ගීත රචනා musician or singer

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මචන් මට කලෙක ඉදන් ගීත රචනා කරන්ඩ ආසාවක් හා හැකියාවක් තිබුණා .දැනට කීපයක් රචනා කරලා තියනවා . මට කොහොමද මේවා හොද musician or singer කෙනෙකුට ලබා දෙන්නේ . උබලා මේ ගැන යමක් දන්නවද . ඒ වගේ අයගේ contact no /whats-app හරි වෙන විදිහක් හරි දෙන්ඩ පුල්වන්ද මචන් .
     
    • Love
    Reactions: nvhcc89 and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    @Solo Rider මෙයා සිංදු කියනව
    ඔවු මෙයා සින්දු කියනවා වගේම මියුසික් කරනවා. පද මාලාව හොද නම් කරයි. යුටියුබ් එකේ මෙයාගේ සින්දු ගොඩාක් තියෙනවා

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    මචන් මට කලෙක ඉදන් ගීත රචනා කරන්ඩ ආසාවක් හා හැකියාවක් තිබුණා .දැනට කීපයක් රචනා කරලා තියනවා . මට කොහොමද මේවා හොද musician or singer කෙනෙකුට ලබා දෙන්නේ . උබලා මේ ගැන යමක් දන්නවද . ඒ වගේ අයගේ contact no /whats-app හරි වෙන විදිහක් හරි දෙන්ඩ පුල්වන්ද මචන් .
    ⁣මහා ජනප්‍රිය ප්‍රබුද්ධ කියන අය හැමොගෙම ලිරික්ස් ගන්නේ නැ. උන් අමුතු එකක් මේන්ටේන් කරනවා බං. අදුරන හැමදාම ගන්න කිප දෙනෙක්ගෙන් තමයි උන් කරගන්නේ. සමහරු උන්ම ලියනවා. සමහරු නවකයන්ගේ ලිරික්ස් ගන්න සල්ලි පවා අයකරනවා.

    පුකේ අමරුවට තමන්ගේ සින්දු කියවගන්න දුන්න අතින් සල්ලි දුන්න උන් කිප දෙනෙක් දන්නවා. පුදුම ප්‍රවීණ කුපාඩියෝ ඉන්නේ.

    ටික්ටොක් එකේ හා යුටියුබ් එකේ හොදට සින්දු කියනවා වගේ තේරෙන නමුත් ලොකු රිච් නැති කොල්ලෙක් දෙන්නෙක් ගෙන් අහලා බලපං. තව පොඩි ශෝගහන බෑන්ඩ් වල කනෙක්ෂන් හරහා අහලා බලපං. උබේ ටැලන්ට් එක පහත් කරනවා නෙවෙයි, ලංකාවේ හැටි බං කිව්වේ. අහිතක් හිතන්න එපා.
    නම හදාගන්නකං රයිට්ස් නම් අමතක කරන්න වෙනවා මේ රටේ. ඒක කරුමයක්.😢

    සාර්තක වේවා කියලා පතනවා.
     
    ඔව් බන් ඔය වගේ කතා මමත් අහලා තියනවා . ගොඩක් වටිනවා අදහස් ටික . තැන්ක්ස් මචන්
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ඔව් බන් ඔය වගේ කතා මමත් අහලා තියනවා . ගොඩක් වටිනවා අදහස් ටික . තැන්ක්ස් මචන්

    ඔයාට තව ඔය නිතරම තියන සංස්කෘතික කව, මාධ්‍ය කව වලට යැවෙනවානම් හොදම කොල්ලො කෙල්ලො ටිකක් හොයාගන්න පුලුවන්. සෞන්දර්ය එකේ ඉන්නවා ළමයි.
    මම පුලුවන් උනොත්, දන්න කෙනෙක් හිටියොත් කන්ටැක්ට් කරලා දෙන්නම්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    මම ලියපු සින්දුවක් කියවා ගන්න ගොඩක් එවුන්ට මැසේජ් කළා. වැඩේ වුණා හෝ නැතා තැන්ක්ස් මල්ලි කියලා reply එකක් දුන්නේ රොමේෂ් සුගතපාල විතරයි... ඔය බොක්ක දෙන්න හදන අමු බුවා ෆෝන් no දුන්නට answer කරන්නේ නෑ.... ලක්ෂ 2ක්‌ ගන්නවා වැල්ලවායේ බුවා, අපේ සින්දුවක් කියන්න

    මමම කියනවා හිටපියව්....
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    නිකන් දෙන්න එපා බුද්ධිමය දේපල පිළිබඳව හොයලා බලලා වැඩ කරන්න. ආරම්භය කොහොමත් අමාරුයි.
     
    • Like
    • Love
    Reactions: NRTG and slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඔයාට තව ඔය නිතරම තියන සංස්කෘතික කව, මාධ්‍ය කව වලට යැවෙනවානම් හොදම කොල්ලො කෙල්ලො ටිකක් හොයාගන්න පුලුවන්. සෞන්දර්ය එකේ ඉන්නවා ළමයි.
    මම පුලුවන් උනොත්, දන්න කෙනෙක් හිටියොත් කන්ටැක්ට් කරලා දෙන්නම්.
    එල මචන් . සෞන්දර්ය එකේ කිව්වේ campus එකේද ? හරි පුළුවන් උදව්වක් කරපන් . තැන්ක්ස් බන්
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    නිකන් දෙන්න එපා බුද්ධිමය දේපල පිළිබඳව හොයලා බලලා වැඩ කරන්න. ආරම්භය කොහොමත් අමාරුයි.
    ඕක කොහොමද වෙන්නේ කියලා දැනගන්ඩ ඕන

    මම ලියපු සින්දුවක් කියවා ගන්න ගොඩක් එවුන්ට මැසේජ් කළා. වැඩේ වුණා හෝ නැතා තැන්ක්ස් මල්ලි කියලා reply එකක් දුන්නේ රොමේෂ් සුගතපාල විතරයි... ඔය බොක්ක දෙන්න හදන අමු බුවා ෆෝන් no දුන්නට answer කරන්නේ නෑ.... ලක්ෂ 2ක්‌ ගන්නවා වැල්ලවායේ බුවා, අපේ සින්දුවක් කියන්න

    මමම කියනවා හිටපියව්....
    experience වටිනවා , අපේ සින්දුවක් register කරන්ඩ පුලුවන්ද බන් හොරකන් නොකරන්ඩ ? බලමු මට සෙට් උනොත් අනිවරෙයෙන් උබට කියන්නම්
    ------ Post added on Aug 27, 2024 at 8:24 PM
     
    • Like
    Reactions: NRTG

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අඩෝ ඉස්කෝලේ කාලෙ ලියපු පොතක් තිබුන, ඒක හොඳම යාලුව මගෙන් ඉල්ලගත්ත, ඒ පම්කාට කෝල් එකක් ගහල අහන්න ඕන ඒ පොත ඌ ලඟ තාම තියෙනවද කියල
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    අඩෝ ඉස්කෝලේ කාලෙ ලියපු පොතක් තිබුන, ඒක හොඳම යාලුව මගෙන් ඉල්ලගත්ත, ඒ පම්කාට කෝල් එකක් ගහල අහන්න ඕන ඒ පොත ඌ ලඟ තාම තියෙනවද කියල
    hoyala balapan. idea ena welawata leyanda ona
     
    • Love
    Reactions: nvhcc89