වේටර්ට දුන් සංතෝසම වූ රුපියල් දෙක ඊට එකතු කළ විට තේ බීමට වැය වූ මුළු මුදල රු. 29කි. කලින් වේටර්ට දුන් රුපියල් 30න් ඉතිරි රුපියලට වුණේ කුමක් ද?
    නාකි මයිනෙක් උස්සලා වෙන්න බැයියද
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මගේ ඥාති පුතෙක් student visa වලට එන්න AUD 70,000 ක වත්කම පෙන්නන්න කියපුවාම, AUD 80,000ක වත්කම හදාගෙන හිටියා. ඊයේ එයා කියනවා දැන් ඒක AUD 50,000 ට බැහැලාලු.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අපි හිතමු ගිය මාසෙ අපි පඩිය රුපියල් 100,000 ක් ගත්ත කියල .

    එතකොට අපි ඩොලර් 100,000 /200 = 500 ක් හම්බ කරල .

    මේ මාසෙ පඩිය වැඩි උනේ නෑනෙ . එතකොට මේ මාසෙ ඩොලර් 100,000/295 = 338 ක් හම්බ කරල .

    වෙනස ඩොලර් = 500 - 338 = 162.

    ඕක රුපියල් කරමු = 162 x 295 = 47790.00

    එතකොට මේ මාසෙ ඇත්තම පඩිය = 100,000 - 47790 = රුපියල් 52210.00

    ඉස්සර පිස්සු දැන් කෙලින්න එපා පුතේ බෙල්ලට හිරවෙනකන් දන්නෙ නැති වෙයි.
    Aniwa, ube kathaawa hari.
    Hadissiyakata 10K illaganna kenek naha.
    Eth minissunta denenna thawa 2-MONTH wage yanawa.

    Mulinma denenne - Layer01 = Viyadam>Adayama wela thibba podi minissunta
    Elagata denenne - Layer02 = Viyadam= Adayama wela thibba podi minissunta

    Oya layer dekata denenna gaththa gaman thamai, okkoma chain ekak wage pethirenne.
    Businness walata ena IMPACT eka sehenna wedi weyi.

    A layer dekata eka deneddi , pupuraa yamak wenna idakada wedi.
     
    • Like
    Reactions: MrFrog

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    රු 10000කින් 15000කින් ජීවත් වෙච්ච මිනිස්සුන්ට මේක දැනිලා ඉවරයි. රු 50000+ අයට මේක තාම ලොකුවට දැනිලා නෑ. උන් කොහොම හරි මැනේජ් කරගන්නවා. දවසක් එනවා අමාරුවෙන් වත් මැනේජ් කරගන්න බැරි. අන්න එදාට තමයි පුතී ඇඬෙන්නෙ.
     
    • Like
    Reactions: skymicro

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Aniwa, ube kathaawa hari.
    Hadissiyakata 10K illaganna kenek naha.
    Eth minissunta denenna thawa 2-MONTH wage yanawa.

    Mulinma denenne - Layer01 = Viyadam>Adayama wela thibba podi minissunta
    Elagata denenne - Layer02 = Viyadam= Adayama wela thibba podi minissunta

    Oya layer dekata denenna gaththa gaman thamai, okkoma chain ekak wage pethirenne.
    Businness walata ena IMPACT eka sehenna wedi weyi.

    A layer dekata eka deneddi , pupuraa yamak wenna idakada wedi.

    Wiyadama aadaayamata wadaa adu unta mokada wenne ban??
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොනවද යකෝ මේ ගණන් හැදිල්ල! :-D

    යාළුවෝ තේ බීමට හෝටලයකට ගොඩ වූහ. තේ බිව් පසු වේටර් බිල ගෙනාවේය. අතේ බිල රුපියල් 25ක් විය. බිල ගෙවීම සඳහා යාළුවන් එක් එක්කෙනා රුපියල් 10 බැගින් දමා වේටර් අතට දුන්නේය.

    වේටර් බිල ගෙවීමට රුපියල් 30ත් රැගෙන කැෂියර් ළඟට ගියේය. කැෂියර් බිලේ සඳහන් රු.25 අරගෙන රුපියලේ කාසි පහක් වේටර්ට ආපසු දුන්නේය. වේටර් එම මුදල රැගෙන යාළුවන් ළඟට ගොස් ඒ මුදල ඔවුන්ට දුන් ඔවුහූ සංතෝසමක් හැටියට වෙට්ර්ට රුපියල් 2ක් ආපසු දුන්නෝය. ඉතිරි රුපියල් තුන යාළුවෝට රුපියල බැගින් බෙදා ගත්හ.

    දැන් රුපියල බැගින් ආපසු ලැබුණ නිසා යාළුවන් එක් එක්කෙනා ගෙවා ඇත්තේ රුපියල් 9 බැගින් ය. ගෙදර යන ගමන් යාළුවෝ ගනුදෙනුව ගැන කතා කරන්නට වූහ.

    දැන් රුපියලක් ආපසු ලැබුණ නිසා ඔවුන් තේ බීමට වැය කර ඇති මුදල රු. 9 බැගින් රු. 27කි. වේටර්ට දුන් සංතෝසම වූ රුපියල් දෙක ඊට එකතු කළ විට තේ බීමට වැය වූ මුළු මුදල රු. 29කි. කලින් වේටර්ට දුන් රුපියල් 30න් ඉතිරි රුපියලට වුණේ කුමක් ද?

    යාළුවෝ තේ බොන වෙලාවේ මහින්ද හරි බැසිල් හරි අහල පහළ ගැවසුනාද කියලා හෝටලේ cctv චෙක් කරානම් රුපියල් දෙකට වෙච්ච දේ හොයාගන්න තිබුණා 😁
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    අඩො ඉස්සරහට මංගල කිංකිණි එකේ ඇඩ් වැටෙයි ඩොලර් වලින් වැටුප් ලබන යහපත් චරිතවත් පුතෙකු රූමත් දියණියට සොයයි කියල. එතකොට ඉතින් ඩොකෙක් වුනත් ඉංජෙක් වුනත් වැඩක් නෑ ඩොලර් වලින් නෙමෙයි නම් පඩි ගන්නෙ. අන්න එතකොට අපිට චාන්ස් එක. 😎

    ඩොලරයට වටිනාකමක් සමග අපේ ජීවිතේටත් වටිනාකමක් දුන් කැරි බැසිලෝ මැරිලත් පැයක් ආදරෙයි.. 😍
     
    Similar threads