ගීතයෙන් ගීතය

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා

    සිංහබා සිංහබා සිංහබා

    මා සොදුර මා සොදුර මා සොදුර
    සිංහ සීවලී මා ප්‍රිය දියණිය
    ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
    ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
    මම දැන ගතිමි මම සැක කලෙමි
    සිංහබා සිංහබා සිංහබා
    බින්දු බින්දු කඳුළු බින්දු කොපුල් මත දරා
    පින්න වැටුණ රෝස මලක් වෙතට ලං කරා
    මන්ද සිතා ගත්තේ මම සමුගනී කියා
    මන්ද සිතා ගත්තේ මම සමුගනී කියා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    බින්දු බින්දු කඳුළු බින්දු කොපුල් මත දරා
    පින්න වැටුණ රෝස මලක් වෙතට ලං කරා
    මන්ද සිතා ගත්තේ මම සමුගනී කියා
    මන්ද සිතා ගත්තේ මම සමුගනී කියා
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ

    සිතෙන් සිතක රඳණා කෝප ගිනි
    උනුන් දවාලන අයුරු දකින්නට
    මුවින් මුවඟ ගලනා නාග විස
    උනුන් නසාලන අසිරි බලන්නට
    උනුන් නසාලන අසිරි බලන්නට
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ

    සිතෙන් සිතක රඳණා කෝප ගිනි
    උනුන් දවාලන අයුරු දකින්නට
    මුවින් මුවඟ ගලනා නාග විස
    උනුන් නසාලන අසිරි බලන්නට
    උනුන් නසාලන අසිරි බලන්නට
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ
    නාඳුනන ලෙස මගහැරලා යන්නැතුව
    නතරවෙලා මොහොතකට
    දැන්වත් මේ අහගන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    නාඳුනන ලෙස මගහැරලා යන්නැතුව
    නතරවෙලා මොහොතකට
    දැන්වත් මේ අහගන්න
    නොබලන් කුමරිය නිසසල මා දෙස
    සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුණු මා ලොව
    කළඹනු නොහැක ඉතින්
    ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා
    නිදහස අගයන්නෙම්
    ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා
    නිදහස අගයන්නෙම්
    නුරා පිරුනු නෙත වෙනතක දල්වා
    සමුගත මැනවි ඉතින්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    නොබලන් කුමරිය නිසසල මා දෙස
    සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුණු මා ලොව
    කළඹනු නොහැක ඉතින්
    ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා
    නිදහස අගයන්නෙම්
    ළඳකගේ සෙනෙහස නොපතමි කිසිදා
    නිදහස අගයන්නෙම්
    නුරා පිරුනු නෙත වෙනතක දල්වා
    සමුගත මැනවි ඉතින්
    නාඳුනන ලෙස මගහැරලා යන්නැතුව
    නතරවෙලා මොහොතකට
    දැන්වත් මේ අහගන්න
    එකම නේ

    නෝ..නා...... මගෙ නර්ස්‍ නෝනා

    සිහි වෙනවා නිතර දෙවේලේ
    නෝනා..... මගෙ නර්ස්‍ නෝනා
    ඔබ රජ කුමරිය ඉස්‍පිරිතාලේ

    ලිස්‍ස වැටිල මෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113


    එකම නේ

    නෝ..නා...... මගෙ නර්ස්‍ නෝනා

    සිහි වෙනවා නිතර දෙවේලේ
    නෝනා..... මගෙ නර්ස්‍ නෝනා
    ඔබ රජ කුමරිය ඉස්‍පිරිතාලේ

    ලිස්‍ස වැටිල මෙ
    මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ

    එදා සඳ නොව - මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ මගේ....

    එදා මට ඔබ සරා සඳ විය..

    කවි ඇසින් දුටු සොඳුරු පියකරු..
    අඳුරු හද ගැබ එකලු කරමින්..
    උදාවිය ගිරි ශිඛර සිරසේ...
    මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
    එදා සඳ නොව - මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ මගේ....
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ

    එදා සඳ නොව - මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ මගේ....

    එදා මට ඔබ සරා සඳ විය..

    කවි ඇසින් දුටු සොඳුරු පියකරු..
    අඳුරු හද ගැබ එකලු කරමින්..
    උදාවිය ගිරි ශිඛර සිරසේ...
    මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
    එදා සඳ නොව - මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ මගේ....
    ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ
    සයුරු මායිමේ පුලින තලාවේ
    සෙනෙහස් හැගුමින් චමත්කාර වී
    අප ගැන අප සිතු හැටි මිහිරි

    ඇති බන් රස්සාවත් කරන්න එපයි.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ
    සයුරු මායිමේ පුලින තලාවේ
    සෙනෙහස් හැගුමින් චමත්කාර වී
    අප ගැන අප සිතු හැටි මිහිරි

    ඇති බන් රස්සාවත් කරන්න එපයි.
    රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
    කුමාරී කුමාරී කොහේදෝ ගියේ
    මේ වේදනා ඈත පාවී ගියාවේ
    කුමාරී කුමාරී කොහේදෝ ගියේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ
    සයුරු මායිමේ පුලින තලාවේ
    සෙනෙහස් හැගුමින් චමත්කාර වී
    අප ගැන අප සිතු හැටි මිහිරි

    ඇති බන් රස්සාවත් කරන්න එපයි.
    අපෝ ඒ වැඩ පාඩු කරගන්න එපා :D:yes:

    රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
    කුමාරී කුමාරී කොහේදෝ ගියේ
    මේ වේදනා ඈත පාවී ගියාවේ
    කුමාරී කුමාරී කොහේදෝ ගියේ
    යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ…
    යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
    ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා

    නළලත බබළන සඳන තලාවයි…
    සිරුරත ඝන නිල් මේඝ වළාවයි…
    මානස විල මැද රණ තිසරාණනි
    වෘන්දා වනයේ වසන්තයයි…
    ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා…
    ------ Post added on Feb 10, 2022 at 12:06 PM
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,157
    2,028
    113
    Colombo, Sri Lanka.
    අපෝ ඒ වැඩ පාඩු කරගන්න එපා :D:yes:


    යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ…
    යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
    ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා

    නළලත බබළන සඳන තලාවයි…
    සිරුරත ඝන නිල් මේඝ වළාවයි…
    මානස විල මැද රණ තිසරාණනි
    වෘන්දා වනයේ වසන්තයයි…
    ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා…
    ------ Post added on Feb 10, 2022 at 12:06 PM
    නුවර උඩරටින් පත්තිනි වරම් ගෙන සොඳින්
    ඉඳුවර මල් නෙළා දුන්නේ කවුද දෙව්ලොවින්
    මනාප වෙන තුන්හිත නිහැඬියාව බිඳිමින්
    සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්
    සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නුවර උඩරටින් පත්තිනි වරම් ගෙන සොඳින්
    ඉඳුවර මල් නෙළා දුන්නේ කවුද දෙව්ලොවින්
    මනාප වෙන තුන්හිත නිහැඬියාව බිඳිමින්
    සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්
    සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්
    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නගේ
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,157
    2,028
    113
    Colombo, Sri Lanka.
    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නගේ
    ගාලු කොටුවෙ ගල් බැමේ
    ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ
    පාට සරුංගලයක හැඩ බලා හිදින්න
    පාලු දැනේන හැන්දෑවක ඔබ ලග ඉන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    ගාලු කොටුවෙ ගල් බැමේ
    ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ
    පාට සරුංගලයක හැඩ බලා හිදින්න
    පාලු දැනේන හැන්දෑවක ඔබ ලග ඉන්න
    "නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි
    වලා යටින් පෝදා සඳ පායන ගානයි..//

    සද්ද කර බඹරු මලවට ඉගිලෙයි මනරම්
    සද්ද මොටද රූ සිරි වින්දා මං රහසින්.//

    නුබේ සිනා

    බැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවදින්
    එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්..//
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,157
    2,028
    113
    Colombo, Sri Lanka.
    "නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි
    වලා යටින් පෝදා සඳ පායන ගානයි..//

    සද්ද කර බඹරු මලවට ඉගිලෙයි මනරම්
    සද්ද මොටද රූ සිරි වින්දා මං රහසින්.//

    නුබේ සිනා

    බැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවදින්
    එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්..//
    මන්දාරම් අඳුර මැදින්

    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට..
    ඔබ සිටියානම්..ඔබ සිටියානම්..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    මන්දාරම් අඳුර මැදින්

    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට..
    ඔබ සිටියානම්..ඔබ සිටියානම්..
    මට මෑණි වගේ මට පියා වගේ
    මට ආදර මගේ ලංකා
    ආගමද මගේ ජාතියද මගේ
    මට ඉහළයි සිරි ලංකා.....//

    අපි දරු දැරියෝ අපි සොහොයුරියෝ
    අපි සොහෝයුරෝ එක මව් සෙවණේ ලංකා...
    අප වැඩිහිටියෝ හැම එකමුතු වී මැව් මව් රට සිරි ලංකා
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,157
    2,028
    113
    Colombo, Sri Lanka.
    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    ඒවි හඳ පායලා
    වන්දනාවක යන්නෙ කොහොමද
    නංගියේ අපි දැන්ම මග බැහැලා //
    මට මෑණි වගේ මට පියා වගේ
    මට ආදර මගේ ලංකා
    ආගමද මගේ ජාතියද මගේ
    මට ඉහළයි සිරි ලංකා.....//

    අපි දරු දැරියෝ අපි සොහොයුරියෝ
    අපි සොහෝයුරෝ එක මව් සෙවණේ ලංකා...
    අප වැඩිහිටියෝ හැම එකමුතු වී මැව් මව් රට සිරි ලංකා
    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    ඒවි හඳ පායලා
    වන්දනාවක යන්නෙ කොහොමද
    නංගියේ අපි දැන්ම මග බැහැලා //
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    ඒවි හඳ පායලා
    වන්දනාවක යන්නෙ කොහොමද
    නංගියේ අපි දැන්ම මග බැහැලා //

    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    ඒවි හඳ පායලා
    වන්දනාවක යන්නෙ කොහොමද
    නංගියේ අපි දැන්ම මග බැහැලා //
    ලදේ මුලා වී ගියානම්
    එපා ඔයාගේ සිනාවන්.....
    මිරිඟුව දැක මුවෙක් වගේ
    දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාද වී දැන්.....
    ලදේ මුලා වී ගියානම්.................................
     

    Aarachchi

    Junior member
  • ලදේ මුලා වී ගියානම්
    එපා ඔයාගේ සිනාවන්.....
    මිරිඟුව දැක මුවෙක් වගේ
    දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාද වී දැන්.....
    ලදේ මුලා වී ගියානම්...............................
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී.
    පායන් ආ සඳටයි බැදුනේ වෙලී.
    රෑනෙන් මිදුනාම නැ අත් බැදී.
    මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී.
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී...

    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී...
    කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...:(
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී.
    පායන් ආ සඳටයි බැදුනේ වෙලී.
    රෑනෙන් මිදුනාම නැ අත් බැදී.
    මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී.
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී...

    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී...
    කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...:(
    නන්දනීය පෙම සැඩ රළු
    දියඹ වෙස් වලා........
    නින්ද පාවෙලා නෙතදර
    නුඹ හරස් වෙලා......
    නන්දනීය පෙම සැඩ රළු
    දියඹ වෙස් වලා........
    නින්ද පාවෙලා නෙතදර
    නුඹ හරස් වෙලා......
     

    Aarachchi

    Junior member
  • නන්දනීය පෙම සැඩ රළු
    දියඹ වෙස් වලා........
    නින්ද පාවෙලා නෙතදර
    නුඹ හරස් වෙලා......
    නන්දනීය පෙම සැඩ රළු
    දියඹ වෙස් වලා........
    නින්ද පාවෙලා නෙතදර
    නුඹ හරස් වෙලා......
    ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ..
    සගවාගෙන ඉන්නට බෑ මගෙ ආදර සිත..
    මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලග..
    සොදුරිය කරගන්නයි මා සිතුවේ හැමදින..