ගීත රසය

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං
ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං

හිනා වෙලා කඳුලුත් ආවා ඕයි
:lol:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අපෙත් ඩ්‍රම්ස් ගහන යාලුවෙක් මෙහෙම කියනවා නිතරම.....

සඳ කැලුම් ගලන තුන්තරිකිටතකට සීත දුරුත්තේ..........
මුළු ලොවට හොරෙන් උස්සඩිඩින් රෝස කරත්තේ......
:lol:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඉස්සර මුතුහර කියල ළමා වැඩසටහනක් තිබුනේ. එක මම කවදාවත් බැලුවේ නම් නෑ. ඒ වුනාට එක පටන් ගන්න කලින් යන සින්දුව නම් අහනවා. හරියටම කියනවනම් අහනවානෙමෙයි ඇහෙනවා TV එක off කරන්න එන ටිකට.
මට එක ඇහෙන්නේ මෙහෙම
"විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදන්
ඒ ලොව සැදුමට ඇප කැප වී FULL ශක්තිය යොදවන්"
:lol: