බිදුණු කලට අමතක කළදෛවයෝගයකින් නොවේදෝ
හමූඋනේ අප හමූඋනේ ...
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමූඋනේ ...//
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
නොහැකි නම් සිතින්
බිදෙන බදුන් කුමකට
සුරකිම්ද ආදරෙන්
බිදුණු කලට අමතක කළදෛවයෝගයකින් නොවේදෝ
හමූඋනේ අප හමූඋනේ ...
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමූඋනේ ...//
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
බිදුණු කලට අමතක කළ
නොහැකි නම් සිතින්
බිදෙන බදුන් කුමකට
සුරකිම්ද ආදරෙන්

යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්නනගේ නගේ වැහි එනවා
පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට
මොටද තෙමෙන්නේ
වැහි බීරම හීන් පොදයි
ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි
නිලට නීලේ නිල් කැටේට කඩාහැලෙනයදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
යමං බණ්ඩො වෙසක් බලන්නනිලට නීලේ නිල් කැටේට කඩාහැලෙන
ජල කඳකට සීත සදන උල්පත ඔබය
ඒ නිල් ජලකඳ මතුපිට අත්ල තබා හෙමි හෙමිහිට
තාල නඟන රළපෙළ ඔබය
නොසිදෙන පෙම් උල්පත ඔබය
බිඳෙනා පෙම් රළපෙළ ඔබය
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේයමං බණ්ඩො වෙසක් බලන්න
ගනින් බරබාගෙ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබළ
යමං බණ්ඩො වෙසක් බලන්න
යොවුන් වසන්තයේනිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබද සරනා බිමේ
ඔබේ සිනාවත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජිවිතයේ
යොවුන් වසන්තයේ
දුහුල් වළාකුලේ
යොවුන් වසන්තයේ
දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
යොවුන් වසන්තයේ
දුහුල් වළාකුලේ
නෙළුම් මලේ පෙති කඩලාලලිත කලා, ඔප කරනා.
සීගිරි ලදුනේ ඇයි ඔබ තනිවී
සෝදුකෙනී ඉන්නේ.
නෙළුම් මලේ පෙති කඩලා
ඔරුව සදාලා
වළාකුලෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන්
හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
තේරුනාදෝ විසල් ආදරේලස්සන ලෝකෙක ඉපදීලා,
නූපන් හෙට ගැන නොතැවීලා,
හද සැණකෙලියේ වල්මත් වීලා.,
රසෝගයේ.. බැඳී එනු.. රහයි ජීවිතේ,
රසෝගයේ.. බැඳී එනු.. රහයි ජීවිතේ.
ගගට කපන ඉනි ගගදිය රැගෙන යති..තේරුනාදෝ විසල් ආදරේ
පෑරී රිදුනා සුසුම් ආකහේ
සඳ නිව්නා සුපෙම් ජීවිතේ
පෑරුනාදෝ ඔබෙත් මා වගේ
තරුද නිදන මහ රෑ...ගගට කපන ඉනි ගගදිය රැගෙන යති..
සැපට වැඩුනු කය පොළොවට දිරා යතී..
අපට නොවේ බඹුටත් මරු ළගාවෙතී..
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී..
රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවතී...තරුද නිදන මහ රෑ...
නිදමි මහද නිදි නෑ...
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...
රෑ අහසේතරුද නිදන මහ රෑ...
නිදමි මහද නිදි නෑ...
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...
වෙරළ කොනක හිඳරෑ අහසේ
තරු කැට පායා දිලුනා...
මා තනි වී
සිතිවිලි සයුරේ වෙලුනා...
තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා...
ලස්සන රෝස මලක් මට ලස්සන නෑවෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණ ගැසෙමු යළි
වෙරළ කොනක හිඳ
බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණ ගැසෙමු යළි
නැළවෙන මව් උකුලේලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ලස්සන සමනලයා මට ලස්සන නෑ
ලස්සන නෑ ලස්සන නෑ
ආදරවන්තියේ ඔබ වාගේ නෑ
ලෝකයේ රුදු නෙත් වසානැළවෙන මව් උකුලේ
පොඩි දරුවන් දෙතොලේ
සුරතල් සිගිති සිනා
මැවෙන කලේ කිරි ඉතිරේ
ඔන්චිලි චිල්ල මලේ
වැල්ලේ නෙල්ලි කැලේ
නිදියා ගන්න පුතේ මවගේ තුරුල්ලේ