ගිර්ල් ප්‍රෙග්නට් වෙයිද

Idibuwa

Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    ඇඟිල්ලේ ශුක්‍රාණු ගෑවුනේ කොහොමද? උඹ අතේ ගැහුවට පස්සෙද කෙල්ලට ඇඟිල්ල ගහන්න ගියේ? :eek::eek::eek:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    koi agillada gehuwe kiyapan hariyatama kiyanna.

    lol028.gif
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    තැනක් මචන්..:) ජනවාරි වෙනකොට මස 5 තියෙනවනේ. එහෙම කොහොමද බන් පොරුවකට නගින්නේ :no:

    5 month pregnancy means 22 weeks for the fetus. LOL no one can notice it. Don't be afraid of noticing her large abdomen at wedding day. Because she won't be having a noticable large belly at 5 months of gestation. She should atleast be 7 months to notice the large belly by others.

    You can have a peaceful wedding even if she's pregnant. It's highly unlikely to be pregnant by the way...

    After the wedding people might start to notice the large belly withing 2 months and they will laugh at you in the worse case...

    Don't go for a abortion.... :angry::angry:
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    TIME TO ADD SEX EDUCATION TO SRI LANKA'S TEXT BOOK.

    අධ්‍යාපන අමාත්‍යතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ඉඳකිං යකෝ.. මනුස්ස ජීවිතයක් නැති කරන්න ලැජ්ජාවක් භයක් නැති හැටි උඹලට. අනුකම්පාවක් නැද්ද උඹට උඹේ ලෙයින් හැදෙන දරුවෙකුට. ඕකෙන් උඹේ ගෑණි මැරෙන්න උනත් පුලුවන් ලංකාවෙ ඕක කරන්න වෙන්නේ හොරපොට් වලින් හින්දා ?

    උඹ Birth Control ගැන දන්නෙ නැද්ද ? කසාද බඳින වයසට එහෙමත් නැත්තං කෙල්ලක් ආශ්‍රය කරන්න ගත්තාම අපේ රටේ සොන්නයන්ගෙන් බහුතරේ ලිංගිකත්වය ගැන මොලෝ මල දානයක් දන්නෙ නැතිව අනින්න තමා බලන්නේ. ඇනපියව් වගකීමක් ඇතිව.

    පොඩි උන් වගේ හැසිරෙන්නේ නැතිව වගකීමක් ඇතිව හැසිරියල්ලා.

    ගොඩක් වෙලාවට වෙලා ඇත්තේ වෙඩිම ළඟ නිසා ස්ට්‍රෙස් සහ ආහාර රටාව වෙනස් වීම නිසා කෙල්ලගේ Menstruation cycle එක වෙනස් වීම. තෝ එහෙම වෙනව කියලවත් දන්නේ නෑ. කොටින්ම කියනවා නං තෝ දැම්ම කසාදයක් බඳින්නවත් සුදුසු නැති මෝඩ මූසලයෙක්..

    යකෝ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා.
     
    • Like
    Reactions: Usenet

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    dont worry man......dr kiyapu date ekata periods natnam...apahu doca hamba weyan pora kellata date hadenna beheth dei ehema beheth tiyanawa...baya wenna epa abo karanna tharam deyak ne....anika uaba kiyana widiyata preg wenne ne angille badu thibuna kiyala...ewa spray wenna epai ban .....uaba nikam baya wela....kella ta date hadenne natte tention ekata wenna athi...mental out giyama owa un balance wenawa....
     
    • Like
    Reactions: 07sanjeewakaru

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    :D:D:D:D
    ඉඳකිං යකෝ.. මනුස්ස ජීවිතයක් නැති කරන්න ලැජ්ජාවක් භයක් නැති හැටි උඹලට. අනුකම්පාවක් නැද්ද උඹට උඹේ ලෙයින් හැදෙන දරුවෙකුට. ඕකෙන් උඹේ ගෑණි මැරෙන්න උනත් පුලුවන් ලංකාවෙ ඕක කරන්න වෙන්නේ හොරපොට් වලින් හින්දා ?

    උඹ Birth Control ගැන දන්නෙ නැද්ද ? කසාද බඳින වයසට එහෙමත් නැත්තං කෙල්ලක් ආශ්‍රය කරන්න ගත්තාම අපේ රටේ සොන්නයන්ගෙන් බහුතරේ ලිංගිකත්වය ගැන මොලෝ මල දානයක් දන්නෙ නැතිව අනින්න තමා බලන්නේ. ඇනපියව් වගකීමක් ඇතිව.

    පොඩි උන් වගේ හැසිරෙන්නේ නැතිව වගකීමක් ඇතිව හැසිරියල්ලා.

    ගොඩක් වෙලාවට වෙලා ඇත්තේ වෙඩිම ළඟ නිසා ස්ට්‍රෙස් සහ ආහාර රටාව වෙනස් වීම නිසා කෙල්ලගේ Menstruation cycle එක වෙනස් වීම. තෝ එහෙම වෙනව කියලවත් දන්නේ නෑ. කොටින්ම කියනවා නං තෝ දැම්ම කසාදයක් බඳින්නවත් සුදුසු නැති මෝඩ මූසලයෙක්..

    යකෝ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා.
     
    bantiya

    Member
    Aug 12, 2017
    21
    4
    0
    dont worry man......dr kiyapu date ekata periods natnam...apahu doca hamba weyan pora kellata date hadenna beheth dei ehema beheth tiyanawa...baya wenna epa abo karanna tharam deyak ne....anika uaba kiyana widiyata preg wenne ne angille badu thibuna kiyala...ewa spray wenna epai ban .....uaba nikam baya wela....kella ta date hadenne natte tention ekata wenna athi...mental out giyama owa un balance wenawa....

    Thank machan :confused:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    me kathaawa 100% attha..