ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයේ අද වාගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
කවදාවත් නැ වුයේ මෙ වාගෙ
කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයේ අද වාගෙ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
කවදාවත් නෑ වුයේ මේ වාගේ
කිමද නාවේ ඇයි නාවෙ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වුයෙ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
අද ඔයා
අද ඔයා