බින්දු බින්දු කඳුළු බින්දු කොපුල් මත දරාගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
සිංහබා සිංහබා සිංහබා
මා සොදුර මා සොදුර මා සොදුර
සිංහ සීවලී මා ප්රිය දියණිය
ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි මම සැක කලෙමි
සිංහබා සිංහබා සිංහබා
පින්න වැටුණ රෝස මලක් වෙතට ලං කරා
මන්ද සිතා ගත්තේ මම සමුගනී කියා
මන්ද සිතා ගත්තේ මම සමුගනී කියා


