ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි මචන්. කරල තියෙන වැඩ ටික නම් බොහොම වටිනවා. වටිනා පුත්තු තමයි වටිනා දේවල කරන්නෙ. ආඩම්බරයි යාලුවා අදුනගන්න ලැබීම. අනිවා ඔයා කිව්ව වගේ අපි එකතුවෙලා හොද වැඩක් කරමු. මොකද එලකිරියෙ ඉන්නව බොහොම හොද බෞද්ධයෝ. එයාලත් එකතුවුනොත් අපිට මතක හිටින හොද පිංකමක් කරල කුසල් රැස්කරගන්න පුලුවන්වෙයි. අනික අලුතෙන් සාමාජිකයො පිරිසකුත් එකතුකරගෙන තවත් පිරිසකට සත්‍ය අවබෝධකරගන්න මාර්ගයක් හදල දෙන්නත් පුලුවන්. හොද අදහසක් යාලුවා. අපි කරමු.

    ඔව් එල කිරියේ ඉන්න හොද බෞද්ධයෝ ටික එකතුවෙලා මොකක් හරි හොද වැඩක් කරමු. වෙන ආගමක වුනත් කමක් නෑ හොද චේතනාවෙන් පිං වැඩට එකතු වෙනවනම්.
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ජන්තු අයියා;16192108 said:
    මහා පරිමාන පින්කම් නම් කරලා නෑ..ඒත් එදිනෙදා ජිවිතේ කරන දෙයක් පිනක් මිස පවක් නම් කරලා නෑ..ඉස්සරහට කරන්නෙත් නෑ..

    එල කොල්ලෙක් :yes::yes::yes:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අක්කරපත්තුවේ වට්ටමඩුවල කිරි හරක්ට වෙන්කර තිබු මුස්ලිම්වරුන් විසින් කොල්ල කා තිබු අක්කර 4000 නැවැත කිරි ගොවීන්ට ලබා දීමට දායක විය
     
    Last edited:
    • Like
    Reactions: Lanka_HItler

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කිරියේ පිටට පේනවට වඩා ගොඩක් හොද අය ඉන්නවා මචං. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ. අපි ඉන්නේ හොද අය ගොඩක් ඉන්න සෝෂල් නෙට්වර්ක් එකක. :):):)

    බොරුවට ආගම ‍රැක ගන්න මුස්ලිම් උන්ට බැනලා වැඩක් නෑ බං.අපි ඒ දේ හරියට පිලිපැද්දනම් නිකන්ම ආගම ආරක්ෂාවෙනවා කියලයි මම නම් පිලිගන්න මතය. පිනට දහමට කැමති කොල්ලොත් ඉන්න එක නම් සිරාවට සතු‍ටුයි මචං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නියමයි මචන්. කරල තියෙන වැඩ ටික නම් බොහොම වටිනවා. වටිනා පුත්තු තමයි වටිනා දේවල කරන්නෙ. ආඩම්බරයි යාලුවා අදුනගන්න ලැබීම. අනිවා ඔයා කිව්ව වගේ අපි එකතුවෙලා හොද වැඩක් කරමු. මොකද එලකිරියෙ ඉන්නව බොහොම හොද බෞද්ධයෝ. එයාලත් එකතුවුනොත් අපිට මතක හිටින හොද පිංකමක් කරල කුසල් රැස්කරගන්න පුලුවන්වෙයි. අනික අලුතෙන් සාමාජිකයො පිරිසකුත් එකතුකරගෙන තවත් පිරිසකට සත්‍ය අවබෝධකරගන්න මාර්ගයක් හදල දෙන්නත් පුලුවන්. හොද අදහසක් යාලුවා. අපි කරමු.

    ඔව් එල කිරියේ ඉන්න හොද බෞද්ධයෝ ටික එකතුවෙලා මොකක් හරි හොද වැඩක් කරමු. වෙන ආගමක වුනත් කමක් නෑ හොද චේතනාවෙන් පිං වැඩට එකතු වෙනවනම්.

    ඔව් මැච් එකේ උණුසුම තවම තියෙනවනේ බං. තව ටික කාලය යන්න දීලා ත්‍රෙඩ් එකක් දාලා සෙට් වෙමු කට්ටිය. හැබැයි ඉතින් ගොඩාක් කට්ටිය හොයාගන්න නම් බැරි වේවි.ආතල් නැති හිතේ සතුටක් විතරක් ඉතුරු කරන සොදුරු මතකයක් නිස. නමුත් සැබෑවටම උවමනාවක් තියෙන කොල්ලො ටිකක් හරි මෙතන ඉඳීවි මචෝ. මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවනේ බං.ඒ නිසා පොඩියට මුලින් දෙයක් කරලා පටන් ගන්න බලමු.
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    maxxa....වටිනා වැඩක්....2014 දැකපු හොඳම ත්රෙඅඩ් එක ...:yes::yes:
    මේකෙන් අපි හිතනවට වඩා වැඩක් වෙනවා....ජය වේවා~~~!!!:cool:
    රේප් +
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔව් මැච් එකේ උණුසුම තවම තියෙනවනේ බං. තව ටික කාලය යන්න දීලා ත්‍රෙඩ් එකක් දාලා සෙට් වෙමු කට්ටිය. හැබැයි ඉතින් ගොඩාක් කට්ටිය හොයාගන්න නම් බැරි වේවි.ආතල් නැති හිතේ සතුටක් විතරක් ඉතුරු කරන සොදුරු මතකයක් නිස. නමුත් සැබෑවටම උවමනාවක් තියෙන කොල්ලො ටිකක් හරි මෙතන ඉඳීවි මචෝ. මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවනේ බං.ඒ නිසා පොඩියට මුලින් දෙයක් කරලා පටන් ගන්න බලමු.

    apitat kiyanna ehema deyak kaloth..apith enawa.. :) :) :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    apitat kiyanna ehema deyak kaloth..apith enawa.. :) :) :)

    11.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,017
    113
    -In Darkness-
    ඔව් මැච් එකේ උණුසුම තවම තියෙනවනේ බං. තව ටික කාලය යන්න දීලා ත්‍රෙඩ් එකක් දාලා සෙට් වෙමු කට්ටිය. හැබැයි ඉතින් ගොඩාක් කට්ටිය හොයාගන්න නම් බැරි වේවි.ආතල් නැති හිතේ සතුටක් විතරක් ඉතුරු කරන සොදුරු මතකයක් නිස. නමුත් සැබෑවටම උවමනාවක් තියෙන කොල්ලො ටිකක් හරි මෙතන ඉඳීවි මචෝ. මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවනේ බං.ඒ නිසා පොඩියට මුලින් දෙයක් කරලා පටන් ගන්න බලමු.

    කරද්දි කට්ටිය සෙට් වෙනවා බං. ඉස්සර 2009 දි 2010 වගේ මම එහෙම යනවා කුරුණෑගල මහ ඉස්පිරිතාලෙට කැඳ දානයක් දෙන්න සතියට දවසක් පාන්දර 4.30 ;);) ඒක සංවිධානය කරලා තිබ්බේ පින්නපොල කියලා සර් කෙනෙක්. කොල කැඳයි හකුරුයි. මුලු ඉස්පිරිතාලෙටම බෙදුවා. නැගිටින්න බැරි අයගේ කෝප්ප පවා හෝදලා ගොඩක් ලොකු පිනක් කරගත්තා කට්ටියම. ලෙඩ බෝ වෙයි, අරවා මේවා කියලා කවුරුත් හිතුවේ නෑ. එහෙම වුනා නම් දොස්තරලාට, නර්ස්ලාට ඉන්නත් බෑනේ. කොහොමත් හොඳ හිතින් කරන දේක නරක විපාක අඩුයි. සෑහෙන්න කාලයක් යනකන් ඒක අපි කරා :yes::yes: හිතුවට කට්ටිය ඉන්නේ නැති වෙයි කියලා කට්ටිය නම් ආවා. ගොඩක් වෙලාවට බං ඔය මැච් වගේ නෙමෙයි, එනවා කියන එවුන් මේ වගේ වැඩ වලට එනවා. දැක්කානේ මැච් ගහන්න 200ක් වගේ හිටියා, අන්තිමට ආවේ කීයෙන් කීයද?
     
    එල සෙට් වෙමු හොඳ වෙලාවක් බලලා කට්ටිය එහෙනම් මොනවා හරි කරන්න ජීවිත කාලෙටම මතක් කරලා සතු‍ටු වෙන්න පුලුවන් දෙයක්. :yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මම වයසක බාස් කෙනෙකුට රු800 දුන්නා.( ඒ වෙලාවේ අතේ තිබුණ සේරම) මගෙ බයික් එකේ පැච් එකක් ගියා සීතාවක පැත්තේ කැළෑ පාරක හරියටම 11.45 වෙලාව ලඟම හිටියා බාස් ගොඩක් වයසයි.. මිනිහා තනියෙම පොඩි ගැරීජ්එකක් ඇතුලේ ඉන්නේ. අවුරුදු 2 ක ඉදන් අන්සබාගේ නිසා එක අතක් සහ කකුලක් වැඩ කරන්නේ නැහැ. මට බාස් ඉන්න හැටි දැක්කාම ගොඩක් දුක හිතුනා. ආයුධ ටික වටේ තියාගෙන ඇදට වෙලා කුප්පි ලාම්පුවක් තියාගෙන ඉන්නේ.දවල්ට සහ රෑට විතරයි කෑම ලැබෙන්නේ.. උදේට කොට්ටන් ඇට තලලා කනවා කිව්වා. ..
    ටියුබ් එකක් ගන්න උදේ වෙනකම් ඉන්න කිව්වා. ලඟ පාතක ටයර් කඩ නැහැ. පරණ ලුමාලා බයිසිකලයක් තියෙනවා මේ බාස් ඉස්සර පැදපු. මම රෑ ඒක හැදුවා. උදේම ගිහිල්ලා ඒ බයිසිකලෙන් මම ටියුබ් එකක් ගෙනාවා. එයාගෙම ආයුධ වලින් ටයර් එක ගලවලා ටියුබි එක දැම්මා. පස්සේ අතේ ඉතිරි සල්ලි සේරම මිනිහට දීලා මම ආවේ..
     
    තනියෙන් ජීවත් වීම මොන තරම් දුකක්ද නේද මචං :(
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔව් මැච් එකේ උණුසුම තවම තියෙනවනේ බං. තව ටික කාලය යන්න දීලා ත්‍රෙඩ් එකක් දාලා සෙට් වෙමු කට්ටිය. හැබැයි ඉතින් ගොඩාක් කට්ටිය හොයාගන්න නම් බැරි වේවි.ආතල් නැති හිතේ සතුටක් විතරක් ඉතුරු කරන සොදුරු මතකයක් නිස. නමුත් සැබෑවටම උවමනාවක් තියෙන කොල්ලො ටිකක් හරි මෙතන ඉඳීවි මචෝ. මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවනේ බං.ඒ නිසා පොඩියට මුලින් දෙයක් කරලා පටන් ගන්න බලමු.

    ඔව් අනිවා අපිට ඒක කරන්න පුලුවන්වෙයි. ගොඩක් අයගෙ යටි හිත්වල තියෙනවා ලොකුවට යම්ක කරන්න ඕනෙ කියල. ඒත් කරන්නෙ කොහොමද කියල අවබෝදයක්නැති කම තමයි තියෙන්නෙ. අපි දෙයක් සංවිධානය කලොත් ගොඩක් අය එකතුවෙනවා. අපි කරල බලමු. හොද පිරිසක් ඉන්නව එලකිරියෙ. ලගදි ඒ අයව දන්න ලැබුනේ නැ කිරියෙ. බලමුකො තව ටික දවසක්.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මම වයසක බාස් කෙනෙකුට රු800 දුන්නා.( ඒ වෙලාවේ අතේ තිබුණ සේරම) මගෙ බයික් එකේ පැච් එකක් ගියා සීතාවක පැත්තේ කැළෑ පාරක හරියටම 11.45 වෙලාව ලඟම හිටියා බාස් ගොඩක් වයසයි.. මිනිහා තනියෙම පොඩි ගැරීජ්එකක් ඇතුලේ ඉන්නේ. අවුරුදු 2 ක ඉදන් අන්සබාගේ නිසා එක අතක් සහ කකුලක් වැඩ කරන්නේ නැහැ. මට බාස් ඉන්න හැටි දැක්කාම ගොඩක් දුක හිතුනා. ආයුධ ටික වටේ තියාගෙන ඇදට වෙලා කුප්පි ලාම්පුවක් තියාගෙන ඉන්නේ.දවල්ට සහ රෑට විතරයි කෑම ලැබෙන්නේ.. උදේට කොට්ටන් ඇට තලලා කනවා කිව්වා. ..
    ටියුබ් එකක් ගන්න උදේ වෙනකම් ඉන්න කිව්වා. ලඟ පාතක ටයර් කඩ නැහැ. පරණ ලුමාලා බයිසිකලයක් තියෙනවා මේ බාස් ඉස්සර පැදපු. මම රෑ ඒක හැදුවා. උදේම ගිහිල්ලා ඒ බයිසිකලෙන් මම ටියුබ් එකක් ගෙනාවා. එයාගෙම ආයුධ වලින් ටයර් එක ගලවලා ටියුබි එක දැම්මා. පස්සේ අතේ ඉතිරි සල්ලි සේරම මිනිහට දීලා මම ආවේ..

    හොද වැඩක් මචන්. මේක කියෙව්වාම මතක් උනේ. දවසක් පාන්දර කැළණියෙ ගියවෙලාවක අම්ම කනෙක් අවිත් වදිනව. අපි වැදල ඉවරයි එතකොට. එන්න ලැස්තිවෙනවා. අපි ගාවට ඇවිත් පුතාල ගාව ගෙනාපු තේ තියෙනවද කියල ඇහුවා. අපි ගෙදරින් එන්නෙ මහ පාන්දර නිසා මොකුත් ගේන්නෙ නෑනෙ. ඉතින් නෑ කියන්නත් ලෝබයි හරි අසරණ විදියට ඇහුවෙ. ඉතින් මම ඇහුව උදේට කාලද කියල. නෑ කිව්වා. එයාගේ ප්‍රශ්න ගැනත් කිව්වා. අතේ කීයක් වත් නැතුව කිව්වා කැළණි ආවේ දුක කියන්න. ඉතින් දුවල ගියා පල්ලෙහාට කඩ ඇරලද බලන්න. ඒ වෙනකොටත් ලාවට කරුවලයි. එකම එක කඩයක් ඇර තිබුනා. එවෙල දාපු මාලුපාන් එකයි රෝල් එකකුයි ටී එකකුයි අගෙන පංසලටම ගෙනත් දුන්නා. අතේ තිබුනේ පොඩි ගානක්. එකත් දුන්නා. අනේ මගෙ ඇස්වලට කදුලු ආවා ඒක ගත්තු ඒ අම්ම මට පන්සලේ වැන්දා. මට මාර අප්සෙට්. ටක්ගාල මම අත්දෙකෙන් අල්ලගෙන අන් මට පව්සිද්දවෙයි කියල අතින් අල්ලගෙන වාඩි කෙරෙව්වා. එතන ඉන්න මට හිත දුන්නෑ. මම යන්නම් කියල ඉක්මටන ආව. මගෙ යාලුවන්ට මම කිව්වා අතන අම්මකෙනෙක් ඉන්නවා පුලුවන්නම් ගිහින් කීයක් හරි දෙන්න කියල. මාත් එක් අපු දෙන්නෙක් ඒ අම්මට මුදල් දුන්නා.

    තව දවසක් මම වැඩ ඇරිල එනගමන්. 5.15 ට විතර ඔෆිස් එකෙන් ආවෙ. ටික්ක පරක්කුයි. හංවැල්ලට ඇවිත් 143 කොළඹ රජයේ බස් එකක් (CTB) එකක නැග්ග ඉක්මනට එන්න ඕනෙ නිසා. සෙනග හිටයෙත් නෑ සීට් තිබුනා. මමත් ජනේලයක් ලගින් වාඩිවෙලා ආවා. නවගමුවෙ දේවාලෙ ගාව බස්එක ටික වෙලාවක් නවත්තගෙන හිටිය. ඉස්සරහ දොරෙන් අම්ම කෙනෙක් නැගල ඩයිවර්ට මොනවද කියනව දැක්ක. මම වෙන කල්පනාවක හිටයෙ. ඩයිවර් ටිකක් හයියෙන් මොනවද කියනව ඇහුන. මේවා රජයේ වාහන කයලත් කිව්වා. අර අම්ම බැහැල ගියා. මගේ පිටිපස්සෙ හිටපු අක්ක කෙනෙක් ජනේලෙන් අත දාල අර අම්මට කතාකරල සල්ලි වගෙයක් දුන්න. ඊට පස්සෙ අර අම්ම පස්සෙ දොරෙන් මම හිටපු බස්එකටම නැගග. මම ඇහුවා ඒ අක්කගෙන් ඇයි කියල. එතකොට තමයි කිව්වේ ඩයිවර් බැන්නලු නිකන් බස්වල එක්කගෙන යන්නෙ නෑ. ආඩුවෙ වාහනවල වෙන එකක එන්න කියල. මට මාර දුකයි මට ඒ වචන ටික ඇහුනෙ නැති එකට. ඉවසගෙන ඉදල කඩුවෙල කිට්ටුවට ආවම මම ගියා අම්ම ගාවට. ගිහින් ඇහුවා කොහෙන්න බහින්නෙ කියල. ඔරුගොඩවත්තෙන් කිව්වා. තොරණ හංදිය පැත්තෙ ඉන්නව කිව්වෙ. අතේ සල්ලි තියෙනවද ඇහුවා අර නෝනා දුන්න කියල අර අක්කව පෙන්නුවා. මමත් පොඩි මුදලක් දුන්න මේක තියාගන්න බස් වියදමට කියල. ගත්තෙ නෑ මේ ඇති කිව්වා ගෙදර යන්න. කමක්නෑ මේක තියාගන්න කියල මම දීල කඩුවෙලින් බැහැල ගිය.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බොහොම වැදගත් සුන්දර ත්‍රෙඩ් එකක්.. මේ ලියපු හැම කෙනාම ඉතාම ඉක්මනින් සතර අපායෙන් මිදී උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වන්නට මේ පින් සිතු වේවා.. මේ භවයෙහි පිරිනිවන් පාන්නට නොහැකි වුවොත්, ඔබේ අවසාන මොහොතේදී මේ කරන ලද උතුම් පින් කම් සිහිවේවා.. නිවන් දකිනා ජාති දක්වා සතර අපායෙන් මිදී කෙටිම පහසුම මඟින් නිර්වාණාවබෝධය වේවා.
    තෙරුවන් සරණයි

    ගොඩාක් පින් සහෝ.. මම බෙහෙත් පූජාව කරන්න බෙහෙත් ද්‍රව්‍ය ලැයිස්තුව හොය හොයා හිටියෙ. ගොඩාක් පින්.. නියමයි මචන් මේ පින්කම නම්.. හරිම ලස්සනයි.. සාදු සාදු සාදු
     
    Last edited:
    • Like
    Reactions: CuteBaby