මහා ජනප්රිය ප්රබුද්ධ කියන අය හැමොගෙම ලිරික්ස් ගන්නේ නැ. උන් අමුතු එකක් මේන්ටේන් කරනවා බං. අදුරන හැමදාම ගන්න කිප දෙනෙක්ගෙන් තමයි උන් කරගන්නේ. සමහරු උන්ම ලියනවා. සමහරු නවකයන්ගේ ලිරික්ස් ගන්න සල්ලි පවා අයකරනවා.
පුකේ අමරුවට තමන්ගේ සින්දු කියවගන්න දුන්න අතින් සල්ලි දුන්න උන් කිප දෙනෙක් දන්නවා. පුදුම ප්රවීණ කුපාඩියෝ ඉන්නේ.
ටික්ටොක් එකේ හා යුටියුබ් එකේ හොදට සින්දු කියනවා වගේ තේරෙන නමුත් ලොකු රිච් නැති කොල්ලෙක් දෙන්නෙක් ගෙන් අහලා බලපං. තව පොඩි ශෝගහන බෑන්ඩ් වල කනෙක්ෂන් හරහා අහලා බලපං. උබේ ටැලන්ට් එක පහත් කරනවා නෙවෙයි, ලංකාවේ හැටි බං කිව්වේ. අහිතක් හිතන්න එපා.
නම හදාගන්නකං රයිට්ස් නම් අමතක කරන්න වෙනවා මේ රටේ. ඒක කරුමයක්.
සාර්තක වේවා කියලා පතනවා.