ගීතයෙන් ගීතය

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ලෝකයේ රුදු නෙත් වසා
    ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිණෙන්න සොදුරිය
    රෑ සඳේ කඳුලක් වෙලා
    ලදේ මුලාවී ගියානම්..
    එපා ඔයාගේ සිනාවන්..
    මිරිගුව දැක මුවෙක් වගේ,
    දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාද වී දැන්..
     
    • Like
    Reactions: Champ HB and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලදේ මුලාවී ගියානම්..
    එපා ඔයාගේ සිනාවන්..
    මිරිගුව දැක මුවෙක් වගේ,
    දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාද වී දැන්..
    නෝනා මගේ නර්ස් නෝනා
    ඔබ සිහිවෙනවා නිතර දෙවේලෙ
    නෝනා මගේ නර්ස් නෝනා
    ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    නෝනා මගේ නර්ස් නෝනා
    ඔබ සිහිවෙනවා නිතර දෙවේලෙ
    නෝනා මගේ නර්ස් නෝනා
    ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුණු
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං
    තවම ලියනවා මං

    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනවා මං
    තවම පතනවා මං
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුණු
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං
    තවම ලියනවා මං

    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනවා මං
    තවම පතනවා මං
    මං ගමෙ කොල්ලා
    ගම එපාවෙලා...
    ටවුමට ආවේ....
    පෙට්ටගම කඩලා..
     
    • Like
    Reactions: Champ HB and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මං ගමෙ කොල්ලා
    ගම එපාවෙලා...
    ටවුමට ආවේ....
    පෙට්ටගම කඩලා..
    ලියුම ලියාලා ගුවන් තැපෑලෙන්
    ඔබ‍ට තැපැල් කෙරුවා
    ඔබ‍ට ලැබේදෝ එය නොලැබේදෝ
    සිත වාවනු බැරුවා
     
    • Like
    Reactions: Champ HB

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ලියුම ලියාලා ගුවන් තැපෑලෙන්
    ඔබ‍ට තැපැල් කෙරුවා
    ඔබ‍ට ලැබේදෝ එය නොලැබේදෝ
    සිත වාවනු බැරුවා
    වෙන් වෙන්න පුළුවන්නම් වෙන් වී ඔබ යන්න
    එපා අපේ ආදරේ ගැන ආයෙත් කතා කරන්න
    කඳුළු විදගන්න හැකිය මගෙ නෙතට
    අපේ ආදරේ වෙනුවෙන් කඳුළු නොසලන්න
     
    • Like
    Reactions: Ryan08 and Champ HB

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වෙන් වෙන්න පුළුවන්නම් වෙන් වී ඔබ යන්න
    එපා අපේ ආදරේ ගැන ආයෙත් කතා කරන්න
    කඳුළු විදගන්න හැකිය මගෙ නෙතට
    අපේ ආදරේ වෙනුවෙන් කඳුළු නොසලන්න
    නොහඬන් ළඳුනේ
    නොහඬන් ළඳුනේ
    නොහඬන් ළඳුනේ
    නොහඬන් ළඳුනේ
    සුරා පොදක් මා තොල ගෑ පමණින්
    සුරා සොඬෙකු වේදෝ
    ඇය අත ගෙන රැඟුමක් පෑ පමණින්
    මා සලලෙකු වේදෝ, ඕ...
    මා සලලෙකු වේදෝ
     
    • Like
    Reactions: Ryan08 and Champ HB

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    නොහඬන් ළඳුනේ
    නොහඬන් ළඳුනේ
    නොහඬන් ළඳුනේ
    නොහඬන් ළඳුනේ
    සුරා පොදක් මා තොල ගෑ පමණින්
    සුරා සොඬෙකු වේදෝ
    ඇය අත ගෙන රැඟුමක් පෑ පමණින්
    මා සලලෙකු වේදෝ, ඕ...
    මා සලලෙකු වේදෝ
    දිස්නෙ ගලනා නිල් නෙත පෙලනා ස්වප්න මල මාගේ
    ස්වප්න මල මාගේ හෝ....ඕ...
    නොසිතූ සේ ඔබ දෝතෙහි වැතිරේ ස්වප්න මල මාගේ ස්වප්න
    මල මාගේ... ආාාා. ආාා
     
    • Like
    Reactions: Ryan08 and Champ HB

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දිස්නෙ ගලනා නිල් නෙත පෙලනා ස්වප්න මල මාගේ
    ස්වප්න මල මාගේ හෝ....ඕ...
    නොසිතූ සේ ඔබ දෝතෙහි වැතිරේ ස්වප්න මල මාගේ ස්වප්න
    මල මාගේ... ආාාා. ආාා
    ආදර මල් වල
    පාට කියන්නද
    ඒවගෙ ලස්සන
    තව නෑ
    ඒවගේ ලස්සන
    තව නෑ...
     
    • Like
    Reactions: Ryan08 and Champ HB

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ආදර මල් වල
    පාට කියන්නද
    ඒවගෙ ලස්සන
    තව නෑ
    ඒවගේ ලස්සන
    තව නෑ...
    නුඹට හිතැති නුඹ හිත නැති
    හීතක් හඩනවා
    නුඹ හිත නැති උවත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඩනවා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නුඹට හිතැති නුඹ හිත නැති
    හීතක් හඩනවා
    නුඹ හිත නැති උවත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඩනවා
    වේදනා දෙන්නේ නෑ
    ඔබ හැර මා යන්නේ නෑ
    පාළුවේ ඔබ රදවා
    සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදරේ
    කුලුදුල් ඒ ඔබේ සෙනේ නොයිදුල් සේ හැඟෙ
    මට මුළු ජිවිතේ පුරා සුවඳ ගෙනේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    වේදනා දෙන්නේ නෑ
    ඔබ හැර මා යන්නේ නෑ
    පාළුවේ ඔබ රදවා
    සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදරේ
    කුලුදුල් ඒ ඔබේ සෙනේ නොයිදුල් සේ හැඟෙ
    මට මුළු ජිවිතේ පුරා සුවඳ ගෙනේ
    නිහඬ කල්පනා පොවක තනි වෙලා ඔබ හඩයි...
    කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි...
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි...
    අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි...
    ------ Post added on Feb 15, 2022 at 10:34 PM
     
    • Like
    Reactions: ilovezest

    ilovezest

    Junior member
  • Nov 4, 2010
    52
    59
    18
    Colombo
    www.zestgirls.lk


    නිහඬ කල්පනා පොවක තනි වෙලා ඔබ හඩයි...
    කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි...
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි...
    අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි...
    ------ Post added on Feb 15, 2022 at 10:34 PM
    යන්න ඔබ යන්න ඈත් වෙලා
    ඔබ නිසා කඳුළැල් සැලුවා
    මිරිඟුවකි....සිහිනයකි...පිදූ ආදරේ
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    යන්න ඔබ යන්න ඈත් වෙලා
    ඔබ නිසා කඳුළැල් සැලුවා
    මිරිඟුවකි....සිහිනයකි...පිදූ ආදරේ
    රත්තරන් ආදරේ නිම උනා ජීවිතේ වේදනා හිමිඋනා
    මා දමා ඈ කොහේදෝ ගියා රත්තරන් ආදරේ නිමඋනා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    රත්තරන් ආදරේ නිම උනා ජීවිතේ වේදනා හිමිඋනා
    මා දමා ඈ කොහේදෝ ගියා රත්තරන් ආදරේ නිමඋනා

    නාමල් ආයේ පිපුනාවේ
    නෑ මං ආයේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නාමල් ආයේ පිපුනාවේ
    නෑ මං ආයේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී.

    නිසල වෙලා හද නොසැලී හසරැල්,
    ආදර රතදර යුගෙන් ඔබේ,
    සසලව යයි සිත මැලවුණු ඔබෙ වත,
    දෝවමි කඳුළැල්ලකින් මගේ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නිසල වෙලා හද නොසැලී හසරැල්,
    ආදර රතදර යුගෙන් ඔබේ,
    සසලව යයි සිත මැලවුණු ඔබෙ වත,
    දෝවමි කඳුළැල්ලකින් මගේ.
    ගෙදර හිටිය රෝස කැකුළ රෝසා, රෝසා
    ඔමරි ගොමරි දාපු මුකුළු රෝසා, රෝසා
    අපිත් එක්ක හරි යාළුයි රෝසා
    රෝසා නැතිව ගේ පාළුයි රෝසා
    රෝසා නැතිව ගේ පාළුයි රෝසා
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සසර වසන තුරු.... නිවන් දකින තුරු.... පිං කේත හෙළ රන් derane යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාවාවා ස නානානා....
    වාවාවා ස නානානා....

    Dance Reaction GIF by MOODMAN
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ගෙදර හිටිය රෝස කැකුළ රෝසා, රෝසා
    ඔමරි ගොමරි දාපු මුකුළු රෝසා, රෝසා
    අපිත් එක්ක හරි යාළුයි රෝසා
    රෝසා නැතිව ගේ පාළුයි රෝසා
    රෝසා නැතිව ගේ පාළුයි රෝසා
    සසල උනත් සිත නිසල කෙරේවී ඔබගේ නිලුපුල් නෙතු කැළුමින්
    කඳුළු ගගක් වුව පහන් ටැඹක් සේ එලිය කෙරේ ඔබෙ ප්‍රිය තෙපොලේ