වෙනත් කියලා තියෙන්නේ ඒකට තමයි.ඔය කියලා තියන ෆකයින්ට දුන්නේ නැත.
පසුතැවෙනවා නේද දැන්
නැහ්
පිස්සුද
ඔය කුනු ජෙප්පො/ටොයියො කියන තරන් අහේනියක් මේ රටේ නෑ
may be උන්ට ඇති
මට නන් නෑ
ඒක තමා වෙනත් එකට වොට් කලේ. රිප්ලයි කලේ බම්ප් වෙන්න. උබ ඉතින් @CondomWisdom නේ.වෙනත් කියලා තියෙන්නේ ඒකට තමයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ ජන්දය ලබා දුනනේ කාටද?
බොරු නොකියා ඉදපං. යකෝ තෝයි මායිනේ මාලිමාවට කැම්පේන් එක කොලේඅපේ ගෙදර චන්ද 5ම පොහොට්ටුවට